Business News Latest News Trendingපෞද්ගලික අංශයත් රුපියල් 5000 ඉල්ලයිChannel News Lanka01/02/2022 by Channel News Lanka01/02/202201939 ජීවන වියදම ඉහළ යෑම පිළිබඳව අවධානය යොමුකර රාජ්‍ය සේවකයන්ට ලබාදුන් රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයට ද ලබාදීමට රජය මැදිහත් වියයුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන්...
Business News Latest News Trendingඩොලර් හිඟයෙන් මුද්‍රණ කර්මාන්තයත් නවතී ?Channel News Lanka01/02/2022 by Channel News Lanka01/02/202201953 ඩොලර් හිඟය නිසා කඩදාසි ආනයනය අවම වීමෙන් මුද්‍රණ කර්මාන්තය ද කඩා වැටීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් පොත් මුද්‍රණයද සැලකිය යුතු ලෙස නැවතී...
Hard Talk Latest News Trendingබසයකට ගොඩවූ ඇමති ගොඩහේවාට ජනතා දැඩි විරෝධය.. වහා බසයෙන් බැස යයිChannel News Lanka01/02/2022 by Channel News Lanka01/02/202201947 බස් මගින්ගේ සුවදුක් බැලීම සඳහා බස් රථයකට ගොඩ වූ අමාත්‍ය නාලක ගොඩහේවා මහතාට බස් මගීන්ගේ දැඩි විරෝධය එල්ල විය. තම ගමන් ප‍්‍රමාද වන බව පවසමින්...
Business News Hard Talk Latest News Trendingඋද්ධමනය තවත් ඉහළටChannel News Lanka01/02/2022 by Channel News Lanka01/02/202201947 ශ්‍රී ලංකාවේ පසුගිය ජනවාරි මාස භාණ්ඩ මිල ඉහළ යෑම හෙවත් උද්ධමනය තව දුරටත් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසයි. ජනවාරි මාසයේ උද්ධමනය සියයට 14.2...
Latest News Trendingලිත් නඩුවෙන් බැසිල් නිදහස්Channel News Lanka01/02/2022 by Channel News Lanka01/02/202201943 ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වාසිවන අන්දමට ඔහුගේ රුව ඇතුළත් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීමෙන් රජයට පාඩු සිදු කළ බවට හිටපු ආර්ථික සංවර්ධන...
Latest News Trendingවිදුලි කප්පාදුව නවතියිChannel News Lanka31/01/2022 by Channel News Lanka31/01/202201957 විදුලිය විසන්ධි කිරීමක් නැවත දැනුම් දෙන තෙක් ක්‍රියාත්මක නොවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (31) පැවසීය. විදුලිය විසන්ධි කරනවාද නැද්ද යන...
Features Latest News Trending World Newsඋතුරු කොරියාව මිසයිලයක් අත්හදා බලයිChannel News Lanka31/01/2022 by Channel News Lanka31/01/202201947 හවාසොංග්-12 මිසයිලය ඉරිදා දින සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියාව පවසයි . මෙම මිසයිල අත්හදා බැලීම 2017 වසරෙන් පසු කළ ප්‍රබලතම මිසයිල අත්හදා බැලීම වේ...
Latest News Trendingඩොලර් රට යැවූ බව කියන දෙදෙනකු ගැන විමර්ශනක්Channel News Lanka31/01/2022 by Channel News Lanka31/01/202201951 භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් රුපියල් කෝටි 26 කට ආසන්න ඇමරිකානු ඩොලර් විදේශයන්ට (ප්‍රේෂණය ) යැවූ බව කියන ව්‍යාපාරිකයන් දෙදෙනකු පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ...
Hard Talk Latest News Trendingදැරියකට අතවර කළ උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවටChannel News Lanka31/01/2022 by Channel News Lanka31/01/202201956 13 හැවිරිදි දැරියකට අතවර කළ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ උපකාරක පන්තියක්...
Latest News Trendingගර්භණී හෙදියන් 25කට කොවිඩ්Channel News Lanka31/01/2022 by Channel News Lanka31/01/202201936 පවතින කොවිඩ් අවදානම යටතේ තමන් සේවයට කැඳවීම අවදානම් බව ගර්භණී හෙදියන් පවසයි. ඔවුන් ඉල්ලා සිටින්නේ මේ වන විට සේවයේ නිරතව සිටින සියලුම ගර්භණී හෙද නිලධාරිනියන්ව...