Latest News Trendingමෝදි වීඩියෝ තාක්ෂණයෙන් රටවල් 120 එකතැනකට ගෙනෙයිChannel News Lanka08/01/2023 by Channel News Lanka08/01/202301970 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සංකල්පයකට අනුව ප්‍රථම වතාවට “වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත්” සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම මස 12 සහ 13 පැවැත්වෙන බව ශ්‍රී...
Latest News Trendingබිලට විරෝධය පා අද පැය භාගයක් රට කළුවරේ තියයිChannel News Lanka08/01/2023 by Channel News Lanka08/01/202302051 විදුලිය ගාස්තු ඉහළ දැමීමට එරෙහිව අද (8) පස්වරු 6.30 සිට රාත්‍රී 7 දක්වා රටපුරා සියලු විදුලි පහන් නිවා දමා නිහඬ විරෝධතාවක් පළකරන ලෙස ඕමල්පේ සෝභිත...
Latest News Trendingඋසස් පෙළ උපකාරක පන්ති 17 සිට තහනම්Channel News Lanka07/01/202308/01/2023 by Channel News Lanka07/01/202308/01/202301981 උසස් පෙළ පෙළ විභාගයට අදාල උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු මෙම මස 17 වැනිදා සිට තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. අපොස උසස් පෙළ...
Latest News Trendingමුහුදු වැලිත් එක්ක කෝටි 50 සේදිලාChannel News Lanka06/01/202308/01/2023 by Channel News Lanka06/01/202308/01/202302067 මුහුදු වැලි සෝදා පැකට් කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පරිපාලිත සමාගමකට 2019 වර්ෂයේදී දුන් රුපියල් කෝටි 50කට ආසන්න ණය මුදලක් නැවත...
Latest News Trendingමුජිබර් පාර්ලිමේන්තුවෙන් අස්වෙයි.. කොළඹ නරගාධිපති තරගයට එයි..Channel News Lanka05/01/202308/01/2023 by Channel News Lanka05/01/202308/01/202301997 එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගරාධිපති ධුරයට තරග කිරීමට සමගි ජනබල වීමේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සූදානම් වෙයි. පක්ෂ අභ්‍යන්තර මේ පිළිබඳව සාකච්ඡා පැවැත්වෙන...
Latest News Trendingපුංචි ඡන්දයට නාමයෝජනා කැඳවයිChannel News Lanka04/01/2023 by Channel News Lanka04/01/202301983 පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැදවීමේ දැන්වීම දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් අද (4) නිකුත් කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. නාමයෝජනා කැදවීමේ දැන්වීම පළ කර දින...
Hard Talk Latest News Trendingජනපති ඡන්දෙට සහය නොදෙයිChannel News Lanka04/01/2023 by Channel News Lanka04/01/202301954 මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සඳහා සභිකයන් පත්කර ගැනීමට පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ කිසිඳු ඡන්ද කටයුත්තකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල්...
Hard Talk Latest News Trendingමැතිවරණ කල් දමන්න වජිර පොත් පෙරලයිChannel News Lanka04/01/202304/01/2023 by Channel News Lanka04/01/202304/01/202301961 රට බංකොලොත් තත්ත්වයට පත්ව තිබේ දී විපක්ෂය විසින් මැතිවරණ පවත්වන්නැයි ඉල්ලා සිටින්නේ තවත් රට බංකොලොත් කිරීමට බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර...
Latest News Trendingකතරගම-කොළඹ අර්ධ සුඛෝපභෝගී බස් සේවාව නවතියිChannel News Lanka04/01/2023 by Channel News Lanka04/01/202302095 ගාලු පාරේ, කතරගම කොළඹ අතර ධාවනය වන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අද (4) මධ්‍යම රාත්‍රියේ සිට නතර කරන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය...
Hard Talk Latest News Trendingශාෆ්ටර් නඩුවේ සාක්කි මහේස්ත්‍රාත් නිල මැදිරියේ කැඳවයිChannel News Lanka04/01/2023 by Channel News Lanka04/01/202302006 ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණ සාක්ෂි විවෘත අධිකරණය තුළ නොකැඳවා මහේස්ත්‍රාත් නිල මැදිරිය තුළ කැඳවනු ලැබීය. මාධ්‍යයට...