Latest News Trendingජනපති ජපන් යයිChannel News Lanka18/08/202219/08/2022 by Channel News Lanka18/08/202219/08/202201943 ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මාසයේ අග ජපානයට යාමට නියමිතය. ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරයා ජනාධිපති...
Latest News Trendingජනපති ජපානයේ සහය ඉල්ලයිChannel News Lanka18/08/202219/08/2022 by Channel News Lanka18/08/202219/08/202201949 ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලට පැමිණෙන ලෙස චීනය සහ ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවට ණය ලබා දුන් ප්‍රධාන රටවල්වලට ආරාධනා කරන්නැයි ජපානයෙන් ඉල්ලා...
Hard Talk Latest News Trendingහරක් මැරීම නතර කළ ඇමති මර්වින්ට ඇපයක් අවශ්‍ය නෑ-කොළඹ අතිරේක මහේස්ත්‍රාත්Channel News Lanka18/08/202219/08/2022 by Channel News Lanka18/08/202219/08/202201939 කැලණියේ හරක් මැරීම නතර කළ මෙම සැකකරු ඇප අවශ්‍ය නැතැයි සඳහන් කළ කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා සැකකරුට ලබන නොවැම්බර් 16 වැනි දා...
Hard Talk Latest News Trending’’මේ වෙලාවේ දේශපාලනඥයන්ගේ කළු සුදු බලන්න හොඳ නෑ’’Channel News Lanka17/08/202219/08/2022 by Channel News Lanka17/08/202219/08/202201961 රට තිබෙන තත්වය අනුව මේ අවස්ථාවේදී දේශපාලඥයන්ගේ කළු සුදු බැලීම සුදුසු නැතැයි හිටපු ජනාධිපති පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. සියලු දෙනා පක්ෂ...
Latest News Trendingවී මිලදී ගැනීම ගැන චෝදනා නැගෙන්න ඉඩ තබනු එපාChannel News Lanka17/08/202219/08/2022 by Channel News Lanka17/08/202219/08/202201970 වී මිල දී ගැනීම සම්බන්ධව ගොවි ජනතාවගෙන් කිසිදු චෝදනාවක් එල්ලවන්නට ඉඩ තබන්න එපා යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට නියෝග කළේය. අත්පිට...
Latest News Trendingසුපිරි බොලිවුඩ් නිළි ජැකලීන් කප්පම් නඩුවේ විත්තිකාරිය කරයිChannel News Lanka17/08/202219/08/2022 by Channel News Lanka17/08/202219/08/202202139 ඉන්දීය රුපියල් කෝටි 215 ක මුදලක් කප්පම් ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකකය සුකේෂ් චන්ද්‍රශේකර්ට විරුද්ධ ගොනු කර ඇති මූල්‍ය විශුද්ධිකරණ නඩුවේ විත්තිකාරියක් ලෙස ශ්‍රී...
Business News Latest News Trendingඅසාධාරණ මිල වැඩිකිරීම් නිසා ජනතාව බිස්කට් මිලදී ගැනීම අත්හැරලාChannel News Lanka17/08/202219/08/2022 by Channel News Lanka17/08/202219/08/202201976 බිස්කට් මිල අධික ලෙස ඉහළයාම හේතුවෙන් එම නිෂ්පාදන අලෙවිය ද පහත වැටී ඇත. මේ හේතුවෙන් ඇතැම් වෙළඳසැල්වල බිස්කට් සඳහා වට්ටම් ද ලබා දී තිබෙනු දක්නට...
Latest News Trendingවිදේශීය ගුවන් සමාගම් හතක් ගමන් වාර අඩු කරයිChannel News Lanka17/08/202219/08/2022 by Channel News Lanka17/08/202219/08/202201956 විදේශීය ගුවන් සමාගම් හතක් ඉන්ධන පිරවීමේ පහසුකම් නොමැති වීම සහ ආදායම ඉපයීමේ ගැටළු හේතුවෙන් මෙරට ගුවන් ගමන් වාර සංඛ්‍යාව ( සතියක් තුළ) 56 කින් අඩු...
Latest News Trendingනව කැබිනට්ටුව ලබන සතියේChannel News Lanka17/08/202219/08/2022 by Channel News Lanka17/08/202219/08/202201951 දැනට පත් කර ඇති තාවකාලික කැබිනට් මණ්ඩලය වෙනුවට නව අමාත්‍ය මණ්ඩලයක් ලබන සතියේ දී පත් කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. සර්ව පාක්ෂික...
Latest News Trendingරට ව්‍යසනයක: අගමැතිගෙන් අරුම පුදුම කැබිනට් පත්‍රිකාවක්Channel News Lanka16/08/202217/08/2022 by Channel News Lanka16/08/202217/08/202201928 අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කිරීමේ දී මන්ත්‍රීවරුන් නම්වා ගැනීමට විවිධ වාසි සහ සහන ලබා දුන් බවත් ඒවා දූෂණ සහ අක්‍රමිකතා ලෙස හැදින්විය හැකි බවත් එම සහන...