Latest News Trendingරජය සහල් බදු පැනවුවහොත් දේශීය සහල් කර්මාන්ත කඩා වැටෙනවාChannel News Lanka19/09/202222/09/2022 by Channel News Lanka19/09/202222/09/202201959 රජය සහල් සඳහා විශේෂ බද්දක් පැනවීමේ සූදානමක් ඇති බවත් එවැනි බද්දක් පැනවීමට පෙර රජය දේශීය සහල් නිෂ්පාදන කර්මාන්තය පිළිබඳව දෙවරක් සිතිය යුතු බවත් නිව් රත්න...
Latest News Trendingඉන්ධන නැතුව මුතුරාජවෙල තෙල් පර්යන්ථය වැසෙයි?Channel News Lanka19/09/202222/09/2022 by Channel News Lanka19/09/202222/09/202201932 ඉන්ධන තොග නොමැතිවීමෙන් මුතුරාජවෙල පර්යන්ථය වසා දමා ඇති බවත් ඒ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන නොලැබීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ඉන්ධන පිරවුම්හල් කළමනාකාරිත්වය පවසයි....
Latest News Trendingවප් පොහෝදින විහාරස්ථාන අඳුරේ තබයිChannel News Lanka19/09/202222/09/2022 by Channel News Lanka19/09/202222/09/202202009 විහාරස්ථානවල විදුලි බිල දරගත නොහැකි ලෙස ඉහළ දැමීමට එරෙහිව වප් පොහෝදා සියලු විහාරස්ථාන විදුලි පහන් නිවා දමා දායකයන් සමග එක්ව විරෝධයක් පළ කරන බව ශ්‍රී...
Latest News Trendingචීටා ආයෙත් ඉන්දියාවටChannel News Lanka18/09/2022 by Channel News Lanka18/09/202202030 වසර 70 කට පසු ඉන්දියාවේ ජාතික වනෝද්‍යානවලට යළිත් වරක් චීටා සතුන් හඳුන්වාදීමට ඉන්දීය රජය සහ එරට වනජීවී නිලධාරීන් තීරණය කර තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ...
Latest News Trendingජනපති ලන්ඩන් නුවරට ලඟා වෙයිChannel News Lanka18/09/2022 by Channel News Lanka18/09/202201975 බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගී වීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩන් නුවරට ළගා විය. ලන්ඩන් නුවරට ළගා වූ...
Latest News TrendingMajor quake strikes off Taiwan; 2 trapped in building collapseChannel News Lanka18/09/2022 by Channel News Lanka18/09/202202015 A magnitude 6.9 earthquake struck Taiwan’s southeastern coast on Sunday with at least one building collapsing and train cars derailed. The quake hit at 2:44pm...
Latest News Trendingමුදල් නැතිව ආයතන රැසක වැඩ නවතී?Channel News Lanka18/09/2022 by Channel News Lanka18/09/202202010 මුදල් නොමැතිවීම හේතුවෙන්, අමාත්‍යංශවල, දෙපාර්තමේන්තු හා රජයේ සංස්ථා මණ්ඩලවල කටයුතු කරගෙන යාම බරපතළ ගැටලුවක් වී ඇතැයි වාර්තා වේ. මේ තත්වය මත එම ආයතනවල අත්‍යවශ්‍ය සේවා...
Latest News Trendingඇමතිකම් ගත් ශ්‍රීලනිප මන්ත්‍රීන් තනතුරු ඉවතට?Channel News Lanka17/09/202218/09/2022 by Channel News Lanka17/09/202218/09/202201970 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්ව ඇමති ධුර ලබාගත් මන්ත්‍රීවරුන් පක්ෂයේ දරන තනතුරුවලින් ඉවත් කිරීමට සූදානම් වන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. පළමු...
Latest News Sports Trendingක්‍රීඩකයන් ලබන ජයෙන් දේශපාලකයන් ළකුණු දමා ගත යුතු නෑChannel News Lanka17/09/202218/09/2022 by Channel News Lanka17/09/202218/09/202202080 ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක ඇතුළු කණ්ඩායම ආසියා කුසලානය දක්වා ඉදිරියට යාමට අතීත පරාජයන් ශක්තියක් කරගත් බවත් රටක් ලෙස එලෙස සිතනවා නම් ලංකාව ලෝකය ඉදිරියේ ජයග්‍රහණය...
Latest News Trendingශ‍්‍රී ලංකාවට සෞදියේ සහායChannel News Lanka17/09/202218/09/2022 by Channel News Lanka17/09/202218/09/202201943 ආර්ථික සහ ඉන්ධන අර්බුදයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහාය වන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සෞදි අරාබියේ නව තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. පසුගියදා සිය...