Hard Talk Latest News Trending‘සුදුසු කාලයේ ගියා නම් දුකක් නැහැ‘Channel News Lanka19/05/202220/05/2022 by Channel News Lanka19/05/202220/05/202201949 මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූර කාල දෙක අවසන්වීමෙන් පසු සමු ගත්තේ නම් මීට වඩා හොඳ බවත් එසේ කටයුතු කළේ නම් මෙවැනි දුකක් විඳීමට සිදු නොවන...
Latest News Trendingමන්ත්‍රීවරුන්ට පොලීසියෙන් තෙල් දීම නවත්වයිChannel News Lanka19/05/202220/05/2022 by Channel News Lanka19/05/202220/05/202201958 මන්ත්‍රීවරුන්ගේ වාහනවලට පොලීසියේ නාරාහෙන්පිට ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන වෙළෙඳපොළේ මිලට ලබාදීමද අද ( 19) සිට අත්හිටවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී...
Latest News Trendingමහ කන්නයට පොහොර දෙනවාChannel News Lanka19/05/202220/05/2022 by Channel News Lanka19/05/202220/05/202201996 ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය සම්පූර්ණ පොහොර ප්‍රමාණයම ලබා දෙන්නට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) පැවසීය. නමුත් යල කන්නය...
Hard Talk Latest News Trendingපාර්ලිමේන්තුවේ ඉදලා වැඩක් නෑ තීරණයක් ගන්නවාChannel News Lanka19/05/202220/05/2022 by Channel News Lanka19/05/202220/05/202201971 මෙි පාර්ලිමේන්තුවේ සිටීම කිසිදු ඵලක් නැතැයි තව සතියකට දෙකකට පසුව හෝ තමාට සිතේවි යැයි ද සමහර විට ඊලඟ පාර්ලිමේන්තු වාරයේදී හෝ තීරණයක් ගන්න ඉඩ තිබෙන්නේ...
Latest News Trendingසනත්-මිලාන් 25 තෙක් රිමාන්ඩ්Channel News Lanka18/05/202219/05/2022 by Channel News Lanka18/05/202219/05/202201959 ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාරයට පහර දුන්නැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත...
Latest News Trendingසා.පෙළ සිසුන්ට අමතර බස් රථChannel News Lanka18/05/202219/05/2022 by Channel News Lanka18/05/202219/05/202201995 මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් අමතර බස් රථ යොදවන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය. විභාග මධ්‍යස්ථාන...
Latest News Trendingප්‍රචණ්ඩත්වයට සම්බන්ධ සජබ අයට දඬුවම්Channel News Lanka18/05/202219/05/2022 by Channel News Lanka18/05/202219/05/202201954 සමගි ජන බලවේගයේ අය ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ නම් තරාතිරම නොබලා ඔවුන්ට විරුද්ධව පරීක්ෂණ කර නිසි පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී...
Latest News Trending‘ලංකාවේ ණය ගෙවන්න ඩොලර් නෑ‘Channel News Lanka18/05/202219/05/2022 by Channel News Lanka18/05/202219/05/202202070 ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය ඩොලර් බිලියනයක් වුවත් බිලියන 10ක් වුනත් ඒවා ගෙවන්නට ලංකාව සතුව ඩොලර් මිලියනයක් වත් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද...
Latest News Trendingඅනුර කුමාරට පොහොට්ටුවෙන් දෝස්මුරයක්Channel News Lanka18/05/202219/05/2022 by Channel News Lanka18/05/202219/05/202201943 ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දිනවල ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අදහස් දැක්වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක්...
Hard Talk Latest News Trendingජගත් ද අල්විස් අගවිනිසුරුට ලියූ ලිපියක් ගැන පාර්ලිමේන්තුවේදී හෙළිවෙයිChannel News Lanka18/05/202219/05/2022 by Channel News Lanka18/05/202219/05/202201972 ඒකාධිපතිවාදය පැතිරවීමට ගත් උත්සාහය නිසා අද රටම ගිනිගොඩක් කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය. ඒ හරහා පාර්ලිමේන්තුවේ 225 දෙනාම...