Business News Features Latest News Trendingශ්‍රීලන්කන් ගුවන් නියමුවන් බල අරගලයක – නැති ප්‍රශ්න උඩට අරන් නැවත බලය ගන්නද?Channel News Lanka15/11/202417/11/2024 by Channel News Lanka15/11/202417/11/20240473 පසුගිය දා සිඩ්නි සිට කටුනායක බලා පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-607 ගුවන් යානයේ සිදු වූ සිද්ධිය හේතුවෙන් එහි ප්‍රධාන ගුවන් නියමුවා වූ කපිතාන් වජිර...
Features Hard Talk Latest News TrendingUDA අක්කර 6 ක කොළඹ ඉඩමක් අනුමැතියකින් තොරව 99 අවුරුදු බදු දීලාChannel News Lanka14/11/202417/11/2024 by Channel News Lanka14/11/202417/11/20240358 නාගරික සංවර්ධන අධිකාරිය සතු කොටුව D.R . විජේවර්ධන මාවතට මායිම්ව පිහිටි ඉඩමක් සංවර්ධනය කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ විධිමත් අනුමැතියකින් තොරව බදු දීම හේතුවෙන් රජයට රුපියල්...
Business News Hard Talk Latest News Trendingප්‍රීමා -සෙරෙන්ඩිබ් -පිරමිඩ් විල්මා බිලියන ගණන් ලාභගන්න නිසා පාන් මිල ඉහල ගිහින්Channel News Lanka13/11/202417/11/2024 by Channel News Lanka13/11/202417/11/20240598 අසාධාරණ ඒකාධිකාර සමාගම් කීපයකට ලබා නොදෙන්නේ නම් පාන් ගෙඩියක් රුපියල් සියයකටත් වඩා අඩු මුදලකට ලබා දෙන්නේට බේකරි හිමියන් සුදානම් බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති N.K...
Features Hard Talk Latest News Trendingදරුවන් 30,000ක් මහමඟ-සිඟාකෑමට,ළමා ගණිකාවන්ට මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගෙනලුChannel News Lanka12/11/202417/11/2024 by Channel News Lanka12/11/202417/11/20240333 අවසාන වරට සිදු කරන ලද සමාජ සමීක්ෂණවලට අනුව ලංකා පුරා විදි දරුවන් 15000-30000 අතර ප්‍රමාණයක් සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති...
Latest News Trendingමහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්Channel News Lanka11/11/2024 by Channel News Lanka11/11/20240157 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ දිනය දක්වා නිහඬ කාලසීමාව ක්‍රියාත්මක...
Latest News Trending World Newsඉන්දීය නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් ලංකාවටChannel News Lanka10/11/202411/11/2024 by Channel News Lanka10/11/202411/11/20240256 ඉන්දීය නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබේ. අද (10) පෙරවරුවේ කොළඹ වරායට ළඟා වූ ‘INS Vela’ සබ්මැරීනය ශ්‍රී ලංකා නාවික...
Hard Talk Latest News Trendingමහ මැතිවරණයේ පැමිණිලි 2,500 ඉක්මවයිChannel News Lanka09/11/202411/11/2024 by Channel News Lanka09/11/202411/11/20240227 2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2,500 ඉක්මවා ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව මැතිවරණයට අදාළව ලැබී ඇති සමස්ත පැමිණිලි...
Features Hard Talk Latest News Trendingරටේ නීතියට උඩින් යන මියුසියස් පරිපාලනය ගැන අධ්‍යාපන ලොක්කන්ට පැමිණිලිChannel News Lanka08/11/2024 by Channel News Lanka08/11/20240946 කොළඹ මියුසියස් විද්‍යාලයේ කළමනාකාරිත්වය අධ්‍යාපන අමාත්‍යංශයේ නීතිරීති උල්ලංඝනය කරමින් විභාග පැවැත්වීමට උත්සාහ කරමින් සිටින බවට චෝදනා කරන එම විද්‍යාලයේ දෙමව්පියෝ ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයට හා...
Latest News TrendingIMF ගිවිසුම කිසිම වෙනසක් කරන්නෑ.. පවතින ලෙසම ඉදිරියට යනවා..- ජනපතිChannel News Lanka07/11/202408/11/2024 by Channel News Lanka07/11/202408/11/20240184 ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන එකතාවන් මත ජාත්‍යන්තර ණය හිමියන් සමග නැවත ණය තිරසර විශ්ලේෂණයකට (DSA) නොයන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි. එසේ...
Hard Talk Latest News Trendingඅපි ජනතාවට කිසි බොරුවක් කියා නෑ.. කිවුවානම් ඔප්පු කරන්න..- ටිල්වින්Channel News Lanka07/11/202408/11/2024 by Channel News Lanka07/11/202408/11/20240235 ජාතික ජන බලවේගය කිසි විටෙක ජනතාවට බොරු කියා නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් වෙන්නපුව ප්‍රදේශයේ පැවති...