Hard Talk Latest News Trendingයන්නැයි කිව්වත් නොයන ආණ්ඩුකාරවරුන් ධුර වලින් ඉවතටChannel News Lanka13/05/2023 by Channel News Lanka13/05/202302081 ධුර වලින් ඉවත් වන්නැයි ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇති පළාත් ආණ්ඩුකාරවරුන් සිව් දෙනා ඉල්ලා අස් නොවුණහොත් ඔවුන් ජනාධිපතිවරයාගේ නියෝජිතයන් ලෙස නොසලකන ලෙස රාජ්‍ය නිලධාරීන්ට දැනුම්...
Features Hard Talk Latest News TrendingIndia’s commitment to the well-being and progress of all nations of the Indian OceanChannel News Lanka12/05/202317/05/2023 by Channel News Lanka12/05/202317/05/202302068 External Affairs Minister, Dr. S. Jaishankar reiterates India’s commitment to the well-being and progress of all nations of the Indian Ocean Remarks by External Affairs...
Latest News Trendingදේශපාලඥයන් රාජ්‍ය බැංකුවලින් ලබාගත් විශාල ණය මුදල් කප්පාදු කිරීමට සූදානමක්Channel News Lanka11/05/202317/05/2023 by Channel News Lanka11/05/202317/05/202302020 දේශපාලඥයන් විසින් රාජ්‍ය බැංකුවලින් ලබාගත් විශාල ණය මුදල් කප්පාදු කිරීමට සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා සඳහන් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන...
Hard Talk Latest News Trendingවන්දි සීමා ගිවිසුම් අත්සන් කළ රටක ගිහින් නඩු දැම්මේ ඇයි?Channel News Lanka10/05/2023 by Channel News Lanka10/05/202301955 සමුද්‍ර හානියක වන්දි ඉල්ලීමේදී සීමා පැනවීමෙි ගිවිසුමකට අත්සන් කරන ලද රටක එක්ස්ප්‍රස් පර්ල් හානියේ වන්දි ඉල්ලමින් නඩු පැවරූයේ ඇයි දැයි තමාට හිතා ගන්නට බැරි බව...
Latest News Trendingරෝග ලක්ෂණ සමාන උණ වර්ග තුනක් රටපුරාChannel News Lanka10/05/2023 by Channel News Lanka10/05/202301986 මේ දිනවල රටපුරා උණ වර්ග තුනක් පැතිර යන බව වෛද්‍යවරු පවසති. ඩෙංගු,ඉන්ෆ්ලුවන්සා සහ මී උණ ඉතා සීග්‍රයෙන් පැතිර යන බවත් මෙවායේ රෝග ලක්ෂණ සමාන බව...
Latest News Trendingඉම්රාන් අත්අඩංගුවටChannel News Lanka09/05/202310/05/2023 by Channel News Lanka09/05/202310/05/202301981 පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඔහුට එරෙහිව විභාග වන නඩුවකට පෙනී සිටීමට ඉස්ලාමාබාද් අධිකරණයට පැමිණි අවස්ථාවේ එරට ආරක්ෂක අංශ විසින් අද (09) ඔහුව අත් අඩංගුවට...
Latest News Trendingකෝටි 15 කට අධික රන් රේගුවේ හිරවෙයිChannel News Lanka08/05/2023 by Channel News Lanka08/05/202301979 නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රුපියල් පහළොස් කෝටි විසි පන් ලක්ෂයක් වටිනා කිලෝග්රෑම් 07 ක් බරැති රත්තරන් තොගයක් රැගෙන ආ ගුවන් මගියෙකු රේගු පරිශ්‍රය පසු කර...
Latest News Trendingජනපති යළි දිවයිනටChannel News Lanka08/05/2023 by Channel News Lanka08/05/202301998 එංගලන්තයේ චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සදහා එරටට ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ...
Latest News Trendingකළුතර ගණන් ගුරෙක් සිසුවියන් 16 ක් කෙළෙසලාChannel News Lanka07/05/202310/05/2023 by Channel News Lanka07/05/202310/05/202302071 කළුතර උපකාරක පංතිවල ගුරුවරයකු සිසුවියන් 16 දෙනකුට ලිංගික අතවර කළ කර ඇති බව පැමිණිලි කීපයක් ලැබී ඇතැයි පොලිසිය කියයි. කියන උපකාරක පංති ගුරුවරයකු සොයා පොලිසිය...
Latest News Trendingඉන්දියාව ශ්‍රී ලංකාවට වසරක් කල් දෙයිChannel News Lanka06/05/202310/05/2023 by Channel News Lanka06/05/202310/05/202301973 ඉන්දියාව අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයන කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දී තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකමේ කාලය තවත් වසරකින් දීර්ඝ කර ඇතැයි රොයිටර්ස් පුවත් සේවය...