Hard Talk Latest News Trendingසෑම පවුල් පහකින් හතරක් කුස ගින්නේChannel News Lanka05/09/202207/09/2022 by Channel News Lanka05/09/202207/09/20220170 මෙරට සෑම පවුල් පහකින් හතරක්ම ගන්නා ආහාර වේලක් මඟ හැරීමට හෝ ගන්නා ආහාර ප‍්‍රමාණය අඩු කිරීමට පුරුදු වී ඇතැයි ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ නවතම...
Latest News Trendingමෝටර් රථ අමතර කොටස් සීඝ්‍රයෙන් ඉහළටChannel News Lanka05/09/202207/09/2022 by Channel News Lanka05/09/202207/09/202202081 යතුරුපැදි, ත්‍රී රෝද රථ, මෝටර් රථ, බස්රථ ආදි රථ වාහන වල ලිහිසි තෙල්, ටයර්, බැටරි ඇතුළු අමතර කොටස් දරාගැනීමට නොහැකි ලෙස සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි...
Business News Latest News Trendingපාන් ගෙඩිය 350 දක්වා යයිලු…Channel News Lanka05/09/202207/09/2022 by Channel News Lanka05/09/202207/09/202202011 තව දින කිහිපයකින් නැවතත් පිටි මිල ඉහළ යාමේ තත්ත්වයක් ඇතිවී තිබෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි. තිරිගු පිටි කිලෝව රුපියල් 42ක් වුවහොත්...
Latest News Trendingආර්ථික ඝාතකයන් මානව හිමිකම් කවුන්සිලයට ?Channel News Lanka04/09/202205/09/2022 by Channel News Lanka04/09/202205/09/202201949 රටේ ආර්ථිකයට කළ අපරාධය සම්බන්ධයෙන්ද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රශ්න කෙරෙනු ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. රටේ ආර්ථිකයට කරන විනාශය ආර්ථික...
Business News Latest News Trendingඉන්ධන පිරවුම් හල් 400ක් වැසෙයිChannel News Lanka04/09/202205/09/2022 by Channel News Lanka04/09/202205/09/202201940 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හඳුන්වා දුන් නව ගෙවීම් ක්‍රමය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් 400 ක් පමණ තාවකාලිකව වසා දැමීමට සිදුව ඇතැයි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ...
Latest News Trendingහැටෙන් නොයවන පිරිසක් ගැන අමාත්‍යංශය කියයිChannel News Lanka04/09/202205/09/2022 by Channel News Lanka04/09/202205/09/202202394 රජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ උපරිම වයස් සීමාව අවුරුදු 60ට සීමා කර තිබුණ ද අත්‍යාවශ්‍ය සේවාවන්හි නිතර රජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස තවදුරටත් අවුරුදු 63 මට්ටමේ...
Latest News TrendingIndia commissions first indigenous aircraft carrier and unveils the new Ensign of Indian NavyChannel News Lanka03/09/202218/09/2022 by Channel News Lanka03/09/202218/09/202202049 Prime Minister Narendra Modi unveiled the new Naval Ensign for Indian Navy at Kochi on 2 September 2022 on the sidelines of the commissioning of...
Latest News Trendingහිටපු ජනපති ගෝඨාභය යළි පැමිණෙයිChannel News Lanka03/09/2022 by Channel News Lanka03/09/202202028 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ . ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට මැතිඇමතිවරුන් පිරිසක් ද කටුනායක...
Latest News Trendingබෙහෙත් නැතුව පිළිකා රෝගීන්ගේ ජීවිත අවදානමකChannel News Lanka03/09/202205/09/2022 by Channel News Lanka03/09/202205/09/202201982 පිලිකා රෝගීන් සදහා භාවිතා කරන ඖෂධ වර්ග 20 කට ආසන්න සංඛ්‍යාවක් නොමැතිවිම නිසා අඛණ්ඩව ප්‍රතිකාර කිරිම නතර වීමෙන් රෝගින් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව වාර්තා...
Latest News Trendingලංවීම ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව කැබිනට්ටුවටChannel News Lanka03/09/202205/09/2022 by Channel News Lanka03/09/202205/09/202201969 ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා මේ මස අවසන් වන විට පෙර කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය...