Hard Talk Latest News Trendingඑතනෝල් ජාවාරම්කරු ප්‍රභූ පර්යන්තරයෙන් ගෙන ඒම ගැන පරීක්ෂණChannel News Lanka16/01/202217/01/2022 by Channel News Lanka16/01/202217/01/202201984 ඩුබායි හි සැඟව සිටි එනනෝල් ජාවාරම සම්බන්ධ ව්‍යාපාරිකයකු මෙරටට පැමිණි පසු රාජ්‍ය ඇමැතිවරයකුගේ සහ මන්ත්‍රිවරයකුගේ මැදිහත් වීමෙන් ප්‍රභූ පර්යන්තය හරහා හොර රහසේ රැගෙන ඒම ඇතුලු...
Business News Latest News Trendingඕනෑම කෙනකුට සහල් ආනයනයට අවසරChannel News Lanka15/01/202216/01/2022 by Channel News Lanka15/01/202216/01/202201973 වෙළෙඳ පොළේ සහල් මිල පාලනය සඳහා ඕනෑම අයකුට පිටරටින් සහල් ආනයනය කිරීමට අවසර දී ඇතැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. සහල් කිලෝවකට සත...
Business News Latest News Trendingඩීසල්, දැවි තෙල්, ගල් අඟුරු හිගයි.. ජනතාවට ඇත්ත කිව යුතුයි – ඩලස්Channel News Lanka15/01/202216/01/2022 by Channel News Lanka15/01/202216/01/202202136 ඉදිරියේ දී පැය කිහිපයක් විදුලිය කප්පාදුවක් කිරීමට සිදුවනු ඇති බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර ඇතැයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි. ඩීසල්, දැවි තෙල්, ගල්...
Business News Latest News Trendingඉන්ධන, ඖෂධ ගන්න සල්ලි නෑ.. ණයක් දෙන්න..- ලංකාව ඉන්දියාවෙන් ඉල්ලයිChannel News Lanka15/01/202216/01/2022 by Channel News Lanka15/01/202216/01/202201940 ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන එක හමාරක ණය මුදලක් ඉල්ලා තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ණය මුදල ඉන්ධන, ඖෂධ සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ...
Features Hard Talk Latest News Trendingබුද්ධි අංශයෙන් අමාත්‍යංශ ලොක්කන් ගැන රහස් වාර්තාවක්Channel News Lanka15/01/202216/01/2022 by Channel News Lanka15/01/202216/01/202201941 නීති විරෝධී ආකාරයට සුඛෝපභෝගී වාහන දෙක තුන පාවිච්චි කරන අමාත්‍යාංශ ලේකම්වරුන්, සංස්ථා සභාපතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් 140 කට ආසන්න පිරිසක් පිළිබඳව බුද්ධි අංශ රජයේ ඉහළ...
Hard Talk Latest News Trending‘බලමු රජවෙන්නේ කොහොමද කියලා..’- මතු රජවන නාමල් රාජපක්‍ෂට දයාසිරිගෙන් ප‍්‍රහාරයක්..Channel News Lanka15/01/202216/01/2022 by Channel News Lanka15/01/202216/01/202201956 ආණ්ඩුවෙන් ඉවත්ව යන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (15) ප්‍රතිචාර දැක්විය....
Features Latest News Trendingමධ්‍යම අධිවේගයේ මිරිගම – කුරුණෑගල කොටස ජනතා අයිතියටChannel News Lanka15/01/202216/01/2022 by Channel News Lanka15/01/202216/01/202201984 මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් අද 15 පස්වරුවේ ජනතා අයිතියට පත්...
Hard Talk Latest News Trendingඅර්බුදය උතුරයි.. විදුලිය දුන්නොත් ඉන්ධන නෑ.. ඉන්ධන දුන්නොත් විදුලිය නෑ…Channel News Lanka14/01/202215/01/2022 by Channel News Lanka14/01/202215/01/202201954 පවතින විදුලිය අර්බුදය හේතුවෙනුත් දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 1500ක ප‍්‍රමාණයක් ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟතාව පළ කර තිබේ. එළඹෙන අඟහරුවාදා...
Features Latest News Trendingමැතිසබේ කෑමට ගිය වසරේ කෝටි නවයක් ගිහින්Channel News Lanka14/01/202215/01/2022 by Channel News Lanka14/01/202215/01/202201948 පාර්ලිමේන්තුවට පැමිණෙන මැති ඇමතිවරුන් , අමුත්තන් ඇතුළු පිරිස්වලට ආහාර පාන සැපයීම සඳහා පමණක් 2020 වර්ෂයේදී රුපියල් කෝටි නවයකට ආසන්න මුදලක් වැය කර ඇතැයි පාර්ලිමේන්තුවේ තොරතුරු...
Latest News Trending‘කොවිඩ් හැදුණු අයත් බූස්ටර් ගන්න ඕන‘Channel News Lanka14/01/2022 by Channel News Lanka14/01/202201952 කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන්ද බූස්ටර් එන්නත ලබාගත යුතු බව ශ්‍රී ලංකා කායික වෛද්‍ය විශේෂඥ විද්‍යා ආයතනයේ සභාපති, කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හර්ෂ...