Hard Talk Latest News Trendingමැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සම්මතයිChannel News Lanka19/01/2023 by Channel News Lanka19/01/202301969 ඡන්ද අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් සීමා කිරීම සඳහා විධිවිධාන ඇතුළත් මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 61 කින් සංශෝධන සහිතව සම්මතවිය. පනත් කෙටුම්පතට පක්ෂව...
Latest News Trendingමැතිවරණ කොමිසමේ දෙදෙනෙකුට මරණ තර්ජන එල්ල වෙලාChannel News Lanka19/01/2023 by Channel News Lanka19/01/202301926 පළාත් පාලන මැතිවරණය පැවැත්වීම නිසා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකුට මරණීය තර්ජන එල්ලවී ඇතැයි තමාට දැනගන්නට ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද...
Latest News Trendingකැබිනට් ඇමතිවරු දෙදෙනෙක් දිවුරතිChannel News Lanka19/01/202319/01/2023 by Channel News Lanka19/01/202319/01/202302122 කැබිනට් ඇමතිවරු දෙදෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වනජීවී සහ වන සම්පත් සංරක්ෂණඅමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන් අතර ජල සම්පාදන සහ...
Latest News Trendingමැතිවරණ වියදම් පනත, මැතිවරණ කල් දැමීමේ පනතක් කරලාChannel News Lanka19/01/202321/01/2023 by Channel News Lanka19/01/202321/01/202301931 ඉතා ප්‍රගතිශීලි පනතක් වන මැතිවරණ වියදම් පාලනය කිරීමේ පනත, පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ පනතක් බවට පත්කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව 43 වන සේනාංකයේ නායක...
Features Latest News Trending World NewsUkraine’s interior ministry leadership killed in helicopter crashChannel News Lanka18/01/2023 by Channel News Lanka18/01/202302257 The three main figures in Ukraine’s interior ministry have been killed in a helicopter crash beside a nursery in an eastern suburb of the capital...
Latest News Trendingයල කන්නයේ සිට මඩ පොහොර නොමිලේChannel News Lanka18/01/202321/01/2023 by Channel News Lanka18/01/202321/01/202301928 වී වගාව සඳහා අත්‍යාවශ්‍ය රසායනික පොහොර විශේෂයක් වන මඬ පොහොර හෙවත් Triple Super Phosphate (TSP) පොහොර එළැඹෙන යල කන්නයේ දී දිවයිනේ සියලුම ගොවීන්ට අවශ්‍ය සම්පූර්ණ...
Latest News Trendingවැරදි කළ ඒජන්සිකරුවෝ කෝටි 4ක් ගෙවතිChannel News Lanka17/01/202321/01/2023 by Channel News Lanka17/01/202321/01/202301942 විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් විදේශ රැකියා ඒජන්සිවලට එරෙහිව 2022 වසරේ ලැබුණු පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව ඒජන්සිවලින් රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් (38,087,000) පැමිණිලි පාර්ශව වෙත අයකර...
Latest News Trendingමාල තුනයි 7500යි : දිවි ඇති තෙක් හිරේ යවයි-මාල හොරුන්ට පාඩමක්Channel News Lanka16/01/202317/01/2023 by Channel News Lanka16/01/202317/01/202301932 කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු සිරදඬුවමක් අද (16) නියම කළේය....
Latest News Trendingතට්ටු ගෙවල් විකුණන්න බැරිව 10000 මට්ටුවේChannel News Lanka15/01/202323/01/2023 by Channel News Lanka15/01/202323/01/202302084 පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මහල් නිවාස සහ වෙනත් ගොඩනැගිලි විකිණිමට සහ කුලියටදීමට නොහැකි වීම නිසා 10,000 කට ආසන්න පිරිසක් අන්ත අසරණ තත්වයට පත්ව සිටින අතර...
Latest News Trendingපොහොට්ටුවේ විස්සක් එන මහ ඡන්දයට නෑChannel News Lanka14/01/202323/01/2023 by Channel News Lanka14/01/202323/01/202301837 අරගලයෙන් පසු කලකිරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 කට වැඩි පිරිසක් ඉදිරි මහ මැතිවරණයේදී නැවතත් තරඟ නොකිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. මේ...