Business News Features Latest News Trendingබංකොලොත් ව්‍යාපාර ගොඩගන්න 7% පොලියට ණය-අසාධු ලේඛනගතවූවන්ටත් ණයChannel News Lanka01/06/202401/06/2024 by Channel News Lanka01/06/202401/06/20240270 කොවිඩ් වසංගතය ඇතුළු විවිධ හේතූන් මත කර්මාන්ත හා ව්‍යාපාර පවත්වා ගැනීමට නොහැකි වූ හා ව්‍යාපාර හා කර්මාන්ත බංකොලොත් වූ අයට 7% සහන පොලියට ණය ලබාදීම...
Hard Talk Latest News Trendingවිධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය බෞද්ධ ධර්මයට ප්‍රමුඛස්ථානය දියයුතුයිChannel News Lanka01/06/2024 by Channel News Lanka01/06/20240490 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවම බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු යැයිද එම මූලධර්මය ආරක්ෂා කිරීමේ වගකීම විධායකයට, ව්‍යවස්ථාදායකයට මෙන්ම අධිකරණයට ද පැවරෙන්නේ යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය....
Latest News Trendingරාජ්‍ය ගණුදෙණු පූර්ණ විනිවිද බවින් කරනවාChannel News Lanka01/06/2024 by Channel News Lanka01/06/20240279 සක්වල හා හුස්ම වැඩසටහන්වල සියලු ගණුදෙනු සහ පරිත්‍යාග සිදුවන්නේ පූර්ණ විනිවිද භාවයකින් යුක්තව බැවින් සමගි ජන බලවේග රජයක් තුළත් සියලුම රාජ්‍ය ගණුදෙනු පූර්ණ විනිවිදභාවයෙන් යුක්තව...
Features Latest News Trending World Newsසෙල්ලම් එපා -පිලිපීන ජනාධිපති චීනයට අනතුරු හඟවයිChannel News Lanka01/06/2024 by Channel News Lanka01/06/20240320 දකුණු චීන මුහුදේ තම සීමාවේ කටයුතු කරන ලෙස පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාර්කෝස් චීනයට දැඩි අනතුරු අඟවීමක් සිදු කර තිබේ. ඔහු එසේ පවසා ඇත්තේ රටවල් අතර...
Business News Features Hard Talk Latest News TrendingStarlink ශ්‍රීලංකාවට පැමිණීමට එරෙහිව මෙරට දුරකථන සමාගම් සටනටChannel News Lanka01/06/202401/06/2024 by Channel News Lanka01/06/202401/06/20240266 Starlink ශ්‍රීලංකාවට පැමිණීමට එරෙහිව මෙරට දුරකථන සමාගම් දැඩි ලෙස බියට පත්ව සිටින බව පැවසේ.මේ වන විට ඔවුන් ඊට එරෙහිව මෙහෙයුම් රැසක් ආරම්භ කර ඇත්තේ ඒ...
Latest News Trendingනීතිපතිවරයාට සේවා දිගුවක් දීමට තීන්දු කළේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ වලටChannel News Lanka01/06/2024 by Channel News Lanka01/06/20240250 නීතිපතිවරයාට සේවා දිගුවක් දීමට තීන්දු කළේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ වලට අදාලව ඉදිරි කටයුතු රදගුරු මණ්ඩලය සමඟ සම්බන්ධීකරණය කිරීමේ කමිටුවේ නියෝජිතයකු ලෙස ඔහු ප්‍රධාන කාර්ය භාරයක්...
Features Latest News Trendingආණ්ඩුවට එක්වෙන්න පැමිණි ආරාධනා විමල් එපා කියයිChannel News Lanka01/06/2024 by Channel News Lanka01/06/20240206 තමන්ට ආණ්ඩුවට එක් වන ලෙස ආරාධනා ලැබෙමින් ඇති බවත් ආණ්ඩුවට එක්වුවොත් ප්‍රභලම ඇමති ධුරයක් පවා ලබා ගැනීමට හැකියාව ඇති බවත් ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු...
Features Latest Newsඋපාධි ගන්න රේගුවෙන් කෝටි 13 ක් අරන් 149 ක් කට්ටි පැනලා?Channel News Lanka01/06/202401/06/2024 by Channel News Lanka01/06/202401/06/20240308 රේගු දෙපාර්තමේන්තුවේ වන්දි අරමුදලින් රුපියල් කෝටි 13ක මුදලක් වැය කර පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරූ රේගු නිලධාරීන් 323 දෙනෙකුගෙන් පාඨමාලා අවසන් කර සහතික පත්‍ර ඉදිරිපත් කර...
Health for Life Features Latest News Trending World Newsදියවැඩියාවට අලුත් බෙහෙතක්Channel News Lanka01/06/2024 by Channel News Lanka01/06/202408699 වෛද්‍ය විද්‍යාවේ සන්ධිස්ථානයක් සටහන් කරමින්, චීන විද්‍යාඥයන් පිරිසක් සෛල ප්‍රතිකාරයක් භාවිත කර රෝගියෙකුගේ දියවැඩියාව සාර්ථකව සුවකළ හැකි ක්‍රමයක් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම...
Latest News Trending World Newsඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අදChannel News Lanka01/06/2024 by Channel News Lanka01/06/20240229 ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර, අද (1) ආරම්භ වෙයි. මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ පැවැත්වෙන මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ලබන 4 වැනිදා සිදුවන අතර,...