27 C
Colombo
27/06/2026

Category : Latest News

Business News Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව 11 වෙනි දිනයටත් පහළට

Channel News Lanka
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අඛණ්ඩව 11 වෙනි දිනයටත් අද (23) දින පහළ යන ලදී. ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල...
Latest News Political News

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ මෛත්‍රී අතර හමුවක්

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හිටපු ජනපති නිල නිවසේදී ශ්‍රීලනිප සභාපති, 6වන විධායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වී තිබේ....
Features Hard Talk Latest News Trending World News

කැනඩාව උසස් අධ්‍යාපනයට විදෙස් සිසුන් ගෙන්වීම 35% කින් අඩු කරයි

කැනඩාවට අධ්‍යාපනය සඳහා සිසුන් පැමිණීම සීමා කිරීමට කැනඩා රජය තීරණය කර තිබේ. මේ අනුව ඉදිරි වසර දෙක තුලදී සිසුන් සංඛ්‍යාව සියයට තිස්පහකින් අඩු කිරීමට නියමිතය....
Business News Latest News Trending

වැඩිමිලට ඖෂධ අලෙවිකළ ආසිරි රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයම අද අධිකරණය හමුවට

ආසිරි මෙඩිකල් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියකුට ජාතික ඖෂධ නියාමන අධිකාරි පන‍ට අනුව ඖෂධ සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කිරීම ඇතුළු චෝදනා...
Business News Features Latest News

කොළඹ සිනමා ශාලාවලින් මිලියන 49ක බදු පොල්ලක්

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට අයත් සිනමා ශාලාවලින් 2019 වසරේ සිට 2023 වසර දාක්වා කාලයේදී රුපියල් මිලියන 49ක මුදලක් විනෝද බද්ද ලෙස ගෙවීමට ඇති...
Features Latest News Trending World News

චීන-කිර්ගිස්තාන දේශසීමාවේ ඒකක 7.1 ප්‍රබල භුකම්පනයක්-ප්‍රබල පසුකම්පන 14 ක්

Channel News Lanka
චීනය හා කිර්ගිස්තාන දේශසීමාව ආසන්නයේ බටහිර චීනයේ ෂින් ජියෑන් පළාතේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. අද (23) අලුයම 2ට පමණ රික්ටර් මාපක 7.1ක ප්‍රබලත්වයකින් යුතුව...
Features Hard Talk Latest News Trending

වාර්ෂික ස්ථාන මාරුවීම් ගැන රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් දැඩි තීරණයක්

වාර්ෂික ස්ථාන මාරුවීම් යටතේ 2024 වර්ෂය සඳහා ලබාදී ඇති ස්ථානමාරුවීම් වහාම ක්‍රියාත්මක කරන ලෙස සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඉල්ලීමක්...
Hard Talk Latest News Trending

වෘත්තීය සමිති මර්දනයට අගමැති දිනේෂ්ගේ විරෝධය

Channel News Lanka
රජය කළ යුත්තේ වෘත්තීය සමිති සමඟ හැප්පීම නොව ප්‍රශ්න හඳුනාගෙන ඔවුන් සමග ගනුදෙනු කිරීම බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. ජාතික ආර්ථිකයට වැඩියෙන් දායක වන...
Latest News Trending

දිනෙෂ් ෂාෆ්ටර් ඝාතනයේ අලුත්ම තත්වය

ඝාතනයට ලක් වූ ප්‍රසිද්ධ ව්‍යාපාරික දිනෙෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකථන සිම්පත බිරිඳට ලබාදීම සම්බන්ධයෙන් වන ඉල්ලීම රජයේ රස පරීක්ෂක වාර්තාව ලැබුණු පසු සලකා බලන බව...
Latest News Business News Trending

උද්ධමනය ඉහළට

Channel News Lanka
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 දෙසැම්බර් මාසයේදී මෙරට උද්ධමනය ඉහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එම දර්ශකය අනුව 2023 වසරේ...