Features Hard Talk Latest News Trendingමහින්දානන්දගේ අභියෝගය හරීන් බාරගනියිChannel News Lanka21/01/202222/01/2022 by Channel News Lanka21/01/202222/01/202201964 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ රූපවාහිනී විවාදයකට එන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ අභියෝගයක් සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (21)...
Hard Talk Latest News Trendingජනාධිපතිගේ රාජාසන කතාව: විපක්ෂයට හැර අනෙක් පක්ෂවලට විවාද කාලය අඩුකරලාChannel News Lanka20/01/202221/01/2022 by Channel News Lanka20/01/202221/01/202201943 ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සම්බන්ධව කල්තැබීමේ විවාදයට වෙන් කෙරුණු කාලයෙන් සමගි ජන බලවේගය හැර විපක්ෂයේ සෙසු පක්ෂ සඳහා වෙන් කෙරුණු කාලය අඩු කර ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය...
Latest News Trendingරජයේ විශ්‍රාම වයස 65 කරයිChannel News Lanka20/01/202221/01/2022 by Channel News Lanka20/01/202221/01/202201935 රජයේ සේවකයින්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 කරමින් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ...
Business News Latest News Trendingමිල්කෝ වෙතින් කිරි ලීටරයකට අමතර රු: 5ක්Channel News Lanka20/01/2022 by Channel News Lanka20/01/202201966 කිරි ගොවීන්ට දියර කිරි ලීටරයකට ගෙවන මුදල රුපියල් 5 කින් ඉහළ දැමූ බව මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා පැවසීය. මෙම මිල ලබන පෙබරවාරි මස...
Business News Latest News Trending2029 වෙනතුරු ඩොලර් නෑ..- බන්දුලChannel News Lanka20/01/2022 by Channel News Lanka20/01/202201948 අද වන විට ඇති වී තිබෙන විදේශ විනිමය අර්බුදය 2029 වසර වන තෙක් පවතිනු ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. අද ආණ්ඩුව...
Latest News Trendingමෛත්‍රීපාල පක්ෂයෙන් පැන්නිය යුතු බව චන්ද්‍රිකා කියයිChannel News Lanka20/01/2022 by Channel News Lanka20/01/202201959 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතුවීමේ වරදට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂයෙන් පන්නා දැමිය යුතු බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක...
Hard Talk Latest News Trendingපැන්ඩොරා හෙළි කළ ඩොලර් වහාම රටට ගෙන එන්නChannel News Lanka20/01/202221/01/2022 by Channel News Lanka20/01/202221/01/202202028 ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය විසඳා ගැනීමේ එක් පියවරක් ලෙස පැන්ඩොරා පත්‍රිකා වලින් හෙළි කරන ලද ඩොලර් ටික වහාම රටට ගෙන එන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...
Hard Talk Latest News Trendingහමුදා කැඳවීමට ජනපතිගෙන් විශේෂ ආඥාවක්Channel News Lanka19/01/202220/01/2022 by Channel News Lanka19/01/202220/01/202201959 මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාලව ජනාධිපතිවරයා විසින් විශේෂ ආඥාවක් නිකුත් කරනු ලැබ ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට...
Business News Hard Talk Latest News Trendingසේවකයන්ට ගෙවන වන්දිය ඉහළ නැංවීමට අනුමැතියChannel News Lanka19/01/202220/01/2022 by Channel News Lanka19/01/202220/01/202201973 සේවයේ යෙදී සිටියදී හදිසි අනතුරු හේතුවෙන් මරණයට සහ ආබාධිත තත්වයට පත්වන සේවකයන් වෙනුවෙන් ගෙවනු ලබන වන්දි මුදල් ඉහළ නැවීමට හැකි වන පරිදි සේවක වන්දි ආඥාපනත...
Latest News Trending World Newsබ්‍රහස්පති ග්‍රහයාට වඩා තුන් ගුණයක් විශාල නව ග්‍රහ ලෝකයක්Channel News Lanka19/01/202220/01/2022 by Channel News Lanka19/01/202220/01/202201976 සෞරග්‍රහ මණ්ඩලයේ බ්‍රහස්පති ග්‍රහයාට වඩා තුන් ගුණයකින් විශාලත්වයෙන් යුත් ග්‍රහලෝකයක් ආලෝක වර්ෂ 379ක් ඈතින් සිටින බව හඳුනාගෙන ඇත. අපේ සෞරග්‍රහ මණ්ඩලයට එපිටින් ආලෝක වර්ෂ 379...