Latest News Trendingඋසස් පෙළ – ශිෂ්‍යත්ව විභාග කල්දමයිChannel News Lanka07/10/202209/10/2022 by Channel News Lanka07/10/202209/10/202201962 අ.පො.ස උසස් පෙළ විභාගය (2022) සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කල්දැමීමට පියවර ගත් බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවසීය. ඒ අනුව...
Latest Newsආර්ථික අර්බුදය ගැන මහින්දානන්දගෙන් පාපොච්චාරණයක්Channel News Lanka07/10/202209/10/2022 by Channel News Lanka07/10/202209/10/202201966 ආර්ථික අර්බුදය උත්සන්න වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට ආර්ථික විශේෂඥයන් දුන් වැරදි උපදෙස් නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා...
Features Latest News Trending UncategorizedIndian Army Trainees Alumni InteractionChannel News Lanka07/10/202211/10/2022 by Channel News Lanka07/10/202211/10/202202224 Indian Army Trainees Alumni Interaction was organised by High Commission of India on 4 October 2022. The event was attended by many senior serving and...
Features Hard Talk Latest News Trending Uncategorizedශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාව ජිනීවාහිදී සම්මත වෙයිChannel News Lanka06/10/202206/10/2022 by Channel News Lanka06/10/202206/10/202202110 ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයට ඉදිරිපත් වූ ‘ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම” යන තේමාව යටතේ ගෙන...
Features Hard Talk Latest News Trendingදළ සංචිත තවත් අඩු වේChannel News Lanka06/10/2022 by Channel News Lanka06/10/202202071 ශ්‍රී ලංකා මහා බැංකුවේ දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 1.8ක් මට්ටමට අඩුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. චීන මහජන බැංකුවෙන් ලබාගත්...
Features Hard Talk Latest News Trendingජාතික සභාවේ කමිටු සාමාජිකයෝ මෙන්නChannel News Lanka06/10/202206/10/2022 by Channel News Lanka06/10/202206/10/202201991 ජාතික සභාව පත් කළ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික ස්ථායිකරණ අනු කමිටු දෙකට සාමාජික මන්ත්‍රීවරු ඊයේ (6) පත් කරනු ලැබූහ. එම අනු කමිටු අද(7) රැස්වීමට නියමිතය....
Latest News Trending World Newsතායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක වෙඩි තැබීමක්- 34 ක් ජීවිතක්ෂයටChannel News Lanka06/10/202206/10/2022 by Channel News Lanka06/10/202206/10/202202074 තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිදුවුණු වෙඩි තැබීමකින් 34 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මියගිය 34 දෙනාගෙන් විසි දෙදෙනකු කුඩා දරුවන් බව පැවැසෙයි. ඉතිරි 12 දෙනා වැඩිහිටියන්ය. වෙඩි...
Business News Hard Talk Latest News Trendingබදු ආදායම සියයට 14 දක්වා වැඩි කරන්න එකඟ වෙයිChannel News Lanka06/10/202210/10/2022 by Channel News Lanka06/10/202210/10/202201974 දුප්පත්ම අය පවා වක්‍ර බදුවලින් 80% ක් සඳහා දායක වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශය කරමින් සඳහන් කළේය. මේ තත්ත්වය වෙනස් කිරීම...
Latest News Trendingප්‍රමිතියෙන් තොර ඉන්ධන ගෙන්වා ලාභ ලැබූ අය ගැන දයාසිරි කියයිChannel News Lanka05/10/202205/10/2022 by Channel News Lanka05/10/202205/10/202201942 පසුගිය කාලයේ ප්‍රමිතියෙන් තොර ඉන්ධන ගෙන්වීමෙන් ඊට අදාල සමාගම්වල මෙරට ඒජන්තයන් හා ඔවුන් සමඟ කටයුතු කරන දේශපාලනඥයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100කට (රුපියල් කෝටි 3600) කට...
Latest News Trendingඅවුරුදු 60 විශ්‍රාම චක්‍රලේඛය නිසා වෛද්‍යවරුන් 800ක් ගෙදරChannel News Lanka05/10/2022 by Channel News Lanka05/10/202201938 අවුරුදු හැටෙි සීමාවෙන් විශ්‍රාම ගැන්වෙන චක්‍රලේඛය නිසා දෙසැම්බර් 31 වන විට අවුරුදු 60ට වැඩි වෛද්‍යවරුන් අටසීයයකට වැඩි ප්‍රමාණයක් විශ්‍රාම ගැන්වෙන බවත් මෙි අතර විශේෂඥ වෛද්‍යවරුන්...