Latest News Trendingමෛත්‍රීගෙන් සජිත්ට අනුරට ඇරයුමක්Channel News Lanka07/05/202208/05/2022 by Channel News Lanka07/05/202208/05/202202074 සර්ව පාක්ෂික අන්තර්කාලීන පාලනයක් පිහිටුවීම සඳහා එක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ජාතික ජන...
Latest News Trendingආරක්ෂක අංශවල නිවාඩු අවලංගුයිChannel News Lanka07/05/202208/05/2022 by Channel News Lanka07/05/202208/05/202201985 රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති අවස්ථාවක වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අංශ සාමාජිකයන් ගේ නිවාඩු අවලංගු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි දැනට...
Hard Talk Latest News Trendingනීතිඥ සංගමයේ යෝජනාවලියට සජබය එකඟවෙයිChannel News Lanka07/05/202208/05/2022 by Channel News Lanka07/05/202208/05/202201989 ශ්‍රී ලංකා නීතිඥ සංමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව මත පදනම්ව, අර්බුදයට විසඳීම සඳහා වූ ජාතික වැඩසටහනක් සඳහා සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන...
Latest News Trendingඅගමැති මහින්ද ඉල්ලා අස්වීමට තීරණය කරයිChannel News Lanka06/05/202207/05/2022 by Channel News Lanka06/05/202207/05/202201992 අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලබන සඳුදා (09) ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ අද (06) රාත්‍රී පැවැති විශේෂ කැබිනට්...
Latest News Trendingසියඹලාපිටිය යළිත් ඉල්ලා අස්වෙයිChannel News Lanka06/05/202207/05/2022 by Channel News Lanka06/05/202207/05/202201946 නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා යළිත් එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. ඔහු එම ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයාට ලිපිටක් යොමු කරමින් දැනුම් දී තිබේ....
Hard Talk Latest News Trendingරටපුරා හදිසි නීතිය පනවයිChannel News Lanka06/05/202207/05/2022 by Channel News Lanka06/05/202207/05/202201975 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (6) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. රටේ යහපැවැත්ම...
Latest News Trendingසජබ පාර්ලිමේන්තුව වර්ජනය කරන්න යයිChannel News Lanka06/05/202208/05/2022 by Channel News Lanka06/05/202208/05/202201954 විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන තෙක් ඉදිරි පාර්ලිමේන්තු සැසිවාර වර්ජනය කිරීමට සමගි ජනබලවේගය තීරණය කර ඇත. පාර්ලිමේන්තුවේ ප්‍රමුඛතම කාර්යභාරය බවට විශ්වාසභංග යෝජනාව න්‍යාය පුස්තකයට ඇතුලත් කර...
Latest News Trendingපොලිස් ඇමැතිගේ නිවෙස වටලයිChannel News Lanka06/05/202208/05/2022 by Channel News Lanka06/05/202208/05/202202120 මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උඩුගම්පල නිවස ඉදිරිපිට අද සවස සිට දැවැන්ත හර්තාලයක් ආරම්භ කර ඇත. පන්සීයකට අධික ජනතාවක් ප්‍රසන්න රණතුංග මහතාගේ නිවස ඉදිරිපිට...
Business News Features Hard Talk Latest News Trendingමහජන බැංකුවට කෝටි 5400ක ණය පොල්ලක්Channel News Lanka06/05/2022 by Channel News Lanka06/05/202202041 මහජන බැංකුව පෞද්ගලික අංශයේ විවිධ සමාගම් රැසකට දුන් රුපියල් කෝටි 5400 කට ආසන්න ණය මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී...
Hard Talk Latest News Trendingආණ්ඩුවෙන් ස්වාධීන වූ කිහිප දෙනෙක් ජනාධිපති ආරක්ෂා කරනවාChannel News Lanka05/05/202206/05/2022 by Channel News Lanka05/05/202206/05/202201964 ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව ස්වාධීන වූ කිහිප දෙනෙකුට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂා කරගනිමින් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍යව ඇතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා...