Latest News Trendingපොලිස්පතිගේ සේවා දීර්ඝය ව්‍යවස්ථාදායක සභාවටChannel News Lanka30/03/202331/03/2023 by Channel News Lanka30/03/202331/03/202301955 පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට මාස තුනක සේවා දීර්ඝයක් ලබාදීමේ තීරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යොමු කරනු ලැබ ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක...
Business News Latest News Trendingබස් ගාස්තුව සියයට 12.09කින් අඩු වෙයිChannel News Lanka29/03/202331/03/2023 by Channel News Lanka29/03/202331/03/202301953 බස් ගාස්තුව සියයට 12.09 කින් අඩු කළ බවත් එම බස් ගාස්තු සංශෝධනය හෙට (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් වැඩ බලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත...
Business News Hard Talk Latest News Trendingඉන්ධන බැස්සත් පාන් බනිස් අඩු නොවේChannel News Lanka29/03/202331/03/2023 by Channel News Lanka29/03/202331/03/202301988 ඉන්ධන මිල අඩු වූවාට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල දැන්ම අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා...
Latest News Trendingලොව පුරා කෝටි 30කගේ රැකියා අනතුරේChannel News Lanka28/03/202331/03/2023 by Channel News Lanka28/03/202331/03/202302013 දිනෙන් දින වර්ධනය වන කෘතීම බුද්ධිය අනාගතයේදී මිනිසුන්ට රැකි රක්ෂා මිලියන 300 ක් අහිමි කරනු ඇතැයි නවතම අධ්‍යයන වාර්තාවක් පෙන්වා දී ඇත. ලෝක ආර්ථික සංසදයේ...
Business News Features Hard Talk Latest News Trendingලක්ෂ 4 ක හමුදාව හා පොලීසියට රජයේ පඩි බිලෙන් භාගයක්Channel News Lanka27/03/202327/03/2023 by Channel News Lanka27/03/202327/03/202302097 රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වෙන් කෙරෙන මුළු මුදලින් අඩක්ම( සියයට 48.8) වැය කෙරෙන්නේ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් වෙනුවෙන් බව පේරාදෙණිය සහ රුහුණ විශ්ව...
Latest News Trendingජනපතිගෙන් ඩයස්පෝරාවට ආරාධනයක්Channel News Lanka26/03/202327/03/2023 by Channel News Lanka26/03/202327/03/202301960 දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා සක්‍රීය කාර්යභාරයක් ඉටු කිරීමට එක්වන ලෙස ඩයස්පෝරාවේ තරුණ තරුණියන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට ආරාධනා කර සිටින බව ජනාධිපති...
Hard Talk Latest News Trending‘‘අපට වැරදුණේ ගෝඨාට තැන දීමයි‘‘ – පවිත්‍රා වන්නිආරච්චිChannel News Lanka26/03/202327/03/2023 by Channel News Lanka26/03/202327/03/202301966 අපිට එක තැනක් වැරදුනා, මම ඒක එදත් කිව්වා අදත් කියනවා. ඒ තමයි කිසිදා දේශපාලනය නොකරපු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ලෙස පත් කිරීම යැයි ඇමැති...
Latest News Trendingරාජ්‍ය ආයතන 120ක් ඈවරයිChannel News Lanka26/03/202327/03/2023 by Channel News Lanka26/03/202327/03/202301999 පෞද්ගලිකරණය කළ යුතු රාජ්‍ය ව්‍යවසාය එකසිය විස්සක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. එම සියලු ආයතන හඳුනාගෙන මේ වන විට ලැයිස්තු...
Hard Talk Latest News Trendingපොලිස්පති වික්‍රමරත්නට සේවා දිගුවක්Channel News Lanka25/03/202327/03/2023 by Channel News Lanka25/03/202327/03/202301941 පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට මාස තුනක සේවා දිගුවක් ලබාදී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය. එම කාල සීමාවෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා...
Hard Talk Latest News Trendingඇමති බන්දුලට හූවක්Channel News Lanka25/03/202327/03/2023 by Channel News Lanka25/03/202327/03/202301938 ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ හඩ නගා විරෝධතාවයක්...