Features Latest News World NewsUNHRC චෝදනා වලට හිමාලිගෙන් දැඩි පිළිතුරක්Channel News Lanka19/05/202420/05/2024 by Channel News Lanka19/05/202420/05/20240236 බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කළේය. ශ්‍රී ලංකා...
Latest News Trending World Newsඉරාන ජනාධිපති ගමන් කල හෙලිකොප්ටරය අනතුරක-ජනපති: විදෙස් ඇමැති අතුරුදන්Channel News Lanka19/05/202419/05/2024 by Channel News Lanka19/05/202419/05/20240239 ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රාසි ගමන් කල බව පැවසෙන හෙලිකොප්ටරය නැගෙනහිර අසර්බයිජානයේදී අනතුරකට මුහුණදී තිබේ. ඉරාන රජය පවසන්නේ හෙලිකොප්ටරය හදිසි ගොඩ බැස්මක් කර ඇති බවත් සහන...
Latest News Trendingවිවාදයට සජබය අනුරට දින දෙයිChannel News Lanka19/05/202419/05/2024 by Channel News Lanka19/05/202419/05/20240177 සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාද සඳහා දින යෝජනා කරමින් සමගි ජන බලවේගය විසින් ජාතික ජන බලවේගයට ලිපියක් යොමුකර තිබේ. එම...
Latest News Trendingඉරාන තානාපතිට පහරදුන් ව්‍යාපාරිකයා රිමාන්ඩ්Channel News Lanka19/05/202419/05/2024 by Channel News Lanka19/05/202419/05/20240193 ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොශ් මහතාට පහරදීමේ චෝදනාව මත අත් අඩංගුවට ගනු නැමැත්තා හෙට (20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා...
Latest News Trending World Newsසෞදියේ සල්මාන් රජු දැඩි උණ රෝගී තත්ත්වයකින් රෝහලේChannel News Lanka19/05/202419/05/2024 by Channel News Lanka19/05/202419/05/20240220 සෞදියේ සල්මාන් රජු අසනීප තත්ත්වයකින් පසුවෙයි. රජුට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් පවසන්නේ, රජු දැඩි උණ රෝගී තත්ත්වයකින් පසුවන බවත්, හන්දි වේදනා සහ මස්පිඩ්‍ර වේදනා සෙසු රෝග...
Uncategorized Hard Talk Latest News Trendingපාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ අවදානම ජුලි 15 අවසන්-ජනපතිවරණය ඔක් 5 හෝ 12Channel News Lanka19/05/202419/05/2024 by Channel News Lanka19/05/202419/05/20240215 ජනාධිපතිවරණය ඔක්තෝම්බර් 5 හෝ 12 පැවැත්වීමට නියමිතය.මහා මැතිවරණය මුලින් පවත්වන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුව ජුලි 15 වැනිදාට පෙර විසුරුවා හැරිය යුතුය. මැතිවරණ පැවැත්වීම සඳහා ගත...
Business News Hard Talk Latest News Trendingරේගු නිලධාරීන්ට රාජකාරියට අමතර ප්‍රතිලාභ-අනුමැතියකින් තොරව කෝටි 2422 ගෙවලාChannel News Lanka19/05/2024 by Channel News Lanka19/05/20240194 රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක් 2012 වර්ෂයේ සිට 2023 වර්ෂය...
Hard Talk Latest News Trendingඩයනා ගැන නීතිපතිගෙන් දැඩි තීරණයක්Channel News Lanka19/05/2024 by Channel News Lanka19/05/20240182 හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්‍රියාමාර්ග ගන්නා...
Latest News Trendingරනිල්ට එලෝන් මස්ක් හමුවෙයිChannel News Lanka19/05/2024 by Channel News Lanka19/05/20240173 ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සමගාමීව ශ්‍රී ලංකාව තුළ “Starlink” සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල්...
Features Latest News Political News Trendingහිටපු රාජ්‍ය ඇමතිවරිය පොහොට්ටුවට සමු දෙයිChannel News Lanka19/05/2024 by Channel News Lanka19/05/20240222 පොදු ජන පෙරමුණ සමග තමන්ගේ දේශපාලන ගනුදෙනු අවසන් බව හිටපු රාජ්‍ය ඇමතිවරියක වන සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පෙන්වා දෙනවා. 2020 අගෝස්තු මහා මැතිවරණයේ දී පොදු...