ISIS හතරදෙනා ගැන ටීවී එකේ කියන්න ගිය පුන්සර අමරසිංහ අත්අඩංගුවට
ඉන්දියාවට ත්‍රස්ත ප්රහාරයක් එල්ල කිරීම සඳහා පැමිණි අයි.එස්.සාමාජිකයන් බව කියමින් අහමදාබාද් ගුවන්තොටුපොළේදී ගුජරාටි ත්‍රස්ත විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා සම්බන්ධයෙන් හිරු පෞද්ගලික...
