Hard Talk Latest News Trendingමැතිවරණය පැවැත්වීම සඳහා මැ:කෝට නියෝගයක් අවශ්‍ය නෑChannel News Lanka10/02/2023 by Channel News Lanka10/02/202301971 පළාත් පාලන මැතිවරණය නීති ප්‍රකාරව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් ප්‍රතිඥා දී ඇති බැවින් මැතිවරණය පැවැත්වීම සඳහා මැන්ඩමස් ආඥාවක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ...
Business News Features Hard Talk Latest News TrendingFully funded scholarships by Government of India for Sri Lankan nationalsChannel News Lanka10/02/202312/02/2023 by Channel News Lanka10/02/202312/02/2023010268 High Commission of India, Colombo is inviting applications for around 200 fully-funded scholarships for Sri Lankan nationals, across various levels. These scholarships are being offered...
Business News Latest News Trendingශ්‍රී ලංකන් ගුවන් සමාගම ඩොලර් කෝටි සීයක් ණයයිChannel News Lanka10/02/202311/02/2023 by Channel News Lanka10/02/202311/02/202301952 ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් කෝටි 100 කට වැඩි ණයක සිරවී සිටින බවත් මෙම ණය සහ පොලිය ගෙවූ විට ආයතනයට කිසිදු ලාභයක් නැති බවත්...
Hard Talk Latest News Trendingරටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්Channel News Lanka09/02/202310/02/2023 by Channel News Lanka09/02/202310/02/202301942 රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයන් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කරනු ලැබ ඇත. මෙම ආඥාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත්...
Business News Hard Talk Latest News Trendingආණ්ඩුව – මහ බැංකුව නිදි -පුද්ගලික බැංකු ජනතාව හූරා කතිChannel News Lanka09/02/202310/02/2023 by Channel News Lanka09/02/202310/02/2023010213 ඉතිරි කිරීමේ ගිණුමේ පාස් පොතෙන් රුපියල් ලක්‍ෂ 2 කට අඩු මුදලක් නැවත ගන්නා අවස්ථාවකදී වාණිජ බැංකු රුපියල් 15 සිට රුපියල් 50 දක්වා අමතර ගාස්තුවක් අය...
Business News Latest News Trendingසතොස භාණ්ඩ 4 ක මිල තවත් අඩු කරයිChannel News Lanka09/02/202310/02/2023 by Channel News Lanka09/02/202310/02/202301986 අත්‍යවශ්‍ය භාණ්ඩ 4 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (9) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පවසයි. වටානා පරිප්පු කිලෝවක...
Features Latest News Trendingදිනේෂ් ෂාෆ්ටර්ගේ වෛද්‍ය වාර්තා පරස්පර විරෝධීයිChannel News Lanka09/02/202310/02/2023 by Channel News Lanka09/02/202310/02/202306469 ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව ලෙසින් සඳහන් වන වෛද්‍ය වාර්තා පරස්පර වීරෝධී බවත් එහෙයින් ඒවා පිළිගත නොහැකි බවත් මරණකරුගේ පවුලේ...
Business News Hard Talk Latest News Trendingමිට්සුබිෂි සමාගම මෙරට මෙහෙයුම් අවසන් කරයිChannel News Lanka09/02/202310/02/2023 by Channel News Lanka09/02/202310/02/202302182 ජපාන ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන මිට්සුබිෂි සමාගම මෙරට මෙහෙයුම් ලබන මස අවසන් කිරීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකාව බාහිර ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීම සහ සැහැල්ලු...
Hard Talk Latest News Trendingඋපයනවිට බද්ද වෙනස් වේChannel News Lanka08/02/202312/02/2023 by Channel News Lanka08/02/202312/02/202302010 උපයනවිට බදු අය කිරීමේදී අලුතින් හඳුන්වාදී තිබූ නිවාස, වාහන ඉන්ධන දුරකතන සහ ණය සඳහා අයකරන බදු ප්‍රමාණ අඩු කරමින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා නව චක්‍රලේඛයක්...
Latest News Trending‘‘ප්‍රශ්න විසඳුම් මිස රාජාසන කතා වැඩක් නෑ‘‘Channel News Lanka08/02/202310/02/2023 by Channel News Lanka08/02/202310/02/202302010 ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් දෙනවා වෙනුවට රාජාසන කතා ප්‍රතිපත්ති ප්‍රකාශ ගෙනැවිත් ප්‍රශ්න අමතක කිරීමට දරන උත්සාහයට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තුව විවෘත කිරීමේ අවස්ථාව වර්ජනය කළ...