Business News Latest News Trendingදුම්රිය ගාස්තු වැඩි කරන්න කැබිනට් අනුමැතියChannel News Lanka28/03/202229/03/2022 by Channel News Lanka28/03/202229/03/202201954 දුම්රිය ගාස්තු සංශෝධනය කිරීම සඳහා අද (28) කැබිනට් අනුමැතිය හිමි වූ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව අප්‍රේල් පලවෙනිදාඉන් පසුව දුම්රිය...
Latest News Trendingකුලියාපිටිය නැගෙනහිර සමූප ඡන්දෙන් පොහොට්ටුවට අන්ත පරාජයක්Channel News Lanka27/03/202228/03/2022 by Channel News Lanka27/03/202228/03/202201951 කුලියාපිටිය නැගෙනහිර සමූපකාරයට සභිකයන් තෝරාපත් කරගැනීම සඳහා පැවැති ඡන්දයෙන් පාලක පොදුජන පෙරමුණ පරාජයට පත්කරමින් විපක්ෂ කණ්ඩායම ජයගත්තේය. පොහොට්ටුවෙන් ඉදිරිපත් කළ කණ්ඩායම ඡන්ද 25ක් ලබාගෙන ඇති...
Latest News Trending World Newsදෙවියන්ගේ නාමෙන්, මේ මිනිසාට බලයේ ඉන්න බැහැ.”Channel News Lanka27/03/202228/03/2022 by Channel News Lanka27/03/202228/03/202201974 රුසියාවට, යුක්‍රේන යුද්ධය ජයගත නොහැකි බව, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි. පෝලන්තයේ දෙදින සංචාරය අවසානයේ අමෙරිකානු ජනාධිපති සඳහන් කළේ, විලැද්මීර් පුටින්ට තවදුරටත් බලයේ රැඳී සිටිය...
Latest News Trendingමුදල් අමාත්‍යාංශය අගමැතිවරයාට භාරදෙන්න -මුරුත්තෙට්ටුවේ හිමිChannel News Lanka27/03/2022 by Channel News Lanka27/03/202201930 ආණ්ඩුව කෙරෙහි ගොඩනැගී ඇති ජනතා අප්‍රසාදය අවම කිරීමට නම් මුදල් අමාත්‍යධුරය අග්‍රාමාත්‍යවරයාට භාර දිය යුතු බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති. කොළඹදී මාධ්‍ය වෙත අදහස්...
Business News Latest News Trendingකබ්රාල් ඇතුළු පිරිස 1 වැනිදා යළිත් මුදල් කමිටුව හමුවටChannel News Lanka27/03/202228/03/2022 by Channel News Lanka27/03/202228/03/202202003 ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල යන මහත්වරුන් ඇතුළු එම ආයතනවල උසස් නිලධාරීන්ට රජයේ මුදල් පිළිබඳ...
Latest News Trendingනාමල් ඇමතිකමෙන් අස්වන්නට සැරසෙයි ?Channel News Lanka27/03/202228/03/2022 by Channel News Lanka27/03/202228/03/202201980 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ඉල්ලා අස්වෙලා ආදර්ශයක් දෙනවා නම් මමත් ඉල්ලා අස්වෙන්න ලැහැස්තියි යැයි තරුණ කටයුතු සහ ක‍්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ පවසයි. සර්වපාක්‍ෂික සමුඑවේදී...
Hard Talk Latest News Trendingදෙමළ බෙදුම්වාදීන්ගෙන් භයානක උගුලක්Channel News Lanka27/03/202228/03/2022 by Channel News Lanka27/03/202228/03/202201934 ශ්‍රී ලංකාව පත්ව ඇති වත්මන් අර්බුදය භාවිතා කරමින් දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ ඩයස්පෝරාව භයානක දේශපාලන උගුලක් අටවමින් සිටින බවත් රණවිරුවන් දිවි පරදුවට තබා රැකගත්...
Business News Latest News Trendingඅයි.එම්.එෆ් වාර්තාවට මහ බැංකුවෙන් ප්‍රතිචාරChannel News Lanka26/03/202227/03/2022 by Channel News Lanka26/03/202227/03/202202009 ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ප්‍රකාශයක් නිකුත් කර ඇත. එම ප්‍රකාශය මගින්...
Hard Talk Latest News Trendingඇමැතිවරුන්ට ගුවන් යානාදීම නවතියිChannel News Lanka26/03/202227/03/2022 by Channel News Lanka26/03/202227/03/202201969 කැබිනට් ඇමැතිවරුන්ට සහ රාජ්‍ය ඇමැතිවරුන්ට රටේ විවිධ ප්‍රදේශවලට ගමන් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ අවසරයකින් තොරව හෙලිකොප්ටර් හෝ ගුවන් යානා ලබාදීම නතර කර ඇතැයි ශ්‍රී...
Hard Talk Latest News Trendingඉන්දීය විදේශ අමාත්‍ය 28 දා ශ්‍රීලංකාවටChannel News Lanka26/03/202227/03/2022 by Channel News Lanka26/03/202227/03/202202349 ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා මාර්තු මස 28 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙලෙස මෙරට...