Latest News Trendingනිවසේ සිට වැඩකරන්නැයි අගමැති කාර්ය මණ්ඩලයට දැනුම්දීමක්Channel News Lanka31/03/202201/04/2022 by Channel News Lanka31/03/202201/04/202201940 ඉන්ධන පිරිමසා ගැනීමේ එක් පියවරක් ලෙස නිවසේ සිට රාජකාරීවල නිරත වන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති කාර්යාලයේ සහ සිය අමාත්‍යාංශවල සේවය කරන නිලධාරීන්ට දැනුම් දී...
Business News Latest News Trendingඩීසල් නොදුන්නොත් සියලු බහාලුම් ප්‍රවාහන රථ ධාවනයෙන් ඉවතටChannel News Lanka31/03/202201/04/2022 by Channel News Lanka31/03/202201/04/202201951 ඩීසල් ගැටලුවට විසදුම් ලබා නොදුනහොත් සියලුම බහාලුම් ප්‍රවාහන රථ හෙට (01) සිට ධාවනයෙන් ඉවත් වන බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත්...
Latest News Trendingවිපක්ෂ නායක-ඉන්දීය විදේශ කටයුතු ඇමති අතර හමුවක්Channel News Lanka30/03/2022 by Channel News Lanka30/03/202201957 ඉන්දීය විදේශ කටයුතු ඇමති ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් කොළඹදී පැවැත්විණි. ඉන්දීය තානාපති නිල නිවසේ දී මෙම...
Latest News Trendingරනිල් ඉන්දීය විදේශ ඇමති හමුවෙයිChannel News Lanka30/03/2022 by Channel News Lanka30/03/202201960 ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා...
Latest News Trendingඖෂධ ගැනීමට ලෝක බැංකුවේ සහාය පතයිChannel News Lanka30/03/2022 by Channel News Lanka30/03/202201960 ශ්‍රී ලංකාවට අවශ්‍ය අවශ්‍ය ඖෂධ අඛණ්ඩව ලබා ගැනීමට සහය ලබාදෙන්නැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ලෝක බැංකුවෙන් අද (30)...
Latest News Trending‘‘රටේ මූල්‍ය අර්බුදයට පාර්ලිමේන්තුව වගකිව යුතුයි‘‘Channel News Lanka30/03/2022 by Channel News Lanka30/03/202201986 රටේ මූල්‍ය අර්බුදයට වගකිව යුත්තේ ආණ්ඩු නොව ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව බව වෙළෙද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (30) පැවැසීය. මහජනයාගේ මුදල් පිළිබද සම්පූර්ණ වගකිම...
Latest News Trendingනාමල් ජනතාවගෙන් සමාව ඉල්ලයිChannel News Lanka30/03/2022 by Channel News Lanka30/03/202201967 ජනතාවට විඳීමට සිදුවූ අපහසුතාවය පිළිබඳ තමන් සමාව ඉල්ලා සිටින බව ක්‍රීඩා හා තරුණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත....
Business News Latest News Trendingඉන්ධන නැතිනම් විදුලිය දෙන කාලය ඉදිරියේ තව අඩු කරයිChannel News Lanka30/03/202201/04/2022 by Channel News Lanka30/03/202201/04/202201972 නොකඩවා ඉන්ධන නුදුන්හොත් ඉදිරියේදී දිනකට පැය 15ක් වත් විදුලිය කපා හැරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි. බලධාරීන් ඉන්ධන නුදුනහොත් අලුත් අවුරුදු...
Latest News Trending‘අවුරුද්දෙන් පස්සේ පාර්ලිමේන්තුවේ ලොකු වෙනසක් වේවි‘Channel News Lanka29/03/202230/03/2022 by Channel News Lanka29/03/202230/03/202201962 වර්තමානයේ තිබෙන ආර්ථික අර්බුද වලින් රට ගොඩගත හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ බැවින් ඔහුට රට බාරදිය යුතු බවට ජනමතයක් සමාජය තුළ මතුව ඇතැයි එක්සත් ජාතික...
Latest News Trendingඅයි එම් එෆ් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අවසරChannel News Lanka29/03/202230/03/2022 by Channel News Lanka29/03/202230/03/202201999 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමේ සිවුවැනි වගන්තිය යටතේ...