Hard Talk Latest News Trendingනාමල් අමාත්‍ය තනතුරු අත්හරියිChannel News Lanka03/04/202204/04/2022 by Channel News Lanka03/04/202204/04/202201938 ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා සිය කැබිනට් අමාත්‍යධුරවලින් සහ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් මීට සුළු වේලාවකට පෙර ඉල්ලා අස්වී ඇත. ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය...
Hard Talk Latest News Trendingනාමල් බිරිය ඇතුළු ඥාතීහු 9 ක් විදෙස්ගත වෙතිChannel News Lanka03/04/202204/04/2022 by Channel News Lanka03/04/202204/04/202201948 නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ බිරිය , දරුවා ඇතුළු සමීපතම ඥාතීන් 09 දෙනෙකු ඊයේ (2) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ ගත වී තිබේ . ඊයේ (2) දින...
Hard Talk Latest News Trendingමත ගැටුම් මැද කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වෙයිChannel News Lanka03/04/202204/04/2022 by Channel News Lanka03/04/202204/04/202201939 රට තුළ මතුව ඇති අර්බුදය හමුවේ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ අද රාත්‍රියේ පැවැති කැබිනට් ඇමතිවරුන්ගේ...
Latest News Trendingරාජ්‍ය ඇමති රොෂාන් මැයි 01දා අස්වෙයිChannel News Lanka02/04/202203/04/2022 by Channel News Lanka02/04/202203/04/202201960 අප්‍රේල් මස අවසන් වීමට පෙර ගොවීන්ට වන්දි ලබා දීමට සහ පොහොර සහනාධාරය ලබා දීමට රජයට නොහැකි වුවහොත් තමන් මේ වනවිට දරණ පළාත් පළාත් සභා සහ...
Hard Talk Latest News Trendingමල්වතු අස්ගිරි අමරපුර රාමඤ්ඤ මහා නාහිමිවරුන්ගෙන් ලිපියක්Channel News Lanka02/04/202203/04/2022 by Channel News Lanka02/04/202203/04/202201956 මෙරට ජනතාව මුහුණ දී සිටින දැඩි අර්බුදකාරී අවස්ථාවෙන් මිදීම සඳහා රජය සහ ඇමැතිවරුන් මැදිහත් ව වහාම වැඩපිළිවෙළක් සකස් කරන්නැයි මල්වතු අස්ගිරි අමරපුර රාමඤ්ඤ මහා නිකායන්හි...
Hard Talk Latest News Trendingහිරුණිකා ඥානක්කාගේ දෙවොල වටලයිChannel News Lanka02/04/202203/04/2022 by Channel News Lanka02/04/202203/04/202201988 අනුරාධපුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී චන්ද්‍රානි බණ්ඩාර,කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීිනි හිරුනිකා පේමචන්ද්‍ර ඇතුළු පිරිසක්” දූෂිත ආණ්ඩුව පලවා හරිමු.'”.යන මැයෙන් සංවිධානය කළ අනුරාධපුරයේ දී සංවිධානය කළ...
Business News Latest News Trendingඩොලර් නැතුව ලාෆ් ගෑස් නෞකාව හරවා යවයිChannel News Lanka02/04/202203/04/2022 by Channel News Lanka02/04/202203/04/202201945 ඩොලර් අර්බුදය හේතුවෙන් ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි වීමෙන් ලාෆ් ගෑස් සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික්ටොන් 5000 කට අධික ප්‍රමාණයත් රැගත් නෞකාවක් නැවත හරවා යාමට...
Latest News Trendingපොදු ස්ථාන තහනම් කරමින් ගැසට්ටුවක්Channel News Lanka02/04/202203/04/2022 by Channel News Lanka02/04/202203/04/202201930 පොදු ස්ථාන අද (2) පස්වරු 6.00 සිට 4 වැනිදා පෙරවරු 6.00 දක්වා තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම කාලය තුළ පොදු...
Latest News Trendingඅද සවස 06.00 සිට සඳුදා උදේ 06.00 දක්වා රට පුරා ඇඳිරි නීතියChannel News Lanka02/04/202203/04/2022 by Channel News Lanka02/04/202203/04/202201969 මහජන ආරක්ෂක ආඥාපනතේ විධිවිධාන යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද (02දා) සවස 06.00 සිට සඳුදා (04දා) උදෑසන 06.00 දක්වා පැය 36 ක කාලයක් රට...
Hard Talk Latest News Trendingපාර්ලිමේන්තුව කල්තබන සූදානමක් ?Channel News Lanka02/04/202202/04/2022 by Channel News Lanka02/04/202202/04/202201938 බලතුලනයේ යම් ප්‍රශ්නයක් මතුවී ආණ්ඩුවේ බහුතරය අහිමිවීමේ අවදානමක් මතු වුවහොත් ප්‍රශ්නය කළමනාකරණය කර ගැනීමේ පියවරක් ලෙස පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමට හෝ කෙටි කලකට කල්තැබීමට රජයේ අවධානය...