Hard Talk Latest News Trendingඇමෙරිකාවත් ප්‍රහාරය හෙළා දකීChannel News Lanka09/05/2022 by Channel News Lanka09/05/202201960 සාමකාමී විරෝධතාකරුවන්ට අද එල්ල වූ ප්‍රහාරය දැඩිව හෙළා දකින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ජුලී චන්ග් මහත්මිය සඳහන් කරයි. නිල ට්විටර් ගිණුමේ සටහනක්...
Hard Talk Latest News Trending‘‘සටන මැර ප්‍රහාරවලින් වැළැක්විය නොහැකියි‘‘Channel News Lanka09/05/2022 by Channel News Lanka09/05/202201924 රටේ ජනතාවගේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අද දවසේත් හෙට දවසේත් තමන් ගෙන යන සටන මැර ප්‍රහාරවලින් වැළැක්විය නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (9)...
Hard Talk Latest News Trending‘‘ආණ්ඩුවන් කරගත් අමනෝඥම ක්‍රියාව කරගත්තා‘‘Channel News Lanka09/05/202209/05/2022 by Channel News Lanka09/05/202209/05/202201921 ගාලු මුවදොර පිටියේ හා අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නිරත වූ ජනතාවට මැර ප්‍රහාරයක් එල්ල කිරීමට අනුබලදීමෙන් වත්මන් රජය මෑත ඉතිහාසයේ ආණ්ඩුවක් විසින් කරගත් ඉතා...
Hard Talk Latest News Trendingඇමැතිවරුන් රැසකගේ නිවාස ගිනි බත්Channel News Lanka09/05/202209/05/2022 by Channel News Lanka09/05/202209/05/202202046 රජයේ අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රැසකගේ නිවාසටවලට ප්‍රහාර එල්ල කරමින් ගිනි තබන බවට වාර්තා වෙයි පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හා හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ...
Hard Talk Latest News Trendingනීතිඥ සංගමයේ යෝජනාවලියට සජබය එකඟවෙයිChannel News Lanka07/05/202208/05/2022 by Channel News Lanka07/05/202208/05/202201938 ශ්‍රී ලංකා නීතිඥ සංමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව මත පදනම්ව, අර්බුදයට විසඳීම සඳහා වූ ජාතික වැඩසටහනක් සඳහා සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන...
Hard Talk Latest News Trendingරටපුරා හදිසි නීතිය පනවයිChannel News Lanka06/05/202207/05/2022 by Channel News Lanka06/05/202207/05/202201929 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (6) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. රටේ යහපැවැත්ම...
Business News Features Hard Talk Latest News Trendingමහජන බැංකුවට කෝටි 5400ක ණය පොල්ලක්Channel News Lanka06/05/2022 by Channel News Lanka06/05/202201988 මහජන බැංකුව පෞද්ගලික අංශයේ විවිධ සමාගම් රැසකට දුන් රුපියල් කෝටි 5400 කට ආසන්න ණය මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී...
Hard Talk Latest News Trendingආණ්ඩුවෙන් ස්වාධීන වූ කිහිප දෙනෙක් ජනාධිපති ආරක්ෂා කරනවාChannel News Lanka05/05/202206/05/2022 by Channel News Lanka05/05/202206/05/202201915 ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව ස්වාධීන වූ කිහිප දෙනෙකුට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂා කරගනිමින් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍යව ඇතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා...
Business News Hard Talk Latest News Trendingයකඩ ප්‍රශ්නය අධිකරණයටත් යයිChannel News Lanka05/05/2022 by Channel News Lanka05/05/202201897 අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ ඉන්දීය ණය පහසුකමින් යකඩ ද්‍රව්‍ය ආනයනය කිරීම සම්බන්ධයෙන් රාජ්‍යය වහා කරුණු පැහැදිලි කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා...
Hard Talk Latest News Trending‘‘ආණ්ඩුව රුපියල් කෝටි තුන් ලක්ෂයක් මුදල් අච්චු ගහලා‘‘Channel News Lanka04/05/202205/05/2022 by Channel News Lanka04/05/202205/05/202201880 රුපියල් කෝටි තුන් ලක්ෂයක මුදල් ආණ්ඩුව මුද්‍රණය කර තිබෙන අතර මෙවැනි අධික මුදලක් මුද්‍රණය කරන විට සිදු වන දේ ගැන සාමාන්‍ය පෙළ සිසුවෙක් වුනත් දන්නා...