Hard Talk Latest News Trendingපණ්ඩු අතුළු පස්දෙනා රිමාන්ඩ්Channel News Lanka25/03/2022 by Channel News Lanka25/03/202201947 රුපියල් කෝටියකට ගජමුතු තුනක් අලෙවි කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රිකයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වු පණ්ඩු බණ්ඩාරනායක මහතා ඇතුලු පස් දෙනකු අම්පාර නගරයේ දී...
Business News Hard Talk Latest News Trendingමුදල් නෝට්ටු මුද්‍රණය වහා නවතනු.. ශ‍්‍රීලනිපය දන්වයිChannel News Lanka24/03/202224/03/2022 by Channel News Lanka24/03/202224/03/202201948 යෝජිත සර්ව පාක්ෂික සමුළුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරන යෝජනා මෙසේය. ප්‍රවේශය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමයක් පවතින රටක, සර්ව පාක්ෂික සමුළු කැදවන්නේ...
Latest News Trendingසර්ව පාක්ෂික සමුළුව නෛතික බලයක් නැති කතා පෙට්ටියක්Channel News Lanka24/03/2022 by Channel News Lanka24/03/202201941 සර්ව පාක්ෂික සමුළුව නෛතික බලයක් නැති කතා පෙට්ටියක් පමණක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා (සජබ) පාර්ලිමේන්තුවේ දී පැවසීය. තැන් තැන් වල...
Hard Talk Latest News Trendingරනිල් ළඟට යන මන්ත්‍රීවරු පිරිසක් ගැන අලූත්ගමගේ හෙළිකරයිChannel News Lanka24/03/2022 by Channel News Lanka24/03/202201940 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ළඟ සිටින මන්ත්‍රීවරුන් දහ දෙනකු එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ළඟදීම එක්වීමට නියමිතව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද...
Business News Latest News Trendingදුම්රිය ගාස්තු හොර රහසේ වැඩි කරලාChannel News Lanka24/03/2022 by Channel News Lanka24/03/202201953 නගරාන්තර, දුරගමන් සේවා සහ විශේෂ සීඝ්‍රගාමී දුම්රියවල ප්‍රවේශපත් ගාස්තු කිසිඳු දැනුවත් කිරීමකින් තොරව ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමා ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති...
Latest News Trendingරටට හරි දැක්මක් පතා එජාප සත්‍යග්‍රහය හෙටChannel News Lanka24/03/2022 by Channel News Lanka24/03/202201954 රට ගොඩනැගීම සඳහා සියලු පාර්ශ්ව පොදු එකඟතාවයකට ගැනීම උදෙසා එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන සත්‍යග්‍රහය කොළඹ හයිඩ් පිටියේදී හෙට (25) පස්වරු 3ට පැවැත්වේ. “රට ගොඩනැගීමේ...
Latest News Trendingඉතාම ඉක්මනින් ආණ්ඩුවේ 113 නැතිකර මේ උද්දච්ච පාලනය අවසන් කරනවාChannel News Lanka24/03/2022 by Channel News Lanka24/03/202201940 මෙවැනි උද්දච්ච – අවලස්සන ඇමරිකානුවකු මුදල් අමාත්‍ය ධුරයෙහි තබාගෙන මේ රටට තවදුරටත් ඉදිරියට යා නොහැකි බවත් තමන් ඇතුළු පක්ෂ 11ක එකමුතුව ඉතාම ඉක්මනින් මේ ආණ්ඩුවට...
Latest News Trendingජාතික ජන බලවේගයේ ජන බල විරෝධතාවයට මහ සෙනගක්Channel News Lanka23/03/202224/03/2022 by Channel News Lanka23/03/202224/03/202201978 “74 වසර ශාපය නිමා කරමු ජන පීඩක ආණ්ඩුව ගෙදර යවමු ” ජාතික ජන බලවේගය සංවිධානය කළ ජන බල විරෝධතාවය මේ වන විට නුගේගොඩ නගරයේ දී...
Hard Talk Latest News Trendingඩයස්පෝරාව සමග සකච්ඡා කිරීමට සූදානම්Channel News Lanka23/03/202224/03/2022 by Channel News Lanka23/03/202224/03/202201942 ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට දැඩි කැමැත්තෙන් පසුවන බවත් උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනයට ඩයස්පෝරාවට ඇරයුම් කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය. ඇමරිකා එක්සත් ජනපද...
Business News Hard Talk Latest News Trendingසතොසෙන් පරිප්පු සීමා කරයිChannel News Lanka23/03/202224/03/2022 by Channel News Lanka23/03/202224/03/202201957 ලංකා සතොස මගින් පාරිභෝගිකයන්ට ලබා දෙන පරිප්පු ප්‍රමාණය ග්‍රෑම් 500 දක්වා සීමා කර තිබේ. මෙයට අමතරව හාල් උපරිම කිලෝ ග්‍රෑම් 5ක්, සීනි උපරිම කිලෝ ග්‍රෑම්...