අනධ්‍යයන වර්ජනය-විශ්වවිද්‍යාල දේශන ඔන්ලයින් ක්‍රමයට-UGC ඓතිහාසික තීන්දුවක
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල දේශන කටයුතු ඔන්ලයින් ක්‍රමවේදය හරහා සිදුකෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව-UGC පවසයි. UGC සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ...
