Business News Latest News Trendingතැන තැන ඉන්ධන පෝලිම්.. ඉන්ධන හිගයක් ?Channel News Lanka12/01/2022 by Channel News Lanka12/01/202201984 ප්‍රදේශ ගණනාවක ඉන්ධන හිගයක් පවතින බව වාර්තා කරුවන් කියති. ඇතැම් ඉන්ධනහල් වල ඉන්ධන නොමැති බවට සඳහන් පුවරු ප්‍රදර්ශනය කර තිබේ. අලෙවිකරුවන් පවසන්නේ ඉන්ධන තොග අවසන්...
Hard Talk Latest Newsකාබනික හුටපටෙන් මගේ දේශපාලන ගමන විනාශ වුණාChannel News Lanka12/01/2022 by Channel News Lanka12/01/202201961 කාබනික වගා වැඩසටහන ක්‍රියාත්මක කරන්න ගොස් තමාගේ වසර 32ක දේශපාලන ජීවිතය විනාශ වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. මහ කන්නයේ කාබනික වගා වැඩපිළිවෙළ...
Business News Latest News Trendingඑල්.පී. ගෑස් නියාමනයට විශේෂ ගැසට්ටුවක්Channel News Lanka12/01/2022 by Channel News Lanka12/01/202202021 එල්.පී. ගෑස් ආනයනය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් ප්‍රමිති සකස් කිරීම සහ නියාමනය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට බලය පවරමින් ආනයන හා අපනයන පාලකවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක්...
Latest News Trendingතැපැල් දුම්රිය හිටිහැටියේ අවලංගු කරයිChannel News Lanka12/01/2022 by Channel News Lanka12/01/202201992 දුම්රිය දෙපර්තමේන්තුව තැපැල් දුම්රිය සහ දුරගමන් දුම්රිය කීපයක් නැවතත් හිටිහැටියේ අවලංගු කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසීය. කොළඹ...
Hard Talk Latest News Trendingමැතිවරණයක් තිවුවොත් ආණ්ඩුව අන්ත පරාදයි.. පුංචි ඡන්දෙ කල් දැම්මේ ඒකයිChannel News Lanka12/01/2022 by Channel News Lanka12/01/202201968 මැතිවරණයක් පැවැත්වුවහොත් ආණ්ඩුව අන්ත පරාජයට පත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි. පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත්...
Features Latest News TrendingAlto ලක්‍ෂ 50යි.. Vitz 81යි.. Axio 150යි.. Premio 190යි.. කාර් මිල අහසේ..Channel News Lanka12/01/2022 by Channel News Lanka12/01/202201975 වෙළඳපොලේ මෝටර් රථ මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. අන්තර්ජාල වෙබ් අඩවිවල පලකර ඇති දැන්වීම් අනුව ඒවායේ වසර දෙකක කාලයක් තුල මිල සියයට සියයද ඉක්මවා...
Features Latest News Trendingලෝක හින්දි දිනයේදී ශ්‍රී ලංකා පොලිසිය සඳහා විශේෂ හින්දි භාෂා පාඨමාලාවක් ඇරඹේChannel News Lanka11/01/202211/01/2022 by Channel News Lanka11/01/202211/01/202201983 2022 ජනවාරි 10 වන දිනට යෙදුණු ලෝක හින්දි දිනය නිමිත්තෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් සඳහා හින්දි භාෂා ප්‍රවීණතා පාඨමාලාවක් ආරම්භ...
Business News Latest News Trendingචක්‍රලේඛය පමාවෙන් විශ්‍රාමිකයන්ට මේ මස 5000 නෑChannel News Lanka11/01/202211/01/2022 by Channel News Lanka11/01/202211/01/202202590 රජයේ සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට මේ මාසයේ සිට රුපියල් 5000ක අමතර දීමනාවක් ලබාදෙන බවට මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළ ද විශ්‍රාමිකයන්ට ජනවාරි මාසයේදී එම අමතර දීමානාව ගෙවා...
Hard Talk Latest News Trendingපළාත් සභා මැතිවරණය මේ වසරේChannel News Lanka11/01/2022 by Channel News Lanka11/01/202202026 පළාත් සභා මැතිවරණය මෙම වසරේදී පැවැත්වීමට රජය පියවර ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. එම මැතිවරණය පැවැත්විය හැක්කේ පළාත්...
Latest News Trendingරංජන්ට බන්ධනාගාරයෙන් උසස් අධ්‍යාපනය හැදැරිමට අවසරChannel News Lanka11/01/2022 by Channel News Lanka11/01/202202029 වැලිකඩ බන්ධනාගාරයේ සිරදඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතාගේ ඉල්ලිම පරිදි බන්ධනාගාරයේ සිට උසස් අධ්‍යාපනය හැදැරිමට අවසර ලැබී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස්...