Hard Talk Latest News Trendingඑතෙර යන ගෘහ සේවිකාව ‘ගෘහපාලන සහකාර’ වෙයිChannel News Lanka16/12/202221/12/2022 by Channel News Lanka16/12/202221/12/202201940 ශ්‍රී ලාංකික කාන්තාවන් ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් ලෙස විදේශ ගතකිරීම නතර කරන බවත් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උසස් ගෘහපාලන සහකාරවරියන් රැකියා සඳහා පිටත්...
Latest News Trending59 – 62 අතර වෛද්‍යවරුනට වසර සේවා දිගුවක්Channel News Lanka15/12/202216/12/2022 by Channel News Lanka15/12/202216/12/202201931 දැනට සේවයේ නිරත වයස අවුරුදු 59ත් 62ත් අතර වෛද්‍යවරුන්ට වසරක සේවා දීර්ඝයක් ලබා දීමට රජය තීරණය කර ඇත. මේ තීරණය දැනුම් දෙමින් අගමැති, රාජ්‍ය පරිපාලන...
Latest News Trendingපාඩු ලබන ආයතනවල ආර්ථිකය හරි යනතුරු වැඩිපඩි බෝනස් නෑChannel News Lanka15/12/202216/12/2022 by Channel News Lanka15/12/202216/12/202201945 මෙරට ආර්ථිකය නැවත තිබූ තත්වයට පත් වන තෙක් සහ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට විසඳුමක් ලැබෙන තෙක් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන්හි සේවකයන්ට හෝ රාජ්‍ය සේවකයන්ට...
Latest News Trendingමෝටර් රථය තුළ බැඳ තිබූ ජනශක්ති සභාපති මරුටChannel News Lanka15/12/202216/12/2022 by Channel News Lanka15/12/202216/12/202201965 බොරැල්ල සුසාන භූමියේ නවතා තිබූ මෝටර් රථය තුළ ගෙල සිර වන සේ පිරිසකගේ කූර වධහිංසාවට ලක්ව තුවාල ලබා රෝහල් ගත කළ ජනශක්ති සමූහ ව්‍යවපාරයේ සභාපති...
Latest News Trendingමෙරට දළ දේශීය නිෂ්පාදිතය පසු බැහැලාChannel News Lanka14/12/202216/12/2022 by Channel News Lanka14/12/202216/12/202201967 ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 11.8 කින් පසුබා ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්වා දෙයි. 2022 වර්ෂයේ තෙවන කාර්තුවේදී කෘෂිකාර්මික, කාර්මික...
Latest News Trendingවගා නොකරන කුඹුරු රජයට ගන්න පනතත් සංශෝධනයටChannel News Lanka13/12/202221/12/2022 by Channel News Lanka13/12/202221/12/202201929 වගා නොකරන සියලු කුඹුරු ඉඩම් 2023 වසරේ සිට වසර පහක් යන තෙක් රජයට පවරා ගෙන වගා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙි. මෙතෙක් වගා කර...
Business News Hard Talk Latest News Trendingඅලුතින් ගුරුවරු 26,000 බඳවා ගන්න යයිChannel News Lanka12/12/202221/12/2022 by Channel News Lanka12/12/202221/12/202201941 සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා වන තරඟ විභාගය කඩිනමින් පවත්වා නවක ගුරුවරුන් 26000ක් පාසල්වලට අනුයුක්ත කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා...
Business News Latest News Trendingඉන්දීය ණය යටතේ ඖෂධ වර්ග 370 ලැබෙයිChannel News Lanka11/12/202221/12/2022 by Channel News Lanka11/12/202221/12/202201920 ඖෂධ වර්ග 370ක් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදීමට එරට රජය එකඟවී ඇත. මෙම ඖෂධ වර්ග 370 ලබන මාසයේ මෙරටට ලැබෙනු ඇත....
Business News Latest News Trendingසැහැල්ලු දුම්රිය නැවත දෙන්න ජපානය කැමැත්තChannel News Lanka10/12/202211/12/2022 by Channel News Lanka10/12/202211/12/202201963 ජපාන රජයේ ණය ආධාර යටතේ ඉදිකිරීමට සුදානම්ව නවතා දැමුණු කුළුණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළිත් මෙරටට ලබාදීමට ජපාන රජය කැමැත්ත පළ කර ඇත. ශ්‍රී...
Business News Features Hard Talk Latest News Trendingරාජ්‍ය ආයතන 52ක් සල්ලි ගිලියිChannel News Lanka09/12/202221/12/2022 by Channel News Lanka09/12/202221/12/202201972 ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතන පනස් දෙකක් පාඩු ලබන බව රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ. මෙම...