Hard Talk Latest News Trendingහැටපහේ චක්‍රලේඛය නිකුත් වෙයිChannel News Lanka06/01/2022 by Channel News Lanka06/01/202201960 රාජ්‍ය සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ දීර්ඝ කිරීමට අදාළ චක්‍රලේඛය අද නිකුත් කරනු ලැබීය. මෙම තීරණය පසුගිය පළවෙනිදා සිට බලපැවැත්වෙන පරිදි...
Latest News Trendingරාජාසන කතාව ගැන දින දෙකක විවාදයක්Channel News Lanka06/01/2022 by Channel News Lanka06/01/202201980 ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් ලබා දෙන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායකවරයාගෙන් අද ඉල්ලීමක් කළේය. ජනාධිපතිවරයාගේ රාජාසන කතාව පැවැත්වීමට නියමිතව ඇත්තේ...
Hard Talk Latest News Trendingහැකිනම් පළාත් සභා තියන්නChannel News Lanka06/01/202206/01/2022 by Channel News Lanka06/01/202206/01/202201952 හැකිනම් පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි රුපියල් පන්දහසකින් ජනතාව රවටා මැතිවරණයකට සැරසෙන ආණ්ඩුවට අභියෝග කරන බව සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද...
Business News Latest News Trendingතරු පහේ හෝටලුත් දර ලිපට බහීChannel News Lanka06/01/2022 by Channel News Lanka06/01/202201968 ගෑස් හිඟය නිසා කොළඹ සමහර තරු පහේ හෝටල් ඇතුළු ප්‍රධාන පෙළේ හෝටල් රැසක්ද දර ලිප් පාවිච්චි කිරීමට යොමුවී සිටින බව එම හෝටල් ආරංචි මාර්ගවලින් පැවසේ....
Business News Hard Talk Latest News Trendingබැසිල් නොනවත්වා බියගම ෆැක්ටරියේ සල්ලි අච්චු ගහනවා…- මෛත‍්‍රීChannel News Lanka06/01/2022 by Channel News Lanka06/01/202202411 අද වන විට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බියගම කර්මාන්ත ශාලාවේ නො නවත්වා මුදල් අච්චු ගසමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති...
Hard Talk Latest News Trendingසුසිල් ඉවත් කලේ බුද්ධි අංශ තොරතුරු මතයි.. දෙල්කද පොලේ කතා නිසා නොවේ..Channel News Lanka05/01/2022 by Channel News Lanka05/01/202201980 සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළේ දෙල්කඳ පොලේදී අදහස් දැක්වීම හේතුවෙන් බවට බොහෝ දෙනකු විශ්වාස කලත් සත්‍යය එය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස...
Hard Talk Latest News Trendingපාර්ලිමේන්තුව පාලනය කරන්නේ අට පාස් නැති නූගතෙක්.. වියත්මගත් පතුරු අරී…Channel News Lanka05/01/202206/01/2022 by Channel News Lanka05/01/202206/01/202201943 වත්මන් ආණ්ඩු පාලනය කරන්නේ කවුදැයි තමන් නොදන්නා බව ඊයේ දිනයේ අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි. අද පාර්ලිමේන්තුව පාලනය...
Hard Talk Latest News Trendingජනතා හූ හඬ මැදින් ආණ්ඩුවේ අර්බුදය පුපුරා යමින් තිබෙනවාChannel News Lanka05/01/2022 by Channel News Lanka05/01/202201952 ආණ්ඩුව අභ්‍යන්තරයේ මෙතෙක් පැවැති අර්බුදය දැන් මහජනයාගේ හූ හඬ මැද්දෙන් දැන් පුපුරා යමින් පවතින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය....
Hard Talk Latest News Trendingගුරු වැටුප් විෂමතාව ඉවත් කෙරෙන ගැසට්ටුව එළියටChannel News Lanka05/01/202206/01/2022 by Channel News Lanka05/01/202206/01/202202019 ගුරු වැටුප් විසමතාව ඉවත් කිරීමට අදාල ගැසට් නිවේදනය රජය විසින් නිකුත් කරනු ලැබ ඇත. ගුරුවරුන්ගේ ඉල්ලීම සැලකිල්ලට ගෙන ගුරු වැටුප් විෂමතාව ඉවත් කිරීමට රජය පසුගියදා...
Business News Latest News Trendingඩොලර් ගේන හැටි හර්ෂ කියයිChannel News Lanka05/01/202206/01/2022 by Channel News Lanka05/01/202206/01/202201993 මෙරට දුගී දුප්පත් ජනතාව ඇතුළු සෑම මට්ටමකම ජනතාවට ප්‍රතිලාභ ලැබෙන පරිදි ශ්‍රී ලංකාව ලෝකය සමග එකතු කරන සමාජ වෙළෙඳපොළ ආර්ථික ප්‍රතිපත්තියක් මගින් රට ගොඩනැගීම සමගි...