Hard Talk Latest News Trendingමැති සබේ දහයකට මන්ත්‍රී ධුර අහිමි වෙයි!Channel News Lanka23/10/202224/10/2022 by Channel News Lanka23/10/202224/10/20220159 විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමග ද්විත්ව පුරවැසිභාවය සහිත කිසිවකුටත් පාර්ලිමේන්තු මන්ත්‍රීධුර දැරිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ අනුව...
Latest News Trendingරජයේ ආයතනවලට තරු පංතියේ කෑම එපාChannel News Lanka22/10/202224/10/2022 by Channel News Lanka22/10/202224/10/202201925 රාජ්‍ය ආයතනවල රැස්වීම් සහ උත්සවවලට තරු පංතියේ හෝටල්වලින් ආහාර ගෙන ඒම නොකරන ලෙස රජය එම ආයතන ප්‍රධානීන්ට උපදෙස්දී ඇත. බොහෝ ආයතනවල විශේෂයෙන් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලදී...
Hard Talk Latest News Trendingරට පුරා ආහාර බැංකු පිහිටුවන්න තීරණයක්Channel News Lanka22/10/202224/10/2022 by Channel News Lanka22/10/202224/10/202201928 ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ජනතාවගේ පෝෂණ තත්ත්වය වර්ධනය කිරීමට ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ආහාර බැංකු හා ආහාර හුවමාරු මධ්‍යස්ථාන පිහිටුවීමට රජය තීරණය කර...
Latest News Trending22 සම්මත කිරීම ලෝකයටම ආදර්ශයක්Channel News Lanka22/10/202224/10/2022 by Channel News Lanka22/10/202224/10/202201915 කෘතහස්ත ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ලෝකයට අගනා ආදර්ශයක් ලබා දුන් බව රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය...
Business News Hard Talk Latest News Trendingලක්ෂ 12කගේ රැකියා අහිමි වෙලාChannel News Lanka22/10/202224/10/2022 by Channel News Lanka22/10/202224/10/202201941 ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ ලක්ෂ 12 ක ගේ පමණ රැකියා අහිමි වී ඇතැයි ඉකුත්දා පැවැති පැවති සාකච්ඡාවකදීයි අනාවරණය වී ඇත....
Business News Latest News Trendingඅයවැය ලේඛනය 8 වෙනිදා මැතිසබයටChannel News Lanka21/10/202222/10/2022 by Channel News Lanka21/10/202222/10/202201911 ලබන වසර සඳහා වන අයවැය ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන මස 8 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය. ඉන්පසු ඊට පසු දින සිට...
Latest News Trendingරේගුවෙන් ඇල්ලූ හමර් රථය වෙන්දේසියේදී ආනයනයකරුටම දීලාChannel News Lanka21/10/202222/10/2022 by Channel News Lanka21/10/202222/10/202201906 රාජසන්තක කර තිබූ හමර් වර්ගයේ මෝටර් රථයක් වෙන්දෙසීයේදී ආනයනයකරුවාටම දීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණයක් ආරම්භ කර ඇත. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සි්‍යඹලාපිටිය මහතාගේ උපදෙස්...
Latest News Trending22 සම්මත කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක්Channel News Lanka21/10/202222/10/2022 by Channel News Lanka21/10/202222/10/202201915 අත්තනෝමතික අධිකාරීවාදී පාලනයකට රට නතුකරගැනීමේ අපේක්ෂාවෙන් යුතුව සම්මත කරගෙන තිබූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බල රහිත කරමින් 22 වැනි සංශෝධනය සම්මත කරගැනීමට කටයුතු කිරීම...
Hard Talk Latest News Trending22ක වැඩි ඡන්ද 178කින් සම්මත වෙයිChannel News Lanka21/10/202222/10/2022 by Channel News Lanka21/10/202222/10/202201917 විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 178කින් සංශෝධන සහිතව සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 179ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ එක් ඡන්දයක්...
Latest News Trending22ට සහය දීමට සජබයේ කොන්දේසි මෙන්නChannel News Lanka21/10/202222/10/2022 by Channel News Lanka21/10/202222/10/202201903 ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරු විය හැක්කේ වසර දෙකහමාරකින් පසුව හා ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට නොපැමිණීමේ හැකියාව සහ ව්‍යවස්ථාදායක සභාවට ජනාධිපති වරයාගේ අත්තනෝමතික පත් කිරීම් යන කොන්දේසි තුනට...