Features Hard Talk Latest News Trendingසජබයට එක්වන්නැයි අකිලට-නවීන්ට-ආශුට එජාප බල මණ්ඩලවලින් බලපෑම්Channel News Lanka07/10/202407/10/2024 by Channel News Lanka07/10/202407/10/20240605 සිලින්ඩරයෙන් තරග නොකර සමගි ජන සන්ධානය සමග සන්ධාන ගතවන ලෙස අකිල විරාජ් කාරියවසම් , නවීන් දිසානායක , අශු මාරසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් රැසකට...
Features Latest News Trending13 පූර්ණව ක‍්‍රියාත්මක කරන්නැයි ජයශංකර් ජනපතිට දන්වයිChannel News Lanka07/10/2024 by Channel News Lanka07/10/20240227 ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් ඉන්දියාවේ ආරක්‍ෂක අවශ්‍යතාවලට අහිතකර ලෙස භාවිත කිරීමට ඉඩනොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය...
Latest News Trendingඅල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ DG ඉල්ලා අස්වෙයිChannel News Lanka07/10/202408/10/2024 by Channel News Lanka07/10/202408/10/20240180 ඩබ්.ඒ.කේ. විජයරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඊට අදාළ ලිපිය ජනාධිපති අනුර දිසානායක මහතා වෙත අද දිනයේ...
Latest News Trendingසංදර්ශණ නැතිව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු කාරණා ඔප්පු කර පෙන්වන්නChannel News Lanka06/10/202407/10/2024 by Channel News Lanka06/10/202407/10/20240180 ජනාධිපති අනුර දිසානායක මහතා පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ හා මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමග අද මීගමුවල කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සාකච්ඡාවකට...
Hard Talk Latest News Trendingසියලු ආන්දෝලනාත්මක අපරාධ විමර්ශන යළි ඇරඹෙයිChannel News Lanka06/10/202408/10/2024 by Channel News Lanka06/10/202408/10/20240179 ආන්දෝලනාත්මක සියලු අපරාධ විමර්ශන යළි ආරම්භ කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවි සෙනෙවිරත්න මහතා පොලිසියට උපදෙස් දී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, සාකච්ඡාවකදී අදාළ...
Business News Latest News Trendingඅත්‍යවශ්‍ය ආහාර සඳහා නව රජයේ පළමු බදු වැඩිවීමChannel News Lanka06/10/202408/10/2024 by Channel News Lanka06/10/202408/10/20240241 අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් වැඩි කිරීමට පියවර ගෙන තිබේ. එසේම ලොකු ලූනු කිලෝවක බද්ද රුපියල් 20කින් වැඩි කිරීමටද මුදල් අමාත්‍යාංශය පියවර...
Latest News Trending World Newsවසර 9 කට පසු ඉන්දීය විදේශ ඇමැතිවරයෙක් පාකිස්තානයටChannel News Lanka05/10/2024 by Channel News Lanka05/10/20240339 ෂැංහායි සහයෝගිතා සංවිධානයේ රැස්වීමක් සඳහා ඉන්දීය විදේශ ඇමැති එස්.ජයිශංකර් මේ මස පාකිස්තානයේ සංචාරයකට එක්වන බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත. දශකයකට ආසන්න කාලයකට...
Business News Latest News Trendingඅලුතෙන් ගෙනා පෙට‍්‍රල් 195යි.. ඩීසල් 200යි.. බදු කපන කයියන් කෝ…Channel News Lanka05/10/202406/10/2024 by Channel News Lanka05/10/202406/10/20240217 ඉන්ධන වලට සාහසික ලෙස බඳු පනවා ඇති බවට පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ කෑ ගැසුවද අද වනවිට යථාර්ථය ජනතාවට හෙළි වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක...
Business News Latest News Trendingරජයට කෝටි දහසක් පාඩුකරගෙන කැසිනෝ බලපත්‍රයක් දීලාChannel News Lanka05/10/202406/10/2024 by Channel News Lanka05/10/202406/10/20240212 රුපියල් බිලියන ගණනක මුදල් රජයට අහිමිවන ආකාරයෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර දීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සදහන් කරමින් එම බලපත්‍රය ක්‍රියාත්මක කිරීම වළකාලන...
Business News Latest News Trendingබස්නාහිර නව ආණ්ඩුකාරට බිලියන 56ක ජාවාරමක් සම්බන්ධ චෝදනා ?Channel News Lanka04/10/202404/10/2024 by Channel News Lanka04/10/202404/10/20240170 “පසුගිය කාලේ ජනතාවගේ විරෝධයට ලක්වෙලා හිටපු නිලධාරීන් සහ ව්‍යාපාරික පැළැන්තිය නැවත වේගයෙන් බලය තහවුරු කරගනිමින් යනවා. පසුගිය කාලේ දූෂිත චෝදනා ලබපු සමහර අමාත්‍යාංශ ලේකම්වරු ඒ...