Hard Talk Latest News Trendingඅලුතින් පක්ෂ තුනක් ලියාපදිංචියටChannel News Lanka10/01/202211/01/2022 by Channel News Lanka10/01/202211/01/202201977 නව දේශපාලන පක්ෂ තුනක් සඳහා ලියපදිංචිය ලබාදුන් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. තමිල් මක්කල් කූට්ටනී, නව ලංකා නිදහස් පක්ෂය සහ දමිල ප්‍රගතිශීලි සන්ධානය යන...
Hard Talk Latest News Trendingඇමතිකමෙන් අස්වෙනවා.. මිනිස්සු පෝලිම්වල.. නොදැක්කා වගේ ඉන්න බෑ..- ලන්සාChannel News Lanka09/01/202210/01/2022 by Channel News Lanka09/01/202210/01/202201960 ජනතාවගේ ප්‍රශ්න කතා කිරීම තනතුරුවලින් ඉවත් කිරීමට හේතු වන්නේ නම් තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සඳහන් කරයි. ජනතාව...
Business News Latest News Trendingඉන්ධන ඇත්තේ දින 10කටයි.. නැවත ගේන්න ඩොලර් මදි.. මිලියන 200ක් කැබිනෙට්ටුවෙන් ඉල්ලයිChannel News Lanka09/01/202210/01/2022 by Channel News Lanka09/01/202210/01/202201943 ඉදිරි ඉන්ධන තොග ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන දෙසීයක පමණ හිගයක් ඇතිවී තිබේ. එම හිග මුදල් වහා ලබා දෙන ලෙස අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී...
Latest News Trendingමැයි මාසය දක්වා පැය දෙකක දෛනික විදුලි කප්පාදුවක් ?Channel News Lanka09/01/202210/01/2022 by Channel News Lanka09/01/202210/01/202201958 එළඹෙන මැයි මාසය දක්වා දිනකට පැය දෙකක විදුලි කප්පාදුවක් සිදු කිරීමට බල කෙරෙමින් ඇති බව විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි. විදුලි කප්පාදුවක් සඳහා මහජන...
Latest News Trendingඩෙස්මන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයිChannel News Lanka09/01/2022 by Channel News Lanka09/01/202202024 ප්‍රවීන ගායන ශිල්පී ඩෙස්මන් ද සිල්වා මහතා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී අභාවප්‍රාප්ත විය. ඔහු මියයන විට 79 වැනි වියෙහි පසුවිය. ඩෙස්මන් ද සිල්වා මහතා ලෝකල්...
Business News Latest News Trendingඩොලර් නෑ.. නොරොච්චෝලට ගල්අගුරු සැපයුම්කරුවන් කිසිවෙකු නෑ.. විදුලි අර්බුදය උග්‍රවෙයිChannel News Lanka09/01/2022 by Channel News Lanka09/01/202201965 විදේශ විනිමය අර්බුදය මත ගල් අඟුරු විදුලි බලාගාර පවත්වාගෙන යාමද ගැටළුකාරී වී තිබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම් එම් සී ෆර්ඩිනැන්ඩු මහතා සඳහන් කරන්නේ ගල්...
Business News Latest News Trendingහෙට සිට විදුලිය කපා හැරිමට අනුමැතිය ලැබේChannel News Lanka09/01/2022 by Channel News Lanka09/01/202201962 හෙට (10) දිනයේ සිට දිනපතා විදුලි කප්පාදුවක් සිදු කිරීම සදහා මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දී තිබේ. එහි සභාපතිවරයා පවසන්නේ ඒ අනුව දිනකට පැයක් හෝ...
Business News Latest News Trendingභාණ්ඩ කන්ටේනර මුදාහැරීමට ඩොලර් මිලියන 5ක්Channel News Lanka08/01/202209/01/2022 by Channel News Lanka08/01/202209/01/202202010 කොළඹ වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් නිදහස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 5 ක මුදලක් මුදා හරිනු...
Business News Latest News Trendingගිය අවුරුද්දේ ’’බාර් ලයිසන්’’ 150 ක් දීලාChannel News Lanka08/01/202209/01/2022 by Channel News Lanka08/01/202209/01/202202010 මත්පැන් බලපත්‍ර 150 ක් පසුගිය වසරේදී (2021) ලබාදී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. මින් බලපත්‍ර වැඩිම ප්‍රමාණයක් නිකුත් කරනු ලැබ ඇත්තේ සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් සහ...
Latest News Trendingරෝහණ විජේවීරගේ පුත් උවිදු රට හදන හැටි කියයිChannel News Lanka08/01/202209/01/2022 by Channel News Lanka08/01/202209/01/202202112 ලංකා පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය සහ පහළ මන්ත්‍රී මණ්ඩලය යනුවෙන් කොටස් දෙකක් ස්ථාපිත කොට රටේ බුද්ධිමත් මණ්ඩලයක් ක්‍රියාත්මක කරන බව රෝහණ විජේවීර මහතාගේ පුත් උවිදු...