Latest News Trendingසබජයෙන් පිරිසක් ආණ්ඩුවටChannel News Lanka26/02/202301/03/2023 by Channel News Lanka26/02/202301/03/202301968 තව සතියක් දෙකක් යන්න පෙර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛත්වය ගෙන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කීපදෙනෙකුත් ගෙන ලොකු සන්ධානයක් පිහිටුවන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන්...
Hard Talk Latest News Trendingලංකාව දැඩි අනතුරක.. භූකම්පනයෙන් බේරෙන හැටි ?Channel News Lanka25/02/2023 by Channel News Lanka25/02/202301959 ඉන්දියාවේ හිමාල ප්‍රදේශයට රික්ටර් මාපාංක ඒකක 8 ඉක්මවූ භූමිකම්පාවක් ඇති වූවොත් එය කොළඹට මෙන්ම යාපනයට ද ප්‍රබල ලෙස දැනිය හැකි බව මහාචාර්ය අතුල සේනාරත්න මහතා...
Latest News Trendingපවුල් ලක්ෂ හයක් අඳුරට යන හැඩChannel News Lanka25/02/2023 by Channel News Lanka25/02/202301962 අධික ගාස්තු ගෙවාගත නොහැකි විදුලි පාරිභෝගිකයන් ලක්ෂ හයකට වැඩි පිරිසකගේ විදුලිය සැපයුම් ඉදිරියේදී විසන්ධියට ලක්වීමේ බරපතළ අවදානමක් පවතින විදුලිබල මණ්ඩල ආරංචි මාර්ගවලින් පැවසේ. මෙම අවදානමට...
Hard Talk Latest News Trendingඅගමැතිකමට මහින්ද නැවත ගේන සැලසුමක්Channel News Lanka25/02/2023 by Channel News Lanka25/02/202302036 දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර එම තනතුර මහින්ද රාජපක්ෂ මහතාට නැවතත් ලබාදීමේ කිසියම් සැලසුමක් ක්‍රියාත්මක වන බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න...
Hard Talk Latest News Trendingවිශ්ව විද්‍යාල ආචාර්යවරුන් සම්බන්ධ කැබිනට් යෝජනා ජනපති හරවා යවයිChannel News Lanka24/02/202325/02/2023 by Channel News Lanka24/02/202325/02/202301938 විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පශ්චාත් උපාධි පාඨමාලා වෙනුවෙන් විදේශ ගත වෙද්දී සිය පවුලේ සාමාජිකයන්ට ද රජයෙන් ගුවන් ගමන් ටිකට් පත් ලබා දෙන ලෙසට ඉදිරිපත් වූ යෝජනාව...
Latest News Trendingඅධ්‍යාපන අමාත්‍යංශයට කඩා වැදුණු භික්ෂූන් වහන්සේලා 58 දෙනෙකු අත්අඩංගුවටChannel News Lanka23/02/202324/02/2023 by Channel News Lanka23/02/202324/02/2023019144 බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයට කඩා වැදීම සම්බනධයෙන් භික්ෂූන් වහන්සේලා සහ සිසුන් 67 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මින් 58 දෙනෙකු ශිෂ්‍ය භික්ෂුන් බවද...
Hard Talk Latest News Trendingකල් දාන්න ඡන්දයක් කොහේද ?Channel News Lanka23/02/202324/02/2023 by Channel News Lanka23/02/202324/02/202301956 කල්දාන්න ඡන්දයක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය. “විපක්ෂ විවාදය ඉල්ලුවේ...
Latest News Trendingවෛද්‍යවරුන් දෙදහස් පන්සියයක් බඳවාගන්න යයිChannel News Lanka22/02/202302/03/2023 by Channel News Lanka22/02/202302/03/202301910 වෛද්‍යවරුන් 2500 ක් අලුතින් බඳවා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලා ඇති බව අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍ර ගුප්ත මහතා...
Latest News Trendingපෞද්ගලික ආරක්ෂක අංශ ලියාපදිංචි ගාස්තු වෙනස් වෙයිChannel News Lanka21/02/202301/03/2023 by Channel News Lanka21/02/202301/03/202301945 පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන ලියාපදිංචිය කිරීමේ සහ ලියාපදිංචිය අලුත් කිරිමේ ගාස්තු ඉහළ නංවමින් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ....
Business News Latest News Trendingඩීසල් අලෙවිය සියයට 50 කින් අඩුවෙයිChannel News Lanka20/02/202310/03/2023 by Channel News Lanka20/02/202310/03/202301910 ඩීසල් අලෙවිය සියයට 50 කින් අඩු වී ඇති බවත් පෙට්‍රල් අලෙවිය සියයට 30 කින් සිදුවී ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. 2022 ජනවාරි...