Features Hard Talk Latest News Trendingශ්‍රීධරන් දකුණ හොල්ලයි-සජබ කොළඹ වටලයි-NPPට ප්‍රහාර-දිලිත්ගේ කතාව ඇත්තක්ද?Channel News Lanka28/01/202428/01/2024 by Channel News Lanka28/01/202428/01/20240398 ශ්‍රීධරන්ගේ ස්වයං පාලන ඉල්ලීම දකුණ හොල්ලයි ” ගහලා VAT – රටම FLAT ” සජබ දැවැන්ත උද්ඝෝෂණය 30දා ඩලස් රට හදන්නේ කා සමගද ? අනුර -රනිල්...
Business News Latest News Trendingක්‍රෙඩිට් කාඩ් ගෙවීම් වලදී අමතර මුදල් ගෙවන්න එපා – මහ බැංකුවChannel News Lanka28/01/202428/01/2024 by Channel News Lanka28/01/202428/01/20240239 වෙළෙඳ ආයතන විසින් බොහෝ විට පාරිභෝගිකයා වෙත පටවන වෙළඳ ගාස්තු පාරිභෝගිකයා විසින් නොදැරිය යුතු බව මහ බැංකුව අවධාරණය කරයි. බැංකු සහ වෙළෙන්දන් අතර අත්සන් කර...
Business News Latest News Trendingවැඩිමිලට බෙහෙත් විකුණූ ආසිරි රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලයට දඩChannel News Lanka28/01/2024 by Channel News Lanka28/01/20240324 ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව ඖෂධ සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා ඖෂධ 11ක් අලෙවි කිරීම සම්බන්ධයෙන් නගා තිබූ චෝදනා සියල්ලටම වරද පිළිගත්...
Business News Latest Newsඉන්දියාව සමග ‘එට්කා’ ගිවිසුම මාර්තුවේ ?Channel News Lanka28/01/2024 by Channel News Lanka28/01/20240159 ඉන්දියාව සමග ‘එට්කා’ ගිවිසුම අත්සන් කිරීම මෙම වසරේ මාර්තු මාසය වන විට සිදුකළ හැකිවනු ඇති බව ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරයි. දැනට මෙම ගිවිසුමේ සාකච්ඡා...
Business News Latest Newsනන්දලාල්ගෙන් බැංකුවලට එරෙහිව දැඩි තීන්දුවක්Channel News Lanka28/01/202428/01/2024 by Channel News Lanka28/01/202428/01/20240159 බැංකු පොලී අනුපාත අඩු නොකරන බැංකුවලින් නිදහසට කරුණු විමසා ඇතැයි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි. ගනුදෙනුකරුවන්ට සහන ලබා දෙන ලෙසත් ඒ වෙනුවෙන්...
Business News Latest NewsIMF වැඩ බලාගන්න සාගලට පවරයි- මීළඟ සමාලෝචනය මාර්තුවේChannel News Lanka28/01/2024 by Channel News Lanka28/01/20240167 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නිසි ලෙස ඉටුවන්නේදැයි සොයා බලා එම කරුණු නිසි ලෙස ඉටු කිරීමේ වගකීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා...
Latest News Political News Trendingඋතුර නැගෙනහිරට ස්වයං පාලනයක් අවශ්‍යයි -TNA නව නායකChannel News Lanka27/01/2024 by Channel News Lanka27/01/20240178 මෙතෙක් දෙමළ ජනතාවට ලබා ගැනීමට නොහැකි වූ ජාතික විමුක්තිය ජාත්ත්‍යන්තරයේ හා දෙමළ ඩයස්පෝරාවේ සහයෙන් ලබා ගැනීම තම අරමුණ බව ඉලංගෙල් තමිල් අරසු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී...
Latest News Trendingනිර්ධන පංතිය, සුළු ධනේශ්වරය හද්දා පරණ වචන.. මාලිමාව පුළුල් බලවේගයක්-හරිනිChannel News Lanka27/01/2024 by Channel News Lanka27/01/20240181 නිර්ධන පංතිය ව්‍යාපාරය, සුළු ධනේශ්වර ව්‍යාපාරය ආදිය හද්දා පරණ වචන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි. සති අන්ත පුවත්පතක් සමග...
Latest News Political News Trendingලන්සාගේ නව සන්ධානය ඇරඹෙයිChannel News Lanka27/01/202427/01/2024 by Channel News Lanka27/01/202427/01/20240180 පාර්ලිමේන්තුව නියෝජනය කරන වැඩිම දේශපාලන පක්ෂ ගණනක වැඩිම මන්ත්‍රිවරුන් පිරිසක එකමුතුවෙන් නව සන්ධානයක් ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පවසයි. නව සන්ධානය නම්වූ එකමුතුව...
Latest News Trendingමුදල් වංචාවකට හිටපු නිලමේ අනියම් බිරිඳ සමග අත්අඩංගුවටChannel News Lanka27/01/202428/01/2024 by Channel News Lanka27/01/202428/01/20240207 වැඩි පොලියක් ලබාදෙන බව පවසා ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ ජනතාවගෙන් රුපියල් කෝටි 500ක් වංචා කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු හා ඔහුගේ අනියම් බිරිඳ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා...