Business News Latest News Trendingබොරතෙල් මිල පහළටChannel News Lanka24/09/202227/09/2022 by Channel News Lanka24/09/202227/09/202201935 ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කර ඇත. ලෝක බොරතෙල් වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 78.74 ලෙස සටහන්...
Latest News Trendingජනාධිපති රනිල් පිලිපීනයටChannel News Lanka24/09/202227/09/2022 by Channel News Lanka24/09/202227/09/202201977 ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා ලැබ තිබේ. ඒ අනුව සැප්තැම්බර් 28 වැනි දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන...
Business News Hard Talk Latest News Trendingත්‍රිරෝද, පාසල් හා කාර්යාලයීය ප්‍රවාහන සේවා නියාමනයත් ගමනාගමන කොමිෂන් සභාවටChannel News Lanka23/09/202225/09/2022 by Channel News Lanka23/09/202225/09/202201988 ත්‍රිරෝද රථ, පාසල් වෑන්/බස් රථ හා කාර්යාලයීය ප්‍රවාහන සේවා නියාමනය කිරීමේ බලතල ද ජාතික ගමනාගමන නියාමන කොමිෂන් සභාවට ලබාදීමට පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන,...
Latest News Trendingබැංකු පොලිය දරාගන්න බෑ සිපෙට්කෝ පිරවුම්හල් හාන්සිChannel News Lanka23/09/202224/09/2022 by Channel News Lanka23/09/202224/09/202201933 ඛනිජ තෙල් සංස්ථාවෙන් අත්පිට මුදලට ඉන්ධන ලබාගැනීමේදී බැංකුවලින් නිකුත් කරන අයිරා පහසුකම් සහ ණය සඳහා පොලී අනුපාත සීඝ්‍ර ඉහළ දැමීම හේතුවෙන් පිරවුම්හල් පවත්වාගෙන යාමට නොහැකි...
Latest News Trendingඇමතිවරුන්ගේ විදෙස්ගමන්වලට සීමාChannel News Lanka23/09/202224/09/2022 by Channel News Lanka23/09/202224/09/202201999 රාජ්‍ය වියදම් අවම කිරීම සඳහා අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විදෙස් සංචාර සීමා කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව ඔවුන්ගේ විදේශ සංචාරයන් අත්‍යාවශ්‍ය කාර්යයන්...
Latest News Trendingගල්අඟුරු ගන්න ටෙන්ඩර් කැඳවයිChannel News Lanka23/09/202224/09/2022 by Channel News Lanka23/09/202224/09/202201929 දිගුකාලීන ණය පදනමට ගල් අඟුරු සැපයීම සඳහා ලංකා ගල්අඟුරු සමාගම නව ජාත්‍යන්තර විවෘත තරගකාරී ටෙන්ඩරයක් ප්‍රකාශයට පත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර...
Latest News Trendingසිනමා කර්මාන්තය ගොඩ නගන්න පාර්ලිමේන්තු කාරක සභාවක් ඉල්ලයිChannel News Lanka23/09/202224/09/2022 by Channel News Lanka23/09/202224/09/202202934 දේශීය සිනමා කර්මාන්තය ගොඩනැඟීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ඉදිරිපත් කළ හැකි විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි මන්ත්‍රීවරුන් 21 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් කතානායක මහින්ද යාපා අබේවර්ධන...
Latest News Trendingලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ පහක මිල අඩු කරයිChannel News Lanka23/09/202224/09/2022 by Channel News Lanka23/09/202224/09/202201942 ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ පහක මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ. එම මිල අඩු කිරීම මේ මස 30 වැනිදා දක්වා බලපැවැත්වෙන බව ද ලංකා සතොස...
Latest News Trendingපැය 12 ක විදුලි කප්පාදුවකට යන්න වෙයිChannel News Lanka22/09/202225/09/2022 by Channel News Lanka22/09/202225/09/202201962 විදුලි ජනනය සඳහා අද හෙටම ගල්අඟුරු ආනයනය නොකළ හොත් පැය 10 ක හෝ 12 ක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක...
Latest News Trendingපක්‍ෂ සම්මේලනයේදී ජී.එල්. උඩින් අරිනවාChannel News Lanka22/09/202225/09/2022 by Channel News Lanka22/09/202225/09/202201932 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඊළඟ සම්මේලනයේදී එම පක්‍ෂයේ සභාපති ජී. එල්. පීරිස් මහතා උඩීන් යවන බවත් සම්මේලනයේදී නව සභාපතිවරයකු පත්කරන බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී...