Latest News Trending World Newsඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 20 ක්Channel News Lanka28/06/202229/06/2022 by Channel News Lanka28/06/202229/06/202202002 ජී7 සමුළුවේදී ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 20 ක මුදලක් අමතර සහායක් ලෙස ලබා දෙන බව අද (28)...
Latest News Trendingඉන්ධන අවසන් අඩියේChannel News Lanka27/06/2022 by Channel News Lanka27/06/202201961 ඉන්ධන පිරවුම්හල්වලට අද (27) දිනයේ ඉන්ධන තොග ලබානොදෙන බවත් ඔක්ටේන් 95 පෙට්‍රල් ඉතාම සුළු ප්‍රමාණයක් පමණක් බෙදාහරි බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය....
Latest News Trendingවිදුලි බිල සියයට 57කින් ඉහළට?Channel News Lanka27/06/2022 by Channel News Lanka27/06/202201981 විදුලි ගාස්තුව ඉහළ දැමීම සියයට 57 කට නොවැඩි වියයුතු බවත් එම යෝජිත විදුලිගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීමට තීරණය කළ බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ...
Latest News Trendingනගරබද පාසල් ජූලි 10 තෙක් වහයිChannel News Lanka27/06/202229/06/2022 by Channel News Lanka27/06/202229/06/202201946 බස්නාහිර පළාතේ කොළඹ කලාපයේ සහ තදාසන්න ප්‍රදේශවල සියලුම පාසල් සහ අනෙකුත් පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් ජූලි 10 දක්වා වසා තැබීමට රජය තීරණය කළ බව...
Business News Latest News Trendingඅයි.ඕ.සී. ඉන්ධන සීමාව තවත් අඩුකරයිChannel News Lanka27/06/202229/06/2022 by Channel News Lanka27/06/202229/06/202201964 ඉන්දියන් ඔයිල් සමාගමේ (අයි.ඕ.සී.) ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම සීමාව පහළ දමා තිබේ. ඒ අනුව අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල්වලින් වරකට යතුරුපැදියකට රුපියල් 1,500 ක, ත්‍රිරෝද රථයකට...
Latest News Trendingරටපුරා රෝහල් අත්‍යාවශ්‍ය සේවාවලට සීමා වේ?Channel News Lanka27/06/202229/06/2022 by Channel News Lanka27/06/202229/06/202201947 ඉන්ධන අර්බුදය හේතුවෙන් රට පුරා රෝහල්වල ප්‍රතිකාර කටයුතු අත්‍යාවශ්‍ය සේවාවලට පමණක් සීමාවීමේ තත්වයක් උද්ගත වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත...
Business News Latest News Trendingබහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ යයිChannel News Lanka27/06/202229/06/2022 by Channel News Lanka27/06/202229/06/202201969 ඉන්ධන මිල ඉහළ යාම පිළිබඳව අවධානය යොමු කරමින් බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 10 කින් අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට තීරණය කළ බව එක්සත්...
Latest News Trendingඉන්ධන මිල වැඩි වෙයිChannel News Lanka26/06/202229/06/2022 by Channel News Lanka26/06/202229/06/202201934 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී.) ඉන්ධන මිල ඉහළ දමා තිබේ. ඒ අනුව රුපියල් 420 කට පැවති ඔක්ටේන් 92 පෙට්‍රල්...
Latest News Trendingවිදුලි කප්පාදුව තවත් පැය භාගයකින් වැඩි වේChannel News Lanka26/06/202229/06/2022 by Channel News Lanka26/06/202229/06/202201968 විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා විදුලි කප්පාදුව පැය 3 කක් දක්වා දීර්ඝ කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති...
Hard Talk Latest News Trendingරෙජිස්ට්‍රාර් සේවාත් දින දෙකයිChannel News Lanka26/06/202229/06/2022 by Channel News Lanka26/06/202229/06/202201956 රටේ පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සේවාවන් එහි සියලුම ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් කාර්යාලවලින් සඳුදා සහ බඳාදා දිනවල පමණක් පෙරවරු 8.30 සිට පස්වරු 4.30...