Hard Talk Latest News Trendingරජයේ සම්පත් විකිණීම ගැන මහින්දගෙන් විරෝධය – දේශපාලන කුණාටුවක් අතළඟChannel News Lanka12/05/202412/05/2024 by Channel News Lanka12/05/202412/05/20240248 වර්තමාන ආණ්ඩුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ ඉතිරි කොටස තුළ රට පාලනය කිරීම සඳහා පිහිටුවා ගත් අන්තර්කාලීන වැඩපිළිවෙළක් බවත් එවන් අවස්ථාවක රාජ්‍ය දේපොළ...
Hard Talk Latest News Political News Trendingශ්‍රීලනිප සභාපති විජයදාස -ලේකම් කීර්ති උඩවත්ත – මෛත්‍රී ඉල්ලා අස්වෙයිChannel News Lanka12/05/2024 by Channel News Lanka12/05/20240224 ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා නිතරගයෙන් තේරී පත්විය. හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන්...
Features Latest Newsබාලවයස්කාර දියණිය 52 වතාවක් අපයෝජනයකර ගැබිනියක කල තරුණයා මැරූ කතාවChannel News Lanka12/05/2024 by Channel News Lanka12/05/20240209 කුලියාපිටියේ සුසිත් ජයවංශ නමැති තිස් හැවිරිදි තරුණයාව ඝාතනය කර ඇත්තේ, ඔහුගේ පෙම්වතිය බව කියන 17 හැවිරිදි තරුණිය ගැබ් ගැනීමෙන් අනතුරුව ඔහු එය ප්‍රතික්ෂේප කිරීම නිසා...
Business News Features Hard Talk Latest News Trendingවාණිජ බැංකු සිත්සේ ජනතාව ගසා කද්දී මහ බැංකුව නිදිChannel News Lanka12/05/2024 by Channel News Lanka12/05/20240206 මේ වනවිට අවප්‍රමාණය වී ඇති ඇමෙරිකානු ඩොලර් වාණිජ බැංකු විසින් මිලදී ගැනීමේදී නියම කරන මිල සහ විකිණීමේදී අයකරන මිල අතර පරතරය විශාල වීම නිසා වාණිජ...
Features Hard Talk Latest News Trendingද්විත්ව පුරවැසියන් දහයක් පාර්ලිමේන්තුවේ… ඉල්ලා අස්වෙන්නැයි කියයි..Channel News Lanka12/05/2024 by Channel News Lanka12/05/20240161 ද්විත්ව පුරවැසිභාවය වැනි මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නැති පුද්ගලයන් දස දෙනෙකු පමණ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ධුර දරමින් රැදී සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පූජ්‍ය ඕමල්පේ සෝපිත...
Features Latest News Trending World NewsBJPට බහුතරය නැහැ-මෝඩි 75දී විශ්‍රාම යනවා-ඇප ලැබූ කෙජ්රිවාල් ඉන්දියාව සසල කරයිChannel News Lanka12/05/202412/05/2024 by Channel News Lanka12/05/202412/05/20240241 මෙවර ඉන්දීය මහා මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය බහුතරයක් ලබා නොගන්නා බව ඇප මත නිදහස ලැබූ දිල්ලි මහා ඇමති අරවින්ද් කෙජ්රිවාල් පවසයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ තමා...
Features Latest News Trending World Newsශ්‍රී ලංකාවේ මීළඟ ඇමරිකානු තානාපතිවරිය එළිසබෙත් කැතරීන් හෝර්ස්ට්Channel News Lanka12/05/2024 by Channel News Lanka12/05/20240195 ශ්‍රී ලංකාවේ මීළඟ ඇමරිකානු තානාපතිවරිය ලෙස එළිසබෙත් කේ හෝර්ස්ට් ගේ නම යෝජනා වී තිබේ. ජර්මනිය ,යුක්රේනය හා එස්තෝනියාවේ ඇමරිකානු තානාපති කාර්යාල වල විවිධ තනතුරු දරා...
Hard Talk Latest News Trending World Newsපලස්තීනයට සාමාජිකත්වය දෙන්න රටවල් 134ක කැමැත්තChannel News Lanka11/05/202412/05/2024 by Channel News Lanka11/05/202412/05/20240161 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකයකු වීමට අවශ්‍ය සුදුසුකම් පලස්තීනයට තිබෙන බව හඳුනාගන්නා ලෙස සහ පලස්තීනයට පූර්ණ කාලීන සාමාජිකත්වය ලබාදීම පිළිබඳ ධනාත්මකව සිතන ලෙස නිර්දේශ...
Features Hard Talk Latest News Trendingමන්ත්‍රීලාට සැප වාහන යෝජනාව කිරිඇල්ලගේ හා GL විරෝධයෙන් නවතී ?Channel News Lanka11/05/2024 by Channel News Lanka11/05/20240153 පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදීමේ තීරණය සාකච්ඡා පසුවට කල් තැබීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත . පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ...
Features Latest News Trending World Newsඅමෙරිකානු අවි භාවිත කරමින් ඊශ්‍රායලය මානුෂීය නීතිය කඩලා – ඇමරිකාවෙන් චෝදනාChannel News Lanka11/05/2024 by Channel News Lanka11/05/20240160 අමෙරිකානු අවි භාවිත කරමින් ඊශ්‍රායලය ගාසා තීරයේ මානුෂීය නීතිය කඩ කර ඇති බව අමෙරිකානු රජය පවසයි. විදෙස් වාර්තා සඳහන් කළේ එක්සත් ජනපදය විසින් සපයන ලද...