Latest News Business News Trending World Newsඅදානිට දිගට හරහට කෙළවෙන ලකුණු ?Channel News Lanka26/11/202429/11/2024 by Channel News Lanka26/11/202429/11/20240253 අදානි සමාගමේ හවුල්කාරිත්වය යටතේ ක්‍රියාත්මක කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා තමන් ලබාදීමට අපේක්ෂා කළ අමෙරිකානු ඩොලර් මිලියන 553ක මුදල සම්බන්ධව යළි ඇගයීමක්...
Business News Latest NewsPromoting Investment ties: Southern Gujarat Chamber of Commerce Delegation Visits Sri LankaChannel News Lanka25/11/2024 by Channel News Lanka25/11/20240228 The Southern Gujarat Chamber of Commerce and Industry (SGCCI) is leading a ten-member delegation to Sri Lanka from 24 to 29 November, 2024. Representing diverse...
Latest News Business News Trendingකොළඹ කොටස් වෙළෙඳපොළ විශාල පහල යාමකChannel News Lanka25/11/2024 by Channel News Lanka25/11/20240248 අද (25) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපී පෙනෙෙ පහළ යාමක් වාර්තා විය. අද දින ගණුදෙනු අවසන් කරන විට සියලු කොටස් මිල දර්ශකය...
Trending Business News Features Latest Newsවිද්‍යුත් වාහන ගෙන්වීමේදී මහා පරිමාණ වංචාවක් – වසරකදී කෝටි 800ක් අවභාවිත වෙලා!Channel News Lanka24/11/2024 by Channel News Lanka24/11/20240327 විදෙස් රැකියාවන්හි නිරත විගමනික ශ්‍රමිකයන්ට විද්‍යුත් වාහන නැත්නම් ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වා ගැනීමට ලබා දුන් බලපත්‍ර ක්‍රමය අවභාවිත කරමින් රුපියල් කෝටි 800කට අධික වංචාවක් සිදුව ඇති...
Latest News Business News Features Trendingවිදුලි ගාස්තු සංශෝධනය මේ වසරේ සිදු නොවන ලකුණුChannel News Lanka24/11/2024 by Channel News Lanka24/11/20240233 විදුලි ගාස්තු සංශෝධනයක් මේ වසර තුළ සිදුනොවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. අද දෙරණ කළ විමසීමකදී එම කොමිසමේ ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා...
Trending Business News Latest Newsබිත්තර මිල යලි ඉහලටChannel News Lanka24/11/202424/11/2024 by Channel News Lanka24/11/202424/11/20240224 බිත්තර මිල වෙළඳපළේ නැවත වතාවක් ඉහළ ගොස් තිබේ. පසුගිය දින කිහිපයේ රුපියල් 35-38 දක්වා මිල පහත බැස තිබූ බිත්තර මිල මේ වන විට රුපියල් 40-45...
Latest News Trendingපාර්ලිමේන්තුවෙන් ආහාර, වාහන ගන්නෑ කියා අප කීවේ නෑ.- බිමල්Channel News Lanka24/11/202424/11/2024 by Channel News Lanka24/11/202424/11/20240177 පාර්ලිමේන්තුවෙන් ආහාර හෝ වාහන ලබා නොගන්නා බවට තම පක්‍ෂය ප්‍රකාශ කර නැති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ කලින් පැවති ඉතාම ලාභදායික ආහාර...
Latest Newsරාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් වගකීම් රැසක්Channel News Lanka23/11/202424/11/2024 by Channel News Lanka23/11/202424/11/20240185 පසුගිය ජනවරම තුළ ජනතාව තැබු අපේක්ෂාවන් ඉටු කිරීමට වත්මන් රජය අපොහොසත් වුවහොත් ජනතාව සුබවාදී අනාගතයක් පිළිබඳ සිහින දැකීම ද අතහරින බවත්, ජනතා අපේක්ෂා ඉටුවන රාජ්‍යයක්...
Latest News Trendingඅතරමැදියන්ට ගසාකන්න ඉඩතියන්නේ නෑ -ලාල්කාන්තChannel News Lanka23/11/202423/11/2024 by Channel News Lanka23/11/202423/11/20240178 නාඩු සහල්මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට තීරණය කළේ වෙළෙඳපොළේ පවතින සහල් හිඟය ට පිළියමක් වශයෙන් බව කෘෂිකර්ම අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පවසයි. ඒ සම්බන්ධයෙන්...
Latest News Trendingගෞතම් අදානිට අමෙරිකාවෙන් අල්ලස් චෝදනාChannel News Lanka23/11/202424/11/2024 by Channel News Lanka23/11/202424/11/20240214 ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිට එරෙහිව අමෙරිකාවේ අධිකරණයක් විසින් අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් අධිචෝදනා ගොනුකර තිබේ. අමෙරිකාවේ නිව්යෝර්ක්හි අධිකරණයක් මඟින් ඊයේ (20) දිනයේ දී අදාළ අපරාධ...