Hard Talk Latest News Trendingරට ගොඩනගන්න හිතන හොඳ මිනිස්සුන්ට ටිල්වින්ගෙන් මාලිමාවට ආරාධනාChannel News Lanka08/01/2024 by Channel News Lanka08/01/202402219 ජාතික ජන බලවේගයට එන එන අය එකතු කර ගැනීමට සූදානම් නැති නමුත් රට ගොඩනගන්න හිතන හොඳ මිනිස්සුන්ට තම පක්ෂය විවෘත බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන...
Features Hard Talk Latest News Trending‘ඉමියුනෝග්ලෝබින්’ එන්නත් ලෙස දී ඇත්තේ පාට කල වතුරයි- වාර්තාව අධිකරණයටChannel News Lanka08/01/2024 by Channel News Lanka08/01/202402112 ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්රතිදේහ එන්නත් බව හඟවා ලබා දී ඇත්තේ පාට කරන ලද “වතුර” බව නීතිපතිවරයා මාලිගාකන්ද මහේස්ත්රාත් ලෝචනි අබේවික්රම වීරසිංහ...
Latest News Political Newsශ්රීලනිපය කිරි උතුරුවා වැඩට බසී – මෛත්රී චන්ද්රිකා එක්වෙතිChannel News Lanka08/01/202408/01/2024 by Channel News Lanka08/01/202408/01/20240207 උදාවූ 2024 නව වසරේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ රාජකාරී ආරම්භ කිරීම පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන ගේ ප්රධානත්වයෙන් පසුගියදා ශ්රීලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි....
Features Latest News Trendingරොෂාන් රණසිංහ ජාතික ප්රජාතන්ත්රවාදි පෙරමුණ ආරම්භ කරයිChannel News Lanka08/01/2024 by Channel News Lanka08/01/20240208 හිටපු ක්රිඩා ඇමති රොෂාන් රණසිංහ තම නායකත්වයෙන් පක්ෂයක් ආරම්භ කර තිබේ. මෝටර් කාරය සලකුණ යටතේ ලියාපදිංචි කර ඇති ජාතික ප්රජාතන්ත්රවාදි පෙරමුණ යටතේ රොෂාන් රණසිංහ නව...
Features Latest News Trending World Newsඉන්දීය අගමැති මෝඩිට අපහාස කල මාලදිවයින ඇමතිලා තිදෙනෙකු දොට්ටChannel News Lanka08/01/2024 by Channel News Lanka08/01/20240321 සමාජ මාධ්ය ඔස්සේ ඉන්දීය අගමැති නරේන්ද්ර මෝඩි හට අපහාසාත්මක ප්රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් මාලදිවයින එරට අමාත්යවරු තිදෙනෙකුගේ සේවය අත්හිටුවීමට තීරණය කර ඇත; අබ් දුල්ලා මශූම් ,...
Hard Talk Latest News Political News Trendingව්යවස්ථානුකූලව බලය බෙදන්න සූදානම් – ජනපතිChannel News Lanka07/01/202408/01/2024 by Channel News Lanka07/01/202408/01/202402022 ව්යවස්ථානුකූලව බලය බෙදීමට තමා සූදානම් බවත්, ආර්ථීකය නිවැරදි මඟකට යොමුකිරීම සඳහා ජනප්රිය නොවන තීන්දු ගන්නා බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි. ‘මම ව්යවස්ථාව අනුව බලය...
Features Hard Talk Latest News Political News Trendingවිසුරුවන කතාව ජාතික ආණ්ඩුවකටද-ටිල්වින්ලා ගන්නේ කවුද?විධායකය අහෝසියට කරූChannel News Lanka07/01/202410/01/2024 by Channel News Lanka07/01/202410/01/20240315 2024 මැතිවරණ වර්ෂය පටන් ගත් දිනයේ සිටම රටම දේශපාලන උණුසුමෙන් රත්වන්නට පටන්ගෙන තිබේ. සමහරුන් පවසන්නේ කුමන මොහොතක හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණය මුලින් පවත්වන...
Business News Latest News Trendingලංකා විදුලිබල මණ්ඩලය අසාධාරණ ලෙස කෝටි 5000 උපයලාChannel News Lanka07/01/202408/01/2024 by Channel News Lanka07/01/202408/01/202401950 ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය වසරේ ලැබු අති විශාල ලාභය හැකි ඉක්මණින් විදුලි පාරිභෝගිකයින් වෙත බෙදාහැරිය යුතු බව ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති...
Features Health/Science & Tech/Astrology Latest News Trending2024 ලග්න පලාපලChannel News Lanka07/01/202407/01/2024 by Channel News Lanka07/01/202407/01/202402600 2024 ජනවාරි 01 දින ඉර උදාවත් සමඟ අහස් සිතියමට අනුව ධනු රාශිය හා සිංහ නවාංශකය උදාවෙමින් පවතී. එහි ග්රහ පිහිටීම් අනුව සලකා බැලීමේදී කුම්භ රාශියට...
Features Latest News Trending World Newsබංග්ලාදේශයේ බෞද්ධ විහාරයකට හා දුම්රියකට ගිනි තියලාChannel News Lanka07/01/2024 by Channel News Lanka07/01/20240287 මැතිවරණ ප්රචණ්ඩ ක්රියා අතරේ බංග්ලාදේශයේ චිතගොන්හි රාමු ප්රදේශයේ සුප්රසිද්ධ බෞද්ධ විහාරයකට ගිනි තබා හානි කර තිබේ. මීට අමතරව දුම්රියකට හා ඡන්ද මධ්යස්ථාන 14කට ගිනි තබා...