Features Hard Talk Latest News Trendingරටපුරා රෝහල්වල රැපිඩ් ඇන්ටිජන් හිඟයක්Channel News Lanka27/01/2022 by Channel News Lanka27/01/202201964 රටපුරා රෝහල් ගණනාවකම රැපිඩ් ඇන්ටිජන් කට්ටලවල දැඩි හිඟයක් පවතින බව වෛද්ය රසායනාගාර විද්යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවැසීය. රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිඟය...
Business News Hard Talk Latest News Trendingසිමෙන්ති හිඟයෙන් රජයේ ව්යාපෘති හිරවෙලාChannel News Lanka27/01/2022 by Channel News Lanka27/01/202201941 රට තුළ ක්රියාත්මක වන සිමෙන්ති ‘මාෆියාව’ පාලනය කිරීමට රජය මැදිහත් වී සිමෙන්ති සඳහා පාලන මිලක් ඇති කළ යුතු බවත් ආනයනය කරන සිමෙන්තිවල ප්රමිතිය කිසිඳු ආයතනයක්...
Hard Talk Latest News Trendingආණ්ඩුක්රම ව්යවස්ථාවේ සැලැස්ම ලබන මස ජනපතිටChannel News Lanka27/01/2022 by Channel News Lanka27/01/202201945 නව ආණ්ඩුක්රම ආණ්ඩුක්රම ව්යවස්ථා කෙටුම්පතට අදාළ මූලික සැලැස්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබන මාසයේදී බාරදෙන බව අධිකරණ අමාත්ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවැසීය. ආණ්ඩුක්රම...
Latest News Trendingනීලාගේ දේහය කටුනායකටChannel News Lanka27/01/2022 by Channel News Lanka27/01/202201985 ඉතාලියේ ශ්රී ලංකා කොන්සල්ජනරාල් , ප්රවීන ගායිකා නීලා වික්රමසිංහ මහත්මියගේ දේහය අද 27 රාත්රී කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ . එම දේහය අද...
Hard Talk Latest News Trending‘පාපැදියෙන් වැඩට එන්න..’ කැබිනට් පත්රිකාවක්…Channel News Lanka27/01/2022 by Channel News Lanka27/01/202202037 පාපැදි භාවිතය ප්රවර්ධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල පත්රිකාවක් සකස්කර ඇතැයි පරිසර අමාත්ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. පාපැදිවලින් රාජකාරියට පැමිණෙන සේවකයන් සඳහා ප්රවර්ධන ප්රතිලාභ ලබාදීමේ...
Features Hard Talk Latest News TrendingIndia’s 73rd Republic Day celebrationsChannel News Lanka26/01/202227/01/2022 by Channel News Lanka26/01/202227/01/202202413 High Commission celebrated India’s 73rd Republic Day in Colombo on 26 January 2022. It was on 26 January 1950 that the world’s largest written constitution...
Hard Talk Latest News Trendingපෙරළිකාර කණ්ඩායමෙන් ආණ්ඩුවට යෝජනා මාලාවක්Channel News Lanka26/01/202227/01/2022 by Channel News Lanka26/01/202227/01/202201953 රට මුහුණ දී තිබෙන බරපතළ අර්බුදවලින් ගොඩ ගැනීම සඳහා වන යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් තීරණය කර ඇත. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල...
Latest News Trendingකැලණිතිස්ස සෝජිට්ස් බලාගාරය නතර කරයිChannel News Lanka26/01/202227/01/2022 by Channel News Lanka26/01/202227/01/202202025 නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිතිස්ස සෝජිට්ස් පෞද්ගලික විදුලි බලාගාරය අද (26) පස්වරුවේ නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලය කියයි. එම නිසා ජාතික විදුලි පද්ධතියට මෙගාවොට්...
Latest News Sports Trendingලසිත් මාලිංගට පුහුණුකරු තනතුරක්Channel News Lanka26/01/202227/01/2022 by Channel News Lanka26/01/202227/01/202202313 ශ්රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්රීඩක ලසිත් මාලිංග ශ්රී ලංකා එක්දින සහ විස්සයි20 ක්රිකට් කණ්ඩායම්වල පන්දුයවන්නන්ගේ උපායමාර්ගික පුහුණුකරු ලෙස පත්කර තිබේ. මාලිංග එළඹෙන...
Latest News Trending‘‘වී කිලෝවක් 120 අඩුවෙන් දෙන්නේ නෑ‘‘Channel News Lanka26/01/202227/01/2022 by Channel News Lanka26/01/202227/01/202201983 වී කිලෝවක් රුපියල් 120ට වඩා අඩුවෙන් දෙන්නට ගොවීන් සූදානම් නැතැයි පොලොන්නරුව ගොවි නායකයෝ කියා සිිටිති. වකුගඩු දෙක බේරා ගැනීම සඳහා අපට කාබනික පොහොර යොදා වී...