Latest News Trendingපාර වැහුවැයි මාධ්‍යවේදීහු පොලිසි යතිChannel News Lanka24/04/202225/04/2022 by Channel News Lanka24/04/202225/04/202201934 කොළඹ කොටුව පිවිසුම් මාර්ග කීපයක්ම වසා දමා ජනමාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධාකළ බව සඳහන් කරමින් සහ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලඝනය කළ බවට චෝදනා කරමින් ජනමාධ්‍යවේදීහු පිරිසක් අද...
Business News Latest News Trendingඋත්සව ගාස්තු සියයට 40කින් ඉහළටChannel News Lanka24/04/202225/04/2022 by Channel News Lanka24/04/202225/04/202202011 උත්සව ශාලා සහ ආහාර පාන සැපයීම වෙනුවෙන් දැනට පවතින මිල ගණන් සියයට 40කින් ඉහළ දැමීමට තීරණය කොට ඇතැයි සමස්ත ලංකා උත්සව සහ ආහාර සපයන්නන්ගේ සංගමයෙහි...
Latest News Trendingජනතාව ඉල්ලන වෙනසට ආණ්ඩුව කන් දිය යුතුයිChannel News Lanka24/04/202225/04/2022 by Channel News Lanka24/04/202225/04/202201927 ජනතාව ඉල්ලන විප්ලවකාරී වෙනසට ආණ්ඩුව කන් දිය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. දේශපාලකයන් ගන්නා තීරණ ජනතාව පිළි...
Latest News Trendingශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට පැනයන ගණන ඉහළටChannel News Lanka23/04/202224/04/2022 by Channel News Lanka23/04/202224/04/20220315 නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවේ සිට තමිල්නාඩුවට පැමිණෙන පුද්ගලයින් සඳහා සරණාගතභාවය ලබාදෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මධ්‍යම රජයේ තීරණය පිළිබඳව අවධානයෙන් පසුවන බව තමිල්නාඩු රජය පවසයි....
Business News Latest News Trendingකෝපා කමිටුවෙන් සුරාබදු ප්‍රධානීන්ට නිර්දේශ මාලාවක්Channel News Lanka23/04/202224/04/2022 by Channel News Lanka23/04/202224/04/202201917 සුරා බදු ආදායම් ගණනය කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එකිනෙකට සම්බන්ධ කරමින් පරිගණක දත්ත පද්ධතිය සකස්...
Latest News Trendingඉන්ධන මිල වැඩි වුණත් මන්ත්‍රී තෙල් දීමනාව පරණ ගාණටමChannel News Lanka23/04/202224/04/2022 by Channel News Lanka23/04/202224/04/202201940 ඉන්ධන මිල වැඩි වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව ඊට සමගාමීව වැඩි නොකිරීමට රජය තීරණය කර ඇත. මේ තීරණය ගෙන ඇත්තේ රටේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට...
Latest News Trendingඅන්තර්වාර රජයකත් අගමැති මමයිChannel News Lanka23/04/202224/04/2022 by Channel News Lanka23/04/202224/04/202201913 අන්තර්වාර රජයකත් අගමැතිවරයා තමා බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. කෙසේ වෙතත් එකාට එකා නැති තත්වයක් යටතේ අන්තර්වාර රජයක් පිහිටුවන්නේ කෙසේදැයි අගමැතිවරයා ප්‍රශ්න කළේය. තමාට...
Latest News Trendingඇමති ධුර නැතත් නිවාස – වාහන එලෙසමChannel News Lanka23/04/202226/04/2022 by Channel News Lanka23/04/202226/04/202201938 ඇමැති ධුර අහිමි වූ හිටපු ඇමතිවරුන් වැඩිදෙනකු ඔවුන් භාවිත කළ නිල වාහන ආදිය තවමත් බාර දී නැතැයි නැත. එපමණක් නොව, ඔවුන්ට ලබා දුන් ඇමති ආරක්ෂාව...
Latest News Trendingමැතිසබේ පිරිතත් කල් දමයිChannel News Lanka23/04/202226/04/2022 by Channel News Lanka23/04/202226/04/202201912 පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබූ පිරිත් පින්කමද වහාම කල් දමන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එහි නිලධාරීන්ට උපදෙස්දී ඇත. සැලකිය යුතු වියදමක් දරා පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව...
Latest News Trending’’අර්බුදය විසඳන්න පාර්ලිමේන්තුවට බලය දෙමු’’Channel News Lanka22/04/202223/04/2022 by Channel News Lanka22/04/202223/04/202202099 අනවරත අරගලයක යෙදී සිටින අහිංසක පුරවැසියන්ගේ අදෝනාවට සංවේදී වෙමින්, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වි සර්වපාක්ෂික නව ආණ්ඩුවක් පිහිටුවීමට පාර්ලිමේන්තුවට අවස්ථාව දිය යුතු යැයි හිටපු...