Latest News Trendingඩයනා ගමගේට ඇපChannel News Lanka21/05/202421/05/2024 by Channel News Lanka21/05/202421/05/20240163 හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය. පසුගිය 20 වැනි දිනයේදී රහස් පොලිසිය මගින්...
Features Latest News Trending World Newsරයිසි ගේ මරණය ඝාතනයක්ද ? – ඉරානයේ අනාගත නායකත්වය කාටද ?Channel News Lanka21/05/2024 by Channel News Lanka21/05/20240268 ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ඉරානයේ කඳුකර පෙදෙසකදී හෙලිකොප්ටර් අනතුරකින් මියයාම ලොව පුරා මේ දිනවල වැඩිම ජනතා අවධානයට යොමුවූ කාරණයයි . විශේෂයෙන්ම දැඩි මතධාරියෙකුවීම , ඊශ්‍රායලය...
Features Hard Talk Latest News Trendingසජිත් – අනුර විවාදය ජුනි 6 වැනිදාChannel News Lanka21/05/2024 by Channel News Lanka21/05/20240152 විවාදය සඳහා සජිත් ප්‍රේමදාස මහතා දුන් දිනවලින් ජුනි 6 දිනය අනුර කුමාර දිසානායක මහතා භාරගත් බව ජාතික ජන බලවේගය පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...
Business News Latest News Trendingමිල්කෝ සමාගමේ නිෂ්පාදන ධාරිතාව වැඩිවෙලා-මිල අඩු කරන්නැයි ජනතාව ඉල්ලතිChannel News Lanka21/05/202421/05/2024 by Channel News Lanka21/05/202421/05/20240169 පසුගිය කාලයේ අසාධාරණ ලෙස ඉහල නංවන ලද මිල්කෝ නිෂ්පාදන වල මිල වහාම ජනතාවට දරාගත හැකි මිලකට පහත හෙලන ලෙස පාරිභෝගික ජනතාව මිල්කෝ සමාගමෙන් ඉල්ලා සිටිති....
Latest News Trendingද්විත්ව පුරවැසි මන්ත්‍රීන් ගැන හෙළි කරන්නChannel News Lanka21/05/2024 by Channel News Lanka21/05/20240155 ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් වහාම හෙළි කරන්නැයි ඕමල්පේ සෝභිත නාහිමියෝ සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටිති. ඩයනා ගමගේ මන්ත්‍රීවරිය දැන දැනම ආණ්ඩුක්‍රම...
Latest News Trendingශ්‍රීලනිප සභාපතිට ලේකම්ට වාරණයක්Channel News Lanka20/05/202421/05/2024 by Channel News Lanka20/05/202421/05/20240176 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක්...
Latest News Trending World Newsශ්‍රී ලංකාවෙන් ගිය ISIS සැකකරුවන් ඉන්දියාවේදී අත්අඩංගුවටChannel News Lanka20/05/202421/05/2024 by Channel News Lanka20/05/202421/05/20240212 පාකිස්තාන බාරකරුවන් පැමිණ රාජකාරී සහ අවි ලබාදෙන තෙක් අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටි අයි.එස් ත්‍රස්තවාදීන් ලෙසින් සැලකෙන ලාංකිකයන් සිවු දෙනකු ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය...
Latest Newsවසරකට ලෝකයේ ඩොලර් ට්‍රිලියන 1.4 ක් බදු අපතේChannel News Lanka20/05/2024 by Channel News Lanka20/05/20240195 ගෝලීය බදු පැහැර හැරීම ආශ්‍රිත වත්කම් වල වාර්ෂික අගය ඇමරිකා ඩොලර් ට්‍රිලියන 1.4 ක් ලෙස ගණන් බලා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියාවේ දී...
Latest News Trending World Newsඉරාන උප ජනාධිපති Mohammad Mokhber වැඩබලන ජනාධිපති ලෙස පත් කෙරේChannel News Lanka20/05/202420/05/2024 by Channel News Lanka20/05/202420/05/20240163 ඉරාන උප ජනාධිපති Mohammad Mokhber, වැඩබලන ජනාධිපති ලෙස පත් කර තිබේ. එරට ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා මියගියහොත් හෝ ඉල්ලා අස්වුවහොත් දින පනහක් ඇතුලත ජනාධිපතිවරණයක් පවත්වා නව...
Latest Newsරහස් පොලිසිය වටලද්දී ඩයනා නිවසින් පලා යයිChannel News Lanka20/05/202421/05/2024 by Channel News Lanka20/05/202421/05/20240148 හිටපු රාජ්‍ය අැමතිනී ඩයනා ගමගේ මහත්මිය පදිංචි නිවසින් අතුරුදහන් වී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින්...