Business News Latest News Trendingදේශීය ආයෝජකයන්ට ජනපතිගෙන් ආරාධනාවක්Channel News Lanka21/02/202222/02/2022 by Channel News Lanka21/02/202222/02/202201992 දේශීය කර්මාන්ත සඳහා ආයෝජනය කර රට ගොඩනගන්න එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය ව්‍යවසායකයන්ට ඇරයුම් කළේය. පුනර්ජනනීය බලශක්තිය, හරිත කෘෂිකර්මාන්තය, තාක්ෂණ උද්‍යාන, හරිතාගාර ඇතුළු ක්ෂේත්‍ර...
Latest News Trendingතලංගම තෙත් බිම් හරහා ඉදිවන අධිවේගී මඟ උසාවියෙන් අත්හිටුවයිChannel News Lanka21/02/202222/02/2022 by Channel News Lanka21/02/202222/02/202202057 තලංගම තෙත් බිම හරහා මංතීරු 4කින් යුත් අධිවේගී මාර්ගයක් ඉදිකිරීම වළකාලමින් අභියාචනාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කළේය. මෙම පෙත්සම විභාග කර අවසන් වන තුරු අදාල...
Business News Latest News Trendingතෙල් මිල වැඩි කරන්නම ඕනෑChannel News Lanka20/02/202221/02/2022 by Channel News Lanka20/02/202221/02/202202003 පවතින මූල්‍යමය තත්වය අනුව ආණ්ඩුව තෙල් මිල අනිවාර්යෙන්ම වැඩි කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවැසීය. තෙල් මිල වැඩි...
Latest News TrendingSuccessful trial run of an AC train supplied by IndiaChannel News Lanka20/02/2022 by Channel News Lanka20/02/202202483 Officials from the High Commission of India accompanied by representatives from RITES and the Sri Lanka Railways travelled aboard an air conditioned train [AC Diesel...
Latest News Trending World Newsඑලිසබෙත් මහ රැජිනට කොරෝනාChannel News Lanka20/02/2022 by Channel News Lanka20/02/202202008 බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජිනට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි බකිංහැම් මාලිගය නිවේදනය කළේය. 95 හැවිරිදි මහ රැජින සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයකින් පෙළෙන බවත්, වෛද්‍යවරුන් ඇය...
Latest News Trendingරජයේ වාහනවලට දැඩි කොන්දේසිChannel News Lanka20/02/2022 by Channel News Lanka20/02/202202006 රජයේ වාහන අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා යෙදවීමෙන් වළකින්නැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා රජයේ ආයතන ප්‍රධානීන්ට විශේෂ...
Latest News Trendingපසුපෙළ මන්ත්‍රිවරු ගොවීන් වෙනුවෙන් කතා කරතිChannel News Lanka20/02/202221/02/2022 by Channel News Lanka20/02/202221/02/202202004 ලබන යල කන්නයේ සිට සියලු ගොවීන්ට සූරියා පොහොර නොමිලයේ ලබා දෙන ලෙසට පසුපෙළ මන්ත්‍රි පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත. පළාත් පාලන තරුණ මන්ත්‍රී...
Latest News Trendingජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ඉවතට- ජනාධිපති කාර්යාලයේ තවත් ලොක්කන් 4ක් ඉවතටChannel News Lanka20/02/2022 by Channel News Lanka20/02/202201992 ක්ෂේත්‍ර හයක් සඳහා මහජනතාව, විවිධ සමාජ සේවා ආයතන ජනාධිපති අරමුදල වෙත පසුගිය වසර දෙක තුළ යොමු කළ ඉල්ලීම් ඇතුළත් ලිපි ගොනු හත්දහසක් කිසිදු අවධානයක් යොමු...
Latest News Trendingඅපේ කැපකිරීම පොහොට්ටුව ගණන් ගත්තේ නෑ‘‘Channel News Lanka19/02/2022 by Channel News Lanka19/02/202202008 අපි පොහොට්ටුවත් එක්ක මැතිවරණයට කලින් යම් යම් ගිවිසුම් ගහ ගත්තා. එකඟතාවලට එළඹුනා. නමුත් මැතිවරණයෙන් පස්සේ අපි ඒ කරපු සේවයට ඒ කරපු කැපකිරීමට තරම් සැලකිල්ලක් අපිට...
Latest News Trendingදේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දුන් අගරු චෙක්වල කෝටි 300ක් හිරවෙලාChannel News Lanka19/02/2022 by Channel News Lanka19/02/202202013 මේ රටේ කෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු බදු ගෙවන්නන් රැසක් රුපියල් කෝටි තුන්සියකට වැඩි වටිනා අගරු චෙක්පත් ( මුදල් නොමැති ) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබාදීම නිසා එම...