Business News Hard Talk Latest News Trendingටෙලිකොම් සමාගමට පාඩු සිදුවන මිලියන හාරදහසක ගනුදෙනුවක් ළඟදීමChannel News Lanka15/11/2023 by Channel News Lanka15/11/202302039 ෆයිබර් නව සම්බන්ධතා ලබා දීම සඳහා ශ්‍රීලංකා ටෙලිකොම් සමාගමට බරපතල පාඩු ලබා දෙන රුපියල් මිලියන හාරදහසක තවත් ගනුදෙනුවක් සඳහා ඉදිරි දින කීපයතුල ගිවිසුම් අත්සන් තැබීමට...
Features Hard Talk Latest News Trendingමියුසියස් විදුහලේ නම කැත කරන පාලක මණ්ඩල ලොක්කා ,,,,,,Channel News Lanka15/11/2023 by Channel News Lanka15/11/202302040 මෙරට බෞද්ධ කාන්තා අධ්‍යපනයේ මුදුන්මල්කඩ වැනි කොළඹ මියුසියස් විද්‍යාලයට වර්තමානයේ අත්වෙමින් පවතින ඉරණම සම්බන්ධයෙන් එහි දැරියන්ගේ දෙමාපියන් මෙන්ම ආදී සිසුවියන්ද දැඩි කනස්සල්ලෙන් පසුවෙති. එහි පාලක...
Features Hard Talk Latest News Trendingවෙළඳ ඇමතිගේ තීරණයෙන් මහා පරිමාණ පොල්තෙල් සමාගම්වල කල්ල මරේChannel News Lanka15/11/202315/11/2023 by Channel News Lanka15/11/202315/11/202302178 මහා පරිමාණ පොල්තෙල් සමාගම් කීපයකට අසීමිත ලාභ ලැබීමට හැකිවන පරිදි නව නීති සකස් කර දීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ. වසර සියගණනක් තිස්සේ සම්ප්‍රදායිකව පොල්තෙල් භාවිත...
Features Latest News Sports Trendingමේ කණ්ඩායම මීලග ලෝක කුසලානය ගේනවාමයි….. මං අස්වෙන්නෑ…Channel News Lanka14/11/202314/11/2023 by Channel News Lanka14/11/202314/11/202301983 අද සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් තරුණ කණ්ඩායම විසින් ඉදිරි ලෝක කුසලානයක් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සඳහන්...
Hard Talk Latest News Trendingලබන වසරේ ඒක පුද්ගල බද්ද රු:12,000ක්Channel News Lanka14/11/202316/11/2023 by Channel News Lanka14/11/202316/11/202301960 රටේ ශ්‍රම බලකායෙන් එක් පුද්ගලයෙක් 2023 වසරට වඩා රුපියල් 12,000ක මුදලක් බදු වශයෙන් ගෙවීමට සිදුවෙන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කොළමදී ප්‍රකාශ...
Features Hard Talk Latest News Trending‘ගෝඨ,මහින්ද බැසිල් වත්මන් අර්බුදයට වග කිව යුතුයි‘‘Channel News Lanka14/11/202315/11/2023 by Channel News Lanka14/11/202315/11/202301944 වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, ශ්‍රී...
Business News Latest News Trending’සුරංගනා කතා වැඩක් නැහැ’Channel News Lanka13/11/202316/11/2023 by Channel News Lanka13/11/202316/11/202302026 මෙවර අයවැයට ඇතුළත් කර ඇත්තේ පසුගිය අයවැයේ අඩංගු බොහෝ කාරණා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. “සුරංගනා කතා ලස්සන කතා...
Business News Hard Talk Latest News Trending‘ජනපතිගේ අයවැය පාලකයන්ට දිව්‍ය ලෝකයක් ‘Channel News Lanka13/11/202316/11/2023 by Channel News Lanka13/11/202316/11/202302078 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අයවැය යෝජනාවලිය තුළින් පාලකයන්ට දිව්‍ය ලෝකයත් ජනතාවට අපායත් පෙන්වා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී ප්‍රකාශ කලේය. නිසි ඉලක්ක සම්පූර්ණ...
Features Hard Talk Latest News Trendingබැසිල් -නාමල් – ප්‍රසන්න හමුවක් – නව එකඟතාවයක්Channel News Lanka13/11/202313/11/2023 by Channel News Lanka13/11/202313/11/202302060 ඇමති ප්‍රසන්න රණතුංග සහ නාමල් රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටු කණ්ඩායමක් අතර පැවැති සීතල යුද්ධය අවසන් වී තිබෙනවා. ඒ පසුගිය සතියේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ ඇමති ප්‍රසන්න...
Hard Talk Latest News Sports Trendingක‍්‍රිකට් තහනමෙන් සතුටු වී ක‍්‍රිකට් ආයතනයේ තිරිසනුන් පාටියක් දාලා..Channel News Lanka13/11/202313/11/2023 by Channel News Lanka13/11/202313/11/202302006 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ‍්‍රී ලංකාවට ක්‍රිකට් තහනම් කළේ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඉල්ලා සිටීම නිසා බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි. එම...