Latest News Trendingදුලිප් සමරවීරට වසර 20ක තහනමක්Channel News Lanka20/09/202421/09/2024 by Channel News Lanka20/09/202421/09/20240220 ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීර ට වසර විස්සක තහනමක් පැනවීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය කටයුතු කර තිබේ....
Hard Talk Latest News Trendingනිලධාරීන් 9 දෙනෙක් ඡන්ද රාජකාරීවලින් ඉවත් කරයිChannel News Lanka20/09/202421/09/2024 by Channel News Lanka20/09/202421/09/20240173 රාජ්‍ය නිළධාරින් 9දෙනෙකු මැතිවරණ රාජකාරිවලින් ඉවත්කර තිබේ. දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි එම්. පී. සුමනසේකර මහතා පැවසුවේ ජනාධිපති ධුර අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින්...
Features Latest News Trendingවිශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු නිකුත් කිරීම ගැන දැනුම්දීමක්Channel News Lanka20/09/202421/09/2024 by Channel News Lanka20/09/202421/09/20240227 2023 අපොස උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයේ කඩඉම් ලකුණු අද (20) සවස් වරුවේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව එම...
Latest News Trendingවසන්ත මුදලිගේ ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්Channel News Lanka20/09/202421/09/2024 by Channel News Lanka20/09/202421/09/20240217 ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලට අදාළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය ගනු ලැබූ තීරණය තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය...
Business News Latest News Trendingශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග එකඟතාවයකට එළැඹෙයිChannel News Lanka19/09/202421/09/2024 by Channel News Lanka19/09/202421/09/20240221 ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග අමෙරිකානු ඩොලර් බිලියන 17.5ක ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා අද (19) එකඟතාවකට එළැඹී තිබේ. ඒ එම ණය ප්‍රමාණයේ වර්තමාන අගයෙන් 40.3%ක...
Latest News Trendingජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත්කරන්නේ මෙහෙමයිChannel News Lanka19/09/202421/09/2024 by Channel News Lanka19/09/202421/09/20240186 නිලධාරින් හා අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ වූ පසු ප.ව. 7ට පමණ ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ගණන්කිරීම් කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්....
Latest News Trendingමිලියන 40කට ආසන්න පිරිසක් මරණට පත්වීමේ අවධානමක්Channel News Lanka18/09/202421/09/2024 by Channel News Lanka18/09/202421/09/20240169 ඖෂධවලින් පාලනය කළ නොහැකි බැක්ටීරියා සහ දිලීර වැනි රෝගකාරක හේතුවෙන් 2025 සහ 2050 අතර කාලය තුළ පුද්ගලයින් මිලියන 40කට ආසන්න පිරිසක් මරණයට පත්විය හැකි බව...
Latest News Trendingමාලදිවයිනේ ණය ශ්‍රේණිගත කිරීම CAA2 දක්වා පහත වැටෙයිChannel News Lanka18/09/202421/09/2024 by Channel News Lanka18/09/202421/09/20240221 ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇති මාලදිවයිනේ ණය වර්ගීකරණය පහත හෙළීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩීස් කටයුතු කර තිබේ. එරට නව ජනාධිපතිවරයා යටතේ ගත්...
Latest Newsඅනෙක් පාක්ෂිකයාවත් දිනාගන්න ඕනේ – අනුරChannel News Lanka17/09/202418/09/2024 by Channel News Lanka17/09/202418/09/20240144 ජනතාව තමා කෙරෙහි තබන විශ්වාසය අනිවාර්යයෙන්ම ආරක්ෂා කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. මාවතගමදී අද (17) පස්වරුවේ පැවැති...
Latest News Trendingපොහොට්ටු පාක්ෂිකයන්ට රනිල්ගෙන් ආරාධනයක්Channel News Lanka17/09/202418/09/2024 by Channel News Lanka17/09/202418/09/20240146 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු පාර්ශ්වයන්ට එක්වී රට ගොඩනැංවීමට ආරාධනා කරන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි....