Latest News Trendingෂී ජිංපින්ගේ පණිවුඩය අරන් චීන තානාපති මෛත‍්‍රිගේ නිවසටමChannel News Lanka31/12/202101/01/2022 by Channel News Lanka31/12/202101/01/202201954 චීන ජනාධිපති ෂී ජිංපින් මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නව වසර වෙනුවෙන් සුබ පැතුම් එක් කර තිබේ. මෙරට චීන තානාපති කී සෙන්හොංග් මහතා හිටපු...
Business News Latest News Trendingකිරිපිටි කිලෝවක මිල රුපියල් 150 කින් ඉහලටChannel News Lanka30/12/202130/12/2021 by Channel News Lanka30/12/202130/12/202102010 ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 150 කින් ද,ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 60 කින් ද, අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහල දැමූ බව...
Business News Latest News Trendingඩොලර් නැති නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වහයිChannel News Lanka30/12/2021 by Channel News Lanka30/12/202102076 සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවත ජනවාරි 3 වැනිදා සිට ජනවාරි 29 වැනිදා දක්වා වසා තැබෙන බව බලශක්තිය අමාත්‍යාංශය පවසයි. බොර තෙල් මිලදීගැනීමට ඩොලර් නිකුත් කළ නොහැකි...
Latest News Trendingඑ.ජා.ප.ය ලබන සතියේ රටපුරා දේශපාලන කටයුතු අරඹයිChannel News Lanka30/12/202130/12/2021 by Channel News Lanka30/12/202130/12/202101968 ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් ආවරණය කරමින් රට පුරාම එකවර දේශපාලන කටයුතු ලබන සතියේ සිට ඇරඹීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. එක්සත් ජාතික පක්ෂය මෙලෙස එකවර...
Business News Latest News TrendingTRC අධ්‍යක්‍ෂ ජනරාල් ඉල්ලා අස්වේChannel News Lanka30/12/202101/01/2022 by Channel News Lanka30/12/202101/01/202201969 විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඔ්ෂධ සේනානානයක මහතා ඉල්ලා අස්වී තිබේ. ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් බව ඒ මහතා සදහන් කලේය....
Business News Latest News Trendingතේ වගාව හාන්සියි.. පොහොර මිටියක් 8000 පනීChannel News Lanka30/12/202101/01/2022 by Channel News Lanka30/12/202101/01/202202026 වසරකට පසු බලන්ගොඩ ප්‍රදේශයේ තේ ගොවින් කිහිප දෙනෙකුට තේ පොහොර ලැබිි තිබුන අතර එලෙස පොහොර ලැබුන තේ ගොවිහුු සදහන් කර සිටියේ කිලෝ පනහක තේ පොහොර...
Business News Latest News Trendingදේශීය ඖෂධ දැඩි හිගයක්.. මිලත් සීඝ‍්‍රයෙන් ඉහලට…Channel News Lanka30/12/202101/01/2022 by Channel News Lanka30/12/202101/01/202201965 වෙළෙදපොලේ දේශිය ඖෂධ වර්ග වල හියක් පවතින බවත් ඒවයේ මිළ ගණන්ද ඉහල ගොස් ඇතැයි ජනතාව පෙන්වා දෙති. කැඩුමි බිදුමි ප්‍රතිකාර ,සහ කසාය සදහා වැඩි වශයෙන්...
Latest News Trending World Newsනැගෙනහිර මුහුදේ භූ කම්පනයක්Channel News Lanka29/12/202130/12/2021 by Channel News Lanka29/12/202130/12/202101953 නැගෙනහිර පළාතේ මඩකළපුව ප්‍රදේශයට කිලෝමීටර 300 ක් පමණ දුරින් ගැඹුරු මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 4.3 භූ කම්පනයක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මුහුදේ කිලෝමීටර...
Business News Latest News Trendingබස් ගාස්තුත් නගීChannel News Lanka29/12/202130/12/2021 by Channel News Lanka29/12/202130/12/202101956 බස් ගාස්තු සීයට 17 කින් සහ අවම බස් ගාස්තුව රුපියල් තුනකින් ඉහල දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන ත. ඒ අනුව රුපියල් 14ක්ව පැවති අවම බස්...
Latest News Trendingඅපරාධකරුවන්ට, ගජ මිතුරන්ට, වංචනිකයින්ට සැප-69 ලක්ෂය ඇතුළු ජනතාවට ඇපත් නැහැChannel News Lanka29/12/202129/12/2021 by Channel News Lanka29/12/202129/12/202101975 ආණ්ඩුව පත්වූ දවසේ සිට අපරාධකරුවන්ට, ගජ මිතුරන්ට, වංචනිකයින්ට අඩුවක් නැතිව සැප ලැබුණු බවත්, 69 ලක්ෂය ඇතුළු ජනතාවට ඇපත් නැතිවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා...