Features Latest News Political News Trendingරිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මිය යයිChannel News Lanka25/01/202425/01/2024 by Channel News Lanka25/01/202425/01/20240249 පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍රී හා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ දී සිදු වූ රිය අනතුරකින් මියගොස් ඇත. රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා...
Latest Newsගූගල් ෆේස්බුක් නැවැත්තුවොත් ලංකාව නිකම්ම නිකන් දූපත් රාජ්‍යයක් වෙනවා-දයාසිරිChannel News Lanka24/01/2024 by Channel News Lanka24/01/20240192 ගූගල් ෆේස්බුක් වැනි ආයතන නතර කළහොත් මේරට නිකම්ම නිකන් දූපත් රාජ්‍යයක් වනු ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. මාර්ගගත...
Latest News Political Newsනම රත්තරන් වුනාට මාල කැඩුවේ නැතිලුChannel News Lanka24/01/2024 by Channel News Lanka24/01/20240216 තමන් මාල කැඩූ බවට ඇති එකදු හෝ පොලිස් පැමිණිල්ලක් පෙන්විය හැකි නම්, ඕනෑම මොහොතක පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි....
Latest News Political News Trendingදුෂිත ගනුදෙනු ගැන සජිත් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරයිChannel News Lanka24/01/2024 by Channel News Lanka24/01/20240234 සීනි බදු වංචාව ඇතුළු දූෂණ වංචා රැසක් සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිම පියවරක් ගෙන නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය. විපක්‍ෂනායකවරයා මෙසේ...
Features Latest News Trending World Newsරුසියාවේ ගුවන් අනතුරකින් 74 ක් මරුටChannel News Lanka24/01/2024 by Channel News Lanka24/01/20240200 රුසියානු හමුදා යානයක් යුක්‍රේනය ආසන්න දේශ සීමාවේදී කඩා වැටී තිබේ. යුක්‍රේන යුද සිරකරුවන් හැටපස්දෙනෙකු රැගෙන ගිය රුසියානු හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් එරට වේලාවෙන්...
Hard Talk Latest News Political News TrendingOnline පනත වැඩි ඡන්දයෙන් සම්මතයිChannel News Lanka24/01/2024 by Channel News Lanka24/01/20240189 මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබද කෙටුම්පත වැඩි ඡන්දයෙන් අද පාර්ලිමේන්තුවේදී සම්මත විය. පනත් කෙටුම්පත දෙවනවර කියවීමේදී ඊට පක්ෂව ඡන්ද 108ක් හා විරුද්ධව ලැබුණේ ඡන්ද 62ක් ලැබින....
Latest News Political Newsසීනි බදු වංචාවේ ලිපි ගොනු නීතිපතිටChannel News Lanka24/01/2024 by Channel News Lanka24/01/20240259 සීනි බදු වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ නිමකර ඒ පිළිබඳ ලිපි ගොනු නීතිපතිවරයාට යොමු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා...
Business News Latest News Trendingමහබැංකුවේ නියෝග බැංකු පිලිගන්නේ නැහැChannel News Lanka24/01/202424/01/2024 by Channel News Lanka24/01/202424/01/20240178 බැංකු පොලී අනුපාත අඩු කරන්නැයි ශ්‍රී ලංකා මහා බැංකුව සියලු බැංකු වලට නිර්දේශ කර තිබිය දී බැංකු එම නිර්දේශ පිළිිපදින්නේ නැත්තේ මන්දැයි හිටපු මුදල් අමාත්‍ය...
Business News Features Latest News Trendingජාතික හැඳුනුම්පත් අංකය බදු අංකය (TIN) බවට පත්වෙයිChannel News Lanka24/01/2024 by Channel News Lanka24/01/20240198 ජාතික හැඳුනුම්පත් අංකය පුද්ගලයකුගේ බදු අංකය (TIN) ලෙස භාවිත කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. මෙම ක්‍රියාවලිය හරහා රාජ්‍ය ආදායම...
Latest News Trending World Newsතුර්කි පාර්ලිමේන්තුව ස්වීඩනයේ නේටෝ අයදුම්පතට අවසර දෙයිChannel News Lanka24/01/202424/01/2024 by Channel News Lanka24/01/202424/01/20240142 ස්වීඩනය නේටෝ සංවිධානයට ඇතුලත් කර ගැනීම සඳහා තුර්කි පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාදී තිබේ. නේටෝ සංවිධානයට ඇතුලත්වීම සඳහා මෙතෙක් තුර්කිය විසින් ස්වීඩනයට අවස්තාව නොදුන්නේ ස්වීඩනය කුර්දි ගරිල්ලන්ට...