Latest News Trendingචමුදිතගේ නිවසට අසූචි ප‍්‍රහාරය ගැන කොඩි පක්‍ෂ නායකයා පොලිසියට කැදවයිChannel News Lanka17/02/202218/02/2022 by Channel News Lanka17/02/202218/02/202201980 පිලියන්දල පොලිසිය විසින් අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා පොලීසියට කැඳවා තිබේ. චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මෙන්ම...
Business News Latest News Trendingවිදුලි කැපිල්ල ගැන කොමිසමත් මණ්ඩලයත් ගැටුමකChannel News Lanka17/02/2022 by Channel News Lanka17/02/202201956 විදුලිය කප්පාදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංවීම ඉංජිනේරු සංගමය අතර මත ගැටුමක් නිර්මාණය වී තිබේ. මහජන උපයෝගිතා කොමිෂමේ සභාපති ජනක...
Latest News Trending‘මෝදි’ එද්දී කළු කොඩි දාපු අය තෙල් නැව පිළිගන්න උත්සව තියනවා’Channel News Lanka17/02/2022 by Channel News Lanka17/02/202201931 ඉන්දීය රජයේ ආධාර ලෙස ලබාදුන් නිවාස විවෘත කිරීමට මෝදි අගමැතිවරයා එනවිට කළු කොඩි දාපු පිරිස ණයට ලැබුණු තෙල් නැව පිළිගැනීමට අද උත්සව පවත්වන බව විපක්ෂ...
Latest News Trendingආණ්ඩුවේ හවුල්කාර පක්ෂ හෙට හමුවෙයිChannel News Lanka17/02/2022 by Channel News Lanka17/02/202201929 ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර පක්ෂවල තවත් සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතය. රට ගොඩනැඟීම සඳහා එම දේශපාලන පක්ෂ සකස් කර ඇති යෝජනාවලිය ගැන සාකච්ඡා කිරීම සඳහා ඒ...
Latest News Trendingපළාත් පාලන ඡන්දය මේ වසර අග ?Channel News Lanka17/02/2022 by Channel News Lanka17/02/202201961 මේ වසරේදි බොහෝ දුරට පළාත් පාලන මැතිවරණය පැවැත් විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිතිඥ නිමල් ජි.පුංචිහේවා මහතා මාතලේ දී අද පැවැසීය. ජනතාවගේ පරමාධිපත්‍ය...
Latest News Trendingලන්සාගේ ලේකම්ට හදිසි මාරුවක්Channel News Lanka17/02/2022 by Channel News Lanka17/02/202201949 නිමල් ලන්සා මහතා රාජ්‍ය අමාත්‍ය ධූරය හොබවන ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක මහතා වෙනත් ආයතනයකට මාරු කිරීමේ සූදානමක්...
Features Latest News Trendingහුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පූජා භූමියක් කරයිChannel News Lanka16/02/2022 by Channel News Lanka16/02/20220169 කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පූජා භූමියක් බවට රජය අද (16) රාත්‍රී නිල වශයෙන් ප්‍රකාශයකට පත්කළේය. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ අවසන් නවම් මහා පෙරහර මංගල්‍යයේ සමාරම්භයට...
Latest News Trendingචමුදිතගේ නිවෙසට පහරදුන් සැකකරුවන් සොයා සී.සී.ටී.වී පීරයිChannel News Lanka16/02/2022 by Channel News Lanka16/02/20220288 මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල නිවසට ගල් හා අසූචි ප්‍රහාරයක් එල්ල කර පලාගිය සැකකරුවන් ගමන් ගත් සුඛෝපභෝගි මෝටර් රථයේ සහ යතුරු පැදියේ අංක සොයා පොලිසිය...
Hard Talk Latest News Trendingසියලු පක්ෂ ලේකම්වරු ලබන 23 වැනිදා මැතිවරණ කොමිසමටChannel News Lanka16/02/2022 by Channel News Lanka16/02/20220159 ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරු මැතිවරණ කොමිෂන් සභාවට ලබන 23 වැනිදා කැඳවනු ලැබ සිටිති. මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු...
Latest News Trendingකටුනායක -මීගමුව දක්වා නව ද්විත්ව දුම්රිය මාර්ගය විවෘත කරයිChannel News Lanka16/02/2022 by Channel News Lanka16/02/20220141 කටුනායක සිට මීගමුව දක්වා අලුතින් ඉදිකල නව ද්වීත්ව දුම්රිය මාර්ගය ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද(16) මීගමුව දුම්රිය ස්ථානයේදි විවෘත කරනු ලැබීය. නව ද්වීත්ව...