Business News Latest News Trendingඅත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 2000 ක් වරායේ හිරවෙයිChannel News Lanka06/02/202207/02/2022 by Channel News Lanka06/02/202207/02/202202023 ඩොලර් නිදහස් කිරීමේ ගැටලුව හේතුවෙන් සහල් කන්ටේනර් 500 ක් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 2000 කට ආසන්න සංඛ්‍යාවක් වාරාය තුළ සිරවී ඇතැයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ පවසති....
Latest News Trendingරෝහල්වල හෙට සිට අඛණ්ඩ වර්ජනයක්Channel News Lanka06/02/202207/02/2022 by Channel News Lanka06/02/202207/02/202201973 අතුරු වෛද්‍ය සේවාව ඒකාබද්ධව හෙට (7) පෙරවරු 7.00 සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසීය. පරිපූරක වෛද්‍ය...
Features Latest News Trending World Newsලතා මංගේෂ්කාර් අභාවප්‍රාප්ත වෙයි.Channel News Lanka06/02/202206/02/2022 by Channel News Lanka06/02/202206/02/202202040 ලෝක ප්‍රකට ඉන්දීය ගායන ශිල්පිනී ලතා මංගේෂ්කාර් අභාවප්‍රාප්ත වෙයි. මිය යන විට ඇය 92 වන වියෙහි පසු වුවාය. කොවිඩ් හේතුවෙන් ඇය රෝහල් ගතව සිටියාය. වසර...
Latest News Trending World Newsමොරොක්කෝවේ රයන් ලොවක් හඬවා සමු ගනියිChannel News Lanka06/02/202206/02/2022 by Channel News Lanka06/02/202206/02/202202025 මොරොක්කෝවේ උතුරු පළාතේ දුෂ්කර ගම්මානයක පිහිටි මීටර් 32 ක් ගැඹුරු නළ ළිඳකට වැටුණු පස් හැවිරිදි රයන් දරුවා වළට වැටී පැය 100කට පසු මීට සුළු මොහොතකට...
Business News Latest News Trendingඅයි.ඕ.සී. ඉන්ධන මිල ඉහළ දමයිChannel News Lanka06/02/202207/02/2022 by Channel News Lanka06/02/202207/02/202201971 ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී) සමාගම අද (6) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමා තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 7 කින්...
Latest News Trendingඑළියට යා නොහැකි අයට නිවසටම ගොස් එන්නත්Channel News Lanka05/02/2022 by Channel News Lanka05/02/202201982 නිවෙස්වලින් පිටතට යා නොහැකි තත්ත්වයේ සිටින පුද්ගලයන්ට නිවෙස් වලට ගොස් කොවිඩ් එන්නත ලබාදීමේ වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අරඹනු ලැබ ඇත. ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෞඛ්‍ය...
Latest News Trendingඑන්නත් තුනම නොගත් අයට පොදු ස්ථාන තහනම්Channel News Lanka05/02/2022 by Channel News Lanka05/02/202201951 පූර්ණ එන්නත්කරණයට ලක්වී නොමැති පුද්ගලයන්ට පොදු ප්‍රවාහන සේවා ඇතුළු පොදු ස්ථානවලට ඇතුළුවීම අප්‍රේල් 30 සිට වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍යාවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත...
Features Hard Talk Latest News Trendingශ්‍රීලනිපයෙන් රටත් ජනතාවත් මුදා ගන්න යෝජනාChannel News Lanka05/02/202206/02/2022 by Channel News Lanka05/02/202206/02/202202005 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජය සහ ජනතාව වෙත විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත. වත්මන් අර්බුදකාරී වාතාවරණය තුළ උද්ගත වන දේශපාලන අස්ථාවරත්වය නිරීක්ෂණය කරමින් මෙම යෝජනාවලිය...
Features Latest News Trendingදඩ නොගෙවා නිල නිවාසවල හොරට සිටි මන්ත්‍රීවරුන් 8කට නඩුChannel News Lanka05/02/202206/02/2022 by Channel News Lanka05/02/202206/02/202201944 පසුගිය මහමැතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු කොළඹ මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවල අනවසරෙන් පදිංචිව සිටි බව කියන මන්ත්‍රීවරුන් 8 දෙනකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරගෙන යන බව...
Business News Latest News Trendingපිටිකිරි-දියර කිරි නිෂ්පාදනය තවත් පහළටChannel News Lanka05/02/202206/02/2022 by Channel News Lanka05/02/202206/02/202201947 කිරි ගොවීන්ගේ දියර කිරි සැපයුම අඩුවීම නිසා පිටිකිරි සහ ඇසුරුම් කළ දියර කිරි නිෂ්පාදනය විශාල වශයෙන් පහළ ගොස් ඇතැයි මිල්කෝ සමාගම පවසයි . දෛනිකව දියර...