Latest News Trendingයාපනයෙන් චෙන්නායි යන්න මගීන් පොරකයිChannel News Lanka25/12/2022 by Channel News Lanka25/12/202201921 යාපනය – චෙන්නායි ගුවන් යානය මගීන්ගෙන් පිරි ගිය බව යාපනය ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ මෙහෙයුම් කළමනාකාර ලක්ෂ්මන් වන්සේකරය මහතා පවසයි. යාපනය හා චෙන්නායි අතර ගුවන් ගමන් යළි...
Hard Talk Latest News Trendingහොරුන්ට දඬුවම් දෙන හැටි ජජබ කියයිChannel News Lanka24/12/202226/12/2022 by Channel News Lanka24/12/202226/12/202201931 ඉදිරියේ දී ජාතික ජනබලවේගය ජනතාවාදී ආණ්ඩුවක් හදනවා. එම පාලනයේ දී මේ රටේ ජාතික ධනය සොරකම් කරන ලද දූෂිතයන් සියල්ලන්ටම අනිවාර්යයෙන්ම දඬුවම් කරනවා යැයි ජවිපෙ ප්‍රචාරක...
Latest News Trendingසිරකරුවන් 309 කට නිදහසChannel News Lanka24/12/202226/12/2022 by Channel News Lanka24/12/202226/12/202201946 නත්තල් උත්සවය වෙනුවෙන් විශේෂ ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 309 ක් නිදහස ලබන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය. මෙහිදී...
Hard Talk Latest News Trendingමාස 11කදී 3596ක් උස්සලාChannel News Lanka24/12/202227/12/2022 by Channel News Lanka24/12/202227/12/202201913 කප්පම් ගැනීම් ප්‍රධාන විවිධ හේතු මත පුද්ගල පැහැරගැනීම් 3596ක් මේ වසරේ මුල් මාස 11 තුළ සිදුවී ඇතැයි පොලිස් වාර්තාවලින් තහවුරු වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ...
Hard Talk Latest News Trendingව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත්කිරීම අවසන් තීරණය ලබන සතියේChannel News Lanka23/12/202227/12/2022 by Channel News Lanka23/12/202227/12/202201918 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත්කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන සතියේ ගැනීමට නියමිතව ඇත. විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ස්ථාපිත කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...
Hard Talk Latest News Trendingකාටවත් මත්තල ගුවන්තොට එපාලුChannel News Lanka23/12/202227/12/2022 by Channel News Lanka23/12/202227/12/202201921 හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආයෝජකයකුට ලබාදීම සඳහා අභිලාෂ කැඳවා ඇතත් තවමත් ස්ථිර ආයෝජකයකු ඉදිරිපත්ව නැතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා...
Hard Talk Latest News Trendingතෙල් සංස්ථාවේ කෝටි 230ක් වතුරේ ගිහින්Channel News Lanka23/12/202227/12/2022 by Channel News Lanka23/12/202227/12/202201938 ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිවයින පුරා පිරවුම් හල් වැඩි ප්‍රමාණයකින් මාසික උපයෝගීතා ගාස්තු අය කර ගැනීම පැහැර හැරීම නිසා 2014 සිට 2020 දක්වා වූ කාලපරිච්ඡේදයේදී...
Latest News Trendingඅධ්‍යාපන පරිපාලනයේ පුරප්පාඩු 800 ක්Channel News Lanka22/12/202227/12/2022 by Channel News Lanka22/12/202227/12/202201902 අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරී පුරප්පාඩු 800 ක් පමණ තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය. එම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සදහා ඉතා ඉක්මනින් විභාගයක්...
Business News Hard Talk Latest News Trendingඕ ලෙවල් ෆේල් ලොක්කෙක් පාරිභෝගික අධිකාරියේ යකා නටයිChannel News Lanka21/12/202221/12/2022 by Channel News Lanka21/12/202221/12/202202265 පාරිභෝගික කටයුතු අධිකාරියේ ඉහලම තනතුරක් සඳහා අපොස සාමාන්‍ය පෙළ විභාගය පවා අසමත් පුද්ගලයකු දේශපාලන හේතුමත පසුගිය රජය සමයේ බඳවා ගෙන ඇති බව වෙළද අමාත්‍යංශ ආරංචි...
Latest News Trending World Newsභූමි කම්පාවකින් ඇමෙරිකාව කැලඹෙයි – දෙදෙනෙක් මරුටChannel News Lanka21/12/202221/12/2022 by Channel News Lanka21/12/202221/12/202202053 ප්‍රබල භූමි කම්පාවකින් ඇමෙරිකාව කැලැඹුණි. රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක ප්‍රබලත්වයක් සටහන් කළ එම භූමි කම්පාවෙන් බලපෑම් එල්ල වූයේ උතුරුදිග කැලිෆෝනියා ජනපදයේ ප්‍රදේශ රැසකටය. භූමි...