Hard Talk Latest News Trendingඉන්ධනවලට සළාක ක්‍රමයක්Channel News Lanka11/06/202212/06/2022 by Channel News Lanka11/06/202212/06/202202064 රට තුළ පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස ඉන්ධන සළාක ක්‍රමයකට අනිවාර්යෙන්ම යෑමට සිදුවන බවත් එහිදී ප්‍රමුඛතාව මත ඉන්ධන සැපයීම කළ යුතු බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස්...
Latest News Trendingමත්තල ගුවන්තොටුපොළේ මාසික පාඩුව කෝටියයිChannel News Lanka11/06/202212/06/2022 by Channel News Lanka11/06/202212/06/202202058 මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ මාසයකට රුපියල් කෝටියකට වැඩි පාඩුවක් ලබන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. මත්තල ගුවන් තොටුපොළ...
Business News Latest News Trendingසහල් හිඟය ගැන වෙළඳ ඇමති කතා කරයිChannel News Lanka11/06/202212/06/2022 by Channel News Lanka11/06/202212/06/202202178 පාරිභෝගිකයාට සහන සැලසීමට වී මෝල් හිමියන්ගේ බෙල්ල මිරිකුවහොත් වී මෝල් හිමියා පාරිභෝගිකයාගේ බෙල්ල හිර කරනු ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. ඊට පස්සේ...
Latest News TrendingUS$ 55 million LOC for procurement of Urea FertiliserChannel News Lanka11/06/202212/06/2022 by Channel News Lanka11/06/202212/06/202202434 In response to an urgent request from the Government of Sri Lanka (GOSL), the Government of India (GOI) has decided to extend a Line of...
Latest News Trendingධම්මිකට – පවිත්‍රාට අලුත් අමාත්‍යංශChannel News Lanka10/06/2022 by Channel News Lanka10/06/202202037 අලුතින් ඇතිකරන ලද කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ධුරයට හිටපු ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පත් වීමට බොහෝදුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග...
Business News Latest News Trendingකෝටිපති කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයටChannel News Lanka10/06/202211/06/2022 by Channel News Lanka10/06/202211/06/202202182 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට ධම්මික පෙරේරා මහතා පත්කරන බව සඳහන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් අද (10) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව මැතිවරණ...
Latest News Trendingශ්‍රී ලංකන් ගුවන් සමාගම ගැන කෝප් සභාපතිගෙන් බරපතළ ප්‍රකාශයක්Channel News Lanka10/06/2022 by Channel News Lanka10/06/202202026 ශ්‍රී ලංකන් ගුවන් සමාගම රටේ රාජ්‍ය යාන්ත්‍රණයට මූල්‍යමය වශයෙන් බරපතල බරක් හෙයින් එම ආයතනය රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස රටේ ජාතික ආර්ථිකයට සිදුකරන අහිතකර බලපෑම සම්බන්ධයෙන් විශේෂයෙන්...
Latest News Trendingසඳුදා රජයේ නිවාඩු දිනයක්Channel News Lanka10/06/2022 by Channel News Lanka10/06/202202017 මෙම මස 13 වැනි (සඳුදා) රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලබන සඳුදා රජයේ නිවාඩු දිනයක් බවට පත්කරමින් චක්‍රලේඛය...
Latest News Trendingලංකාවේ ලක්ෂ 49 කට ආහාර ආධාර ඕනෑChannel News Lanka10/06/2022 by Channel News Lanka10/06/202202030 ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට 22 කට එසේත් නැතිනම් ලක්ෂ 49 කට ආහාර ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් හැම්ඩි මහත්මිය...
Business News Latest News Trendingවිජිත හේරත් ලිට්‍රෝ සභාපති ධූරයෙන් ඉවත් වෙයිChannel News Lanka10/06/202211/06/2022 by Channel News Lanka10/06/202211/06/202202037 ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ධූරයෙන් ඉවත් වූ බව එහි සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා අද (10) පස්වරුවේ පැවසීය. ඒ මහතාගේ ඉල්ලා අස්වීමට හේතුවෙක් ප්‍රකාශ නොවූව...